Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ University විත්ති ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුපුරන මනසේ කකියන පැතුමක ප්‍රේමය සිපගත් සරසවි ගීතය

ආදරණීය චේතනා, විරහවේ වේදනා වගේම අත්‍යවශ්‍ය මොහොතෙදී අරගලයෙ කාරණා එක්තැන් කෙරුණු කලා මාධ්‍යයක් තමයි 'සරසවි ගීතය.' කොළඹ වේවා, පේරෙ වේවා සරසවිය මූලික කරගෙන උප්පත්තිය ලැබුව මේ ගීත කලාව හරවත් වැදගත් වගේම අර්ථවත්. හොඳම කාරණය වෙන්නෙ එක් එක් යුගයන් නියෝජනය කරන ගීත ඇතුළෙ දැනෙන රසයෙ වෙනසක් නැති එකයි. ඒ සුගායනයට දෙසවනින් ඉව අල්ලන ගමන් අතින් තට්ටුවක් දාන ගමන් මනසින් කිදා බහිමු, ගීත ඇතුළට...

මනුස්සයා උපතින්ම දේශපාලනික සත්ත්වයෙක් කියලා ඇරිස්ටෝටල් කිව්වා වගේ මං හිතන්නෙ කවියක්, ගීතයක් වුණත් එහෙමයි. සමාජය එක්ක එකඟ වෙන අවකාශයේදී ඒක දැනෙන්න පටන් ගන්නවා. බහුතරයකට සරසවි අධ්‍යාපනයට මංපෙත් විවර නොවෙන ලාංකේය අධ්‍යාපන ක්‍රමයෙදි පශ්චාත්තාප හුඟක් ඇතිවෙනවා.

දරුවෙක්ගෙ ප්‍රතිඵලේ දැකලා අම්මා පොළොවෙ හැපි හැපී අඬද්දී ඒ කොල්ලා කිව්වලු,

"අඩෝ අධ්‍යාපන ඇමැතිතුමෝ උඹ අපේ අම්මව ඇඬෙව්වා" කියලා.

බලන්න, ඒ කියමනත් සපුරාම දේශපාලනිකයි. ඉතින් මෙහෙම ක්‍රමයකදී ඒ/ඹ් යුගයෙ ඉසුරුමුණි පෙම් යුවළ වගේ හැමතැනම කෙටිලා හිටියට සාලියට අශෝකමාලාව ථඪඵඵ වෙන්නෙ පඥඵභතබ ආවට පස්සෙ. පොදු හීන එකතු කෙරුව පෙම්වතා තනිවෙද්දී, පෙම්වතිය පෞද්ගලික හීනෙක වටිනාකමට ළංවෙනවා. පෙම්වතා මනස ඇතුළෙ ආදරණීය පුද්ගල කැරැල්ලක් ගහනවා.

ප්‍රේමවන්තයා අතීත කාමය ඇතුළෙ විඳවන්නෙ කොළඹ ඉඳන් වෙන්නත් පුළුවන්, අනුරාධපුරේ ඉඳන් වෙන්නත් පුළුවන්... හැබැයි ප්‍රේමවන්තිය ඉන්නෙ පේරෙ. හන්තාන ඇස්වලින් අල්ලන්න පුළුවන් මානෙ.

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න

මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න...

මේ ගීතයෙම අන්තරා කොටස් කන වැකුණු ගමන් හිතෙන්න පුළුවන්,

'ෂහ්... ඒ කොල්ලා මාරයිනෙ, උගෙ හැඟීම පරම පවිත්‍ර පිරිසුදු හැඟීමක්නෙ' කියලා...

බලන්න එහෙම හිතෙනවද?

අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න

කුඩේ යටින් ඔබ යනකල එපා තනිය දැනෙන්න

මට හිතෙන විදියට ඔතැනදී ඇත්තටම වෙන්නෙ ඕක නෙවෙයි. ඒ කියන්නෙ දැන් කොල්ලා දන්නවා කෙල්ල ගියා. අලුත් පරිසරයක තනිවෙද්දී සීතල දැනෙද්දී, තවත් ජෝඩු දකිද්දී ඉවසන්න අමාරුයි. අනෙක් අතට මෙතැනදී ඇත්ත සමාජ පදනම හැංගෙනවා. සරසවි විද්‍යාර්ථ කෙල්ලෙක් ඉදිරියෙ ඒ/ඹ් සමත් කොල්ලෙක්ට හීනමානයක් දැනෙනවා. පුරුෂාධිපත්‍යයට පැහැදිලි චබබචජඬ එකක් එල්ල වෙනවා. ඔන්න ඕකයි ඇත්ත විරහව_දුක_අතීත කාමය හංගලා කොල්ලා පරිත්‍යාගශීලී අයිසිං තවරන්නෙ.

දැන් ආයෙ ඒ පද ටික කියවන්න....

මොනවා වුණත් කොළඹ සරසවියෙ ඉගෙන ගත්ත 'ධම්මික බණ්ඩාර' මහත්තයා අතින් ලියැවුණු ඒ/ඹ් පාලමෙන් ගොඩවෙලා තනියෙන් පේරෙ ගිය ඒ ප්‍රේමෙ හෙට උදෙත් විඳින්න පුළුවන්.

ආදරයයි_විරහවයි එහෙම අත උස්සද්දී මෙන්න අරගලය අත් දෙකම ඔසවනවා. රෝහණ රත්නායක වෙනුවෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවියෙදී සංවිධානය කෙරුව සමරු උළෙලකදී අති විශේෂ ගීතයක් කලඑළි බහිනවා; ෙදාරට වඩිනවා. පේරෙ මූලික කරගත්තත්, ඒ යුගයෙදී ජ'පුර කථිකාචාර්යවරයෙක් වුණ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා අතින් පොදු සරසවි ජීවිත ගැන මෙහෙම ලියැවෙනවා.

හන්තාන අඩවියේ...

මැඳුරු කුලුනු සුදු සඳලුතලා පිස මේ එන්නේ...

ප්‍රේමයේ සුවඳ නොවේ...

කුසින් අඩක් දළ අහරින් සකසා

කෙසඟ සිරුරු රළු යහනේ සතපා...

අනියත හෙට ගැන සිතමින්

විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා...

මානව මානවිකාවන්ගේ

නළියන රුධිරේ උණුසුම් සුසුමයි...

ප්‍රේමයේ සුවඳ නොවේ...

අදටත් මේ සරසවි යථාර්ථය ඒ විදියටම දකින්න, අත්විඳින්න පුළුවන්. පාලකයො අහිමි කරන හැම සිසු අයිතිය වෙනුවෙන්ම විඳින පීඩාව ඉදිරියෙම එළියට එන්නෙ පැහැදිලිවම ප්‍රේමයෙ සුවඳ නෙවෙයි. අතීත සටන්වල ස්මරණය තහවුරු කරගෙන අනාගත පරපුර වෙනුවෙන් උපාධිය පවා කැපකරන ජීවිතවලින් හමන්නෙ තාවකාලික සෙන්ට් සුවඳත් නෙවෙයි. ඒ ලේ හොලවලා රැකගත්ත නිදහස් අධ්‍යාපනයේ සහෝදරත්වයේ සුළඟයි.

පීඩනයෙන් පැනසර හිස ඔසවා

පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා...

මළ සොයුරන් සිහි කරමින්

විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා...

මානව මානවිකාවන්ගේ

පුපුරන මනසේ කකියන පැතුමයි

ප්‍රේමයේ සුවඳ නොවේ...

යුගයක් තරම් බර මතකයක්, බෙදා හදා ගත්ත දුක් කන්දරාවක්, ලොවට හොරෙන් විලිලා රැකගත්ත ස්නේහයක් අමතක කරන්න පුළුවන්ද? ඇත්ත! කාලය කොතරම් නපුරුද සොඳුරිය???

සොඳුරිය...

කාලය කොතරම් නපුරුද

දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන

රැකගත් කාලය උදුරාගෙන ගිය

කාලය කොතරම් නපුරුද සොඳුරිය...

අවුරුදු හතරක_පහක සරසවි ජීවිතය නිමාවෙද්දී කාලය කොච්චර නපුරුද කියන්නත් ආලය මෙච්චර ගැඹුරුද කියලා හිතෙන්නත් පුළුවන්.

ඒ යුගය කොළඹ සරසවියෙ විවිධ මතධාරී විවිධ පිරිස්, සාහිතකාමී වගේම දේශපාලන කල්ලි හෙල්ලුණු අවධියක්. කෝට්ටෙ යුගයෙදී චබබචජඬ එකට සන්දේශ ලියැවුණා වගේ මෙහෙත් එහෙමයි. එක පැත්තකින් ගීතයක්, කවියක් ලියැවෙද්දී අනෙක් ගුරුකුලයෙනුත් පදරචනා උපදිනවා. මෙහෙම වපසරියක ගීතයකට රහ පුදන්න පද රචනාවකට පණ එනවා.

පෙම් කවක් ලියනවා මම ආයේ

මල් ගහක් ගහක් ගාණේ

ඔබ ටිකක් නතර වී බැලුවෝතින්

හමුවේ සිත මාගේ

හැම හදවතකම මහා පොදු සාධකය ආදරය වෙද්දී දකින සිදුවීම් ඇතුළෙ හැඟෙන හැඟීම් පතුලෙ කොළඹ සරසවියෙ ශාස්ත්‍ර පීඨයේ 'සිත් කවියෙ' ලියැවෙන පෙමක් ඒ අනුසාරයෙන් ජනප්‍රිය ගීතයක් වෙනවා.

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා

මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා

හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා

ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුණා...

හඬන්නත්_හිනැහෙන්නත් පුළුවන් ප්‍රේමයක් තුරුලු කරගෙන, මැරෙන්නත්_උපදින්නත් පුළුවන් අරගලයක් එක්ක ජීවිතේ දකින්න... කාර්යබහුල ජීවිත ඉදිරියෙ දුවන මිනිහෙක් නොවී 'දැනෙන මිනිහෙක්' වෙන්න... කොත්තු රොටි ර්භඵඪජ කනවා වෙනුවට අරුත්බර ගීතයක් විඳින්න... පුපුරන මනසේ කකියන පැතුමක නළියන සුසුමක් එක්ක සරසවියට එන්න... එද්දී මතක ඇතිව 'ආදරේ' අරන් එන්න!!!

කසුන් මහේන්ද්‍ර හීනටිගල

[QUOTE="crazybuddy, post: 16709724, member: 326070"] [CENTER][FONT=Trebuchet MS][COLOR=Sienna][B][SIZE=4]පුපුරන මනසේ කකියන පැතුමක ප්‍රේමය සිපගත් සරසවි ගීතය [/SIZE][/B][/COLOR][/FONT][LEFT][FONT=Trebuchet MS][B][SIZE=3][COLOR=Blue]ආදරණීය චේතනා, විරහවේ වේදනා වගේම අත්‍යවශ්‍ය මොහොතෙදී අරගලයෙ කාරණා එක්තැන් කෙරුණු කලා මාධ්‍යයක් තමයි 'සරසවි ගීතය.' කොළඹ වේවා, පේරෙ වේවා සරසවිය මූලික කරගෙන උප්පත්තිය ලැබුව මේ ගීත කලාව හරවත් වැදගත් වගේම අර්ථවත්. හොඳම කාරණය වෙන්නෙ එක් එක් යුගයන් නියෝජනය කරන ගීත ඇතුළෙ දැනෙන රසයෙ වෙනසක් නැති එකයි. ඒ සුගායනයට දෙසවනින් ඉව අල්ලන ගමන් අතින් තට්ටුවක් දාන ගමන් මනසින් කිදා බහිමු, ගීත ඇතුළට... මනුස්සයා උපතින්ම දේශපාලනික සත්ත්වයෙක් කියලා ඇරිස්ටෝටල් කිව්වා වගේ මං හිතන්නෙ කවියක්, ගීතයක් වුණත් එහෙමයි. සමාජය එක්ක එකඟ වෙන අවකාශයේදී ඒක දැනෙන්න පටන් ගන්නවා. බහුතරයකට සරසවි අධ්‍යාපනයට මංපෙත් විවර නොවෙන ලාංකේය අධ්‍යාපන ක්‍රමයෙදි පශ්චාත්තාප හුඟක් ඇතිවෙනවා. දරුවෙක්ගෙ ප්‍රතිඵලේ දැකලා අම්මා පොළොවෙ හැපි හැපී අඬද්දී ඒ කොල්ලා කිව්වලු, "අඩෝ අධ්‍යාපන ඇමැතිතුමෝ උඹ අපේ අම්මව ඇඬෙව්වා" කියලා. බලන්න, ඒ කියමනත් සපුරාම දේශපාලනිකයි. ඉතින් මෙහෙම ක්‍රමයකදී ඒ/ඹ් යුගයෙ ඉසුරුමුණි පෙම් යුවළ වගේ හැමතැනම කෙටිලා හිටියට සාලියට අශෝකමාලාව ථඪඵඵ වෙන්නෙ පඥඵභතබ ආවට පස්සෙ. පොදු හීන එකතු කෙරුව පෙම්වතා තනිවෙද්දී, පෙම්වතිය පෞද්ගලික හීනෙක වටිනාකමට ළංවෙනවා. පෙම්වතා මනස ඇතුළෙ ආදරණීය පුද්ගල කැරැල්ලක් ගහනවා. ප්‍රේමවන්තයා අතීත කාමය ඇතුළෙ විඳවන්නෙ කොළඹ ඉඳන් වෙන්නත් පුළුවන්, අනුරාධපුරේ ඉඳන් වෙන්නත් පුළුවන්... හැබැයි ප්‍රේමවන්තිය ඉන්නෙ පේරෙ. හන්තාන ඇස්වලින් අල්ලන්න පුළුවන් මානෙ. හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න... මේ ගීතයෙම අන්තරා කොටස් කන වැකුණු ගමන් හිතෙන්න පුළුවන්, 'ෂහ්... ඒ කොල්ලා මාරයිනෙ, උගෙ හැඟීම පරම පවිත්‍ර පිරිසුදු හැඟීමක්නෙ' කියලා... බලන්න එහෙම හිතෙනවද? අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යනකල එපා තනිය දැනෙන්න මට හිතෙන විදියට ඔතැනදී ඇත්තටම වෙන්නෙ ඕක නෙවෙයි. ඒ කියන්නෙ දැන් කොල්ලා දන්නවා කෙල්ල ගියා. අලුත් පරිසරයක තනිවෙද්දී සීතල දැනෙද්දී, තවත් ජෝඩු දකිද්දී ඉවසන්න අමාරුයි. අනෙක් අතට මෙතැනදී ඇත්ත සමාජ පදනම හැංගෙනවා. සරසවි විද්‍යාර්ථ කෙල්ලෙක් ඉදිරියෙ ඒ/ඹ් සමත් කොල්ලෙක්ට හීනමානයක් දැනෙනවා. පුරුෂාධිපත්‍යයට පැහැදිලි චබබචජඬ එකක් එල්ල වෙනවා. ඔන්න ඕකයි ඇත්ත විරහව_දුක_අතීත කාමය හංගලා කොල්ලා පරිත්‍යාගශීලී අයිසිං තවරන්නෙ. දැන් ආයෙ ඒ පද ටික කියවන්න.... මොනවා වුණත් කොළඹ සරසවියෙ ඉගෙන ගත්ත 'ධම්මික බණ්ඩාර' මහත්තයා අතින් ලියැවුණු ඒ/ඹ් පාලමෙන් ගොඩවෙලා තනියෙන් පේරෙ ගිය ඒ ප්‍රේමෙ හෙට උදෙත් විඳින්න පුළුවන්. ආදරයයි_විරහවයි එහෙම අත උස්සද්දී මෙන්න අරගලය අත් දෙකම ඔසවනවා. රෝහණ රත්නායක වෙනුවෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවියෙදී සංවිධානය කෙරුව සමරු උළෙලකදී අති විශේෂ ගීතයක් කලඑළි බහිනවා; ෙදාරට වඩිනවා. පේරෙ මූලික කරගත්තත්, ඒ යුගයෙදී ජ'පුර කථිකාචාර්යවරයෙක් වුණ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා අතින් පොදු සරසවි ජීවිත ගැන මෙහෙම ලියැවෙනවා. හන්තාන අඩවියේ... මැඳුරු කුලුනු සුදු සඳලුතලා පිස මේ එන්නේ... ප්‍රේමයේ සුවඳ නොවේ... කුසින් අඩක් දළ අහරින් සකසා කෙසඟ සිරුරු රළු යහනේ සතපා... අනියත හෙට ගැන සිතමින් විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා... මානව මානවිකාවන්ගේ නළියන රුධිරේ උණුසුම් සුසුමයි... ප්‍රේමයේ සුවඳ නොවේ... අදටත් මේ සරසවි යථාර්ථය ඒ විදියටම දකින්න, අත්විඳින්න පුළුවන්. පාලකයො අහිමි කරන හැම සිසු අයිතිය වෙනුවෙන්ම විඳින පීඩාව ඉදිරියෙම එළියට එන්නෙ පැහැදිලිවම ප්‍රේමයෙ සුවඳ නෙවෙයි. අතීත සටන්වල ස්මරණය තහවුරු කරගෙන අනාගත පරපුර වෙනුවෙන් උපාධිය පවා කැපකරන ජීවිතවලින් හමන්නෙ තාවකාලික සෙන්ට් සුවඳත් නෙවෙයි. ඒ ලේ හොලවලා රැකගත්ත නිදහස් අධ්‍යාපනයේ සහෝදරත්වයේ සුළඟයි. පීඩනයෙන් පැනසර හිස ඔසවා පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා... මළ සොයුරන් සිහි කරමින් විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා... මානව මානවිකාවන්ගේ පුපුරන මනසේ කකියන පැතුමයි ප්‍රේමයේ සුවඳ නොවේ... යුගයක් තරම් බර මතකයක්, බෙදා හදා ගත්ත දුක් කන්දරාවක්, ලොවට හොරෙන් විලිලා රැකගත්ත ස්නේහයක් අමතක කරන්න පුළුවන්ද? ඇත්ත! කාලය කොතරම් නපුරුද සොඳුරිය??? සොඳුරිය... කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන රැකගත් කාලය උදුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය... අවුරුදු හතරක_පහක සරසවි ජීවිතය නිමාවෙද්දී කාලය කොච්චර නපුරුද කියන්නත් ආලය මෙච්චර ගැඹුරුද කියලා හිතෙන්නත් පුළුවන්. ඒ යුගය කොළඹ සරසවියෙ විවිධ මතධාරී විවිධ පිරිස්, සාහිතකාමී වගේම දේශපාලන කල්ලි හෙල්ලුණු අවධියක්. කෝට්ටෙ යුගයෙදී චබබචජඬ එකට සන්දේශ ලියැවුණා වගේ මෙහෙත් එහෙමයි. එක පැත්තකින් ගීතයක්, කවියක් ලියැවෙද්දී අනෙක් ගුරුකුලයෙනුත් පදරචනා උපදිනවා. මෙහෙම වපසරියක ගීතයකට රහ පුදන්න පද රචනාවකට පණ එනවා. පෙම් කවක් ලියනවා මම ආයේ මල් ගහක් ගහක් ගාණේ ඔබ ටිකක් නතර වී බැලුවෝතින් හමුවේ සිත මාගේ හැම හදවතකම මහා පොදු සාධකය ආදරය වෙද්දී දකින සිදුවීම් ඇතුළෙ හැඟෙන හැඟීම් පතුලෙ කොළඹ සරසවියෙ ශාස්ත්‍ර පීඨයේ 'සිත් කවියෙ' ලියැවෙන පෙමක් ඒ අනුසාරයෙන් ජනප්‍රිය ගීතයක් වෙනවා. දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුණා... හඬන්නත්_හිනැහෙන්නත් පුළුවන් ප්‍රේමයක් තුරුලු කරගෙන, මැරෙන්නත්_උපදින්නත් පුළුවන් අරගලයක් එක්ක ජීවිතේ දකින්න... කාර්යබහුල ජීවිත ඉදිරියෙ දුවන මිනිහෙක් නොවී 'දැනෙන මිනිහෙක්' වෙන්න... කොත්තු රොටි ර්භඵඪජ කනවා වෙනුවට අරුත්බර ගීතයක් විඳින්න... පුපුරන මනසේ කකියන පැතුමක නළියන සුසුමක් එක්ක සරසවියට එන්න... එද්දී මතක ඇතිව 'ආදරේ' අරන් එන්න!!! කසුන් මහේන්ද්‍ර හීනටිගල[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Trebuchet MS][COLOR=Sienna][B][SIZE=4][/SIZE][/B][/COLOR][/FONT][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom