Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ University විත්ති ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඳුළු ගෑස්වලින් අපේ කඳුළු දෑස් මට්ටු නොවේ

මතක හැටියට ඒ සඳුදා දවසක්. ඉගෙන ගන්න සරසවියට වැඩම නොකළත් ශිෂ්‍ය අවධියේ ඉඳන් සරසවිවලට බඩගෑව ‘හිතුවක්කාර අතීතයක්, අංකුර රැඩිකල් දේශපාලනයක්’ කොල්ලෙක් සතුව තිබුණා. සරසවිය දැකලා, ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය හදාරලා, වත්මන් සගයෝ එක්ක එකට වැටිලා, හීනෙන් පවා ලෙනින්ව දැකපු යුගයක් ඒ කොල්ලට තිබුණා. දැන් ප්‍රශ්නයක් නේද ඒ කොල්ලා කවුද කියලා කලබල වෙන්නෙපා. ඒ කොල්ලා මං.

හරි වයස ආවම දන්න ශිල්ප පෙන්නලා මං සරසවියට ආවා. සරසවිය කිව්වම කියන්න කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා මොහොතකට නවතලා අර සඳුදා දවසට යමු.

‘මල්ලී, දන්නවනේ Z Score ප්‍රශ්නනෙ. අද මාධ්‍ය හමුවක් තියෙනවා. කට්ටියත් එක්ක. ඔයත් වාඩිවෙන්න.’

ඒ විධානය නොව, එව වදන් නිධානය ඉහළ දේශපාලන සගයාගෙන්. සහෝදරයාගෙන් මට ලැබුණා. ඒ අවුරුද්දේ මාත් උසස් පෙළට මුහුණ දුන්නා. මගෙ හීනෙට යන්න මට ඉඩකඩ තිබුණා. (සමහර විට ඒක අහුරන්න උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අමතක වෙන්නැති) ඒත් අපේම පන්තියේ අපේම සහෝදර සහෝදරියෝ වෙනුවෙන් එදා අපි රැස්වුණා. පුංචි අවුලක්. මාධ්‍ය හමුවට නියෝජිතයන්ගෙන් වාඩිවෙන්න තිබුණ ඉඩකඩ සීමිතයි. කලිනුත් කිව්වා වගේ මම එතකොට සරසවියෙ නිලලත් ශිෂ්‍යයෙක් නෙමෙයිනෙ. ඒත් සරසවි ගැටලු ගැන මට යම්කිසි දැනුමක් තිබුණා. මට වාඩිවෙන්න ඉඩක් තිබුණේ නැහැ.

එතැන හිටපු (කැලණිය විශ්වවිද්‍යාලයේ කොල්ලෙක්) මුකුත් නොකියා මට කතා කරලා එතැනින් නැඟිට්ටා. ‘සහෝදරියක් ඇවිල්ලා ඉන්නවා. මං එක්කගෙන එන්නම්’ කටින් වාඩිවෙන්න නොකියා සහෝදරත්වයෙන් පිටට තට්ටුවක් දාලා ඔහු මට වාඩිවෙන්න කිව්වා. මේ සහෝදරයා තමයි මාතලන්!

බාගෙට ගෙවිච්ච, කැඩිච්ච රබර් සෙරෙප්පු 2ක්, පොඩිවෙච්ච Shirt එකක්. එක්ක පට්ට ගහපු Denim එකක් එක්ක නොගෙවුණු මනුස්සකමක් මං ඒ ඇස් දෙකේ දැක්කා. එවකට එතැනට සියලුම සුදුසුකම් තිබුණ ඔහු වාඩි නොවී සරසවියට යන්න හිටපු මං වාඩිවුණා. හවස යනකොටත් ඒ ඇස් ජයවේවා කිව්වා. කැලණියෙ කොල්ලො එකතු වෙලා අරන්දීලා තිබුණ සෙරෙප්පු දෙක පාවිච්චි නොකර ඒකෙනුත් පටියක් කඩලා පොදු වැඩකට අරන් තිබුණා. මහා මේරුව පවා හෙල්ලෙන්න උද්ඝෝෂණවලදී කෑ ගැහුව මේ මාතලන් අද ජීවතුන් අතර නැහැ.

මිනීමරුවන්ට මං කියන්න ඕන දේ කලින්ම සරසවි කුරුටු ගීයක කවුදෝ ලියලා.

තබන තබන වෙඩි ආපිට හැරීයන්

මරණ මරණ මිනියට පණ ලැබීයන්

ගහන ගහන ගැටවල් ටික ලිහීයන්

සිසුන් මරණ තොපිලට හෙණ වැදීයන්!

මාතලන් නියෝජනය කෙරුව ඔහුගේ සමකාලීන හා පසු පරපුර අදත් උද්ඝෝෂණවලදී ඉතාම සක්‍රියයි.

‘පේරාදෙණියට අනුබද්ධව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවනවා’

‘ඉන්දියානු අනුග්රහකයන්ට කටුනායක පෞද්ගලික සරසවියකට (බඩු ගන්න පුළුන් කඩේකට) ඉඩ හසර විවර කරනවා’

‘ආශ්චර්යය ඇතුළෙ ක්ෂිතිජයට ඉහළින් ලෝකය දකින පරම්පරාවක් බිහි කරනවා’

මෙන්න මේ වගේ ගොන් Part ප්‍රකාශ නිකුත් කරන මා. රා ලන්තයේ අධ්‍යාපන කේවට්ටයන් නිසා සරසවි අරගල දැන් පට්ට උණුසුම්. කඳුළු ගෑස් ටොන් පිටින් ගැහුවත් අරගලකාරී උණුසුම් කඳුළු දෑස් දිලිසෙන්න අනාගත නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන්මයි. එකා පිට එකා මැරුණත් ශිෂ්‍ය ව්‍යාපාරය අතීතෙ ඉඳන් අරුත්බර වෙන්න හේතුව ඒකයි.

බැටන් පොලු කර පිටම ෙදාං

කඳුළු ගෑස් වෙඩි උණ්ඩ දුං

කොයිද සඟයින් එරං

නැතිය ඉහිලුම් කරන තෙක් සුං

එදා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව සටනේදී තමන්ගෙ පොත් පත් තිබුණ Locker එක වහලා ඉගෙනීමට පෙර අහිමි වෙන (සමාවෙන්න අහිමි කරන) අධ්‍යාපන අයිතිය රැක ගන්න පෙරට ගිය ශිෂ්‍ය ව්‍යාපාරයක් සරසවි ඉතිහාසයේ නොමැකී තියෙනවා.

සරසවියට අලුතින් එන නංගිලා මල්ලිලා හරිහැටි නොදන්නවා වුණාට, පද්මසිරි ත්‍රිමාවිතාන, වෙනුර එදිරිසිංහ වගේ මිනිස්සු රුහිරු අනන්‍යතාවන් රැක ගත්ත අධ්‍යාපන ඉඩකඩ තමයි උඹලා අපි මේ භුක්ති විඳින්නෙ.

ඔහු කලිසමේ සාක්කුවේ අඩිය හොඳටම හිල්වී ඇති නිසා මේස් එකක සල්ලි දමාගෙන යයි. තවත් දිනෙක උදෑසන බසය එනවා ඇසුණු විට සෙරෙප්පු පයලා දුවන්නේද කකුල් දෙක මාරු කරගෙනයි.’

මේ පද්මසිරි ත්රිමාවිතානයි. ත්‍රිමාට වැදගත් වන්නේ බාහිර අලංකාරය නෙවෙයි. ඇතුළත මානුෂීය සුන්දරත්වයයි. සරසවි ශිෂ්‍යයො කියන්නෙ පැහැදිලිවම Posh වෙන්න දඟලන හාදයෙක් නෙවෙයි.

වෙන්න Posh ලුම්පන්ස්ලට මෙය අදාළ නොවේ.

සරසවි ශිෂ්‍යයන්ගේ මානුෂවාදය ප්‍රායෝගික විය යුතුමයි.

සඳුන් ගැටක් මා අත නම් නෑ රැඳුණේ

පියුම් හතක් පායට නම් නෑ පිපුණේ

මුඩුක්කුවේ සල්ගස හෙම නෑ වැඩුණේ

සිද්ධාර්ථ නම පමණයි මට තිබුණේ

ඔන්න ඕකයි සරසවි ජීවිතයේ තිත්ත ඇත්ත! කාටවත් කියාගන්න බැරි වේදනා අඳුරුතම මොහොතක කුරුටු ගී වෙනකොට ඒ යථාර්ථය විමුක්තිය හොයන්න බල කරනවා. සමාජය ඉදිරියේ අරගලකාරී සරසවි ශිෂ්‍යයා ත්‍රස්තවාදියෙක් වෙද්දී අධ්‍යාපන ගැනුම්කාරයෝ දෙවිවරු වෙද්දී අධ්‍යාපන නඩු නැති රටට මොට පායාද සූරියා???

යුක්තියට එරෙහිව ඇති දෙනෙත් වසා

බුද්ධිය ඉකි ගසයි වැඩකට නොගත් නිසා

සත්‍යය මරාගෙන සතුරන් සැණින් නසා

නව ලොව නඟන්නට නැඟිටින් කඳුළු පිසා

ජීවිතයේ එක අවධියකදී ජීවිතය ගැන පවා නොහිතා අනාගත ජීවිත වෙනුවෙන් සනාථන පැතුම් තවරපු අරගලය අර්ථවත් කරපු අතීත පරම්පරාව හඳුනාගෙන අපි අනාගතයට යමු. මොකද අධ්‍යාපනය තුන්වැනි ලෝකේ රටක Burger සිහිනයක දියවෙද්දී අපි ප්‍රායෝගික යථාර්ථයට මුහුණ දෙමු. එක තැන දුවන රටක නිදහස් අධ්‍යාපනය හරිහැටි පිහිටන University Culture එකක් වෙනුවෙන් අවදිවෙමු!!

ටයරය ගිනි දලුව යෞවන සිරුර මැඬ

දුටුවෙමු දකින්නෙමු බුරමින් නැඟෙන හඬ

අවනීතියට එරෙහිව උන් නඟන හඬ

යළි යළි ඇසෙයි ගිනි දලුවල සිරස මැඬ

කසුන් මහේන්ද්‍ර හීනටිගල

[QUOTE="crazybuddy, post: 16709732, member: 326070"] [CENTER][COLOR=Sienna][B][FONT=Trebuchet MS][SIZE=4]කඳුළු ගෑස්වලින් අපේ කඳුළු දෑස් මට්ටු නොවේ [/SIZE][/FONT][/B][/COLOR][LEFT][B][FONT=Trebuchet MS][SIZE=3][COLOR=Blue]මතක හැටියට ඒ සඳුදා දවසක්. ඉගෙන ගන්න සරසවියට වැඩම නොකළත් ශිෂ්‍ය අවධියේ ඉඳන් සරසවිවලට බඩගෑව ‘හිතුවක්කාර අතීතයක්, අංකුර රැඩිකල් දේශපාලනයක්’ කොල්ලෙක් සතුව තිබුණා. සරසවිය දැකලා, ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය හදාරලා, වත්මන් සගයෝ එක්ක එකට වැටිලා, හීනෙන් පවා ලෙනින්ව දැකපු යුගයක් ඒ කොල්ලට තිබුණා. දැන් ප්‍රශ්නයක් නේද ඒ කොල්ලා කවුද කියලා කලබල වෙන්නෙපා. ඒ කොල්ලා මං. හරි වයස ආවම දන්න ශිල්ප පෙන්නලා මං සරසවියට ආවා. සරසවිය කිව්වම කියන්න කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා මොහොතකට නවතලා අර සඳුදා දවසට යමු. ‘මල්ලී, දන්නවනේ Z Score ප්‍රශ්නනෙ. අද මාධ්‍ය හමුවක් තියෙනවා. කට්ටියත් එක්ක. ඔයත් වාඩිවෙන්න.’ ඒ විධානය නොව, එව වදන් නිධානය ඉහළ දේශපාලන සගයාගෙන්. සහෝදරයාගෙන් මට ලැබුණා. ඒ අවුරුද්දේ මාත් උසස් පෙළට මුහුණ දුන්නා. මගෙ හීනෙට යන්න මට ඉඩකඩ තිබුණා. (සමහර විට ඒක අහුරන්න උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අමතක වෙන්නැති) ඒත් අපේම පන්තියේ අපේම සහෝදර සහෝදරියෝ වෙනුවෙන් එදා අපි රැස්වුණා. පුංචි අවුලක්. මාධ්‍ය හමුවට නියෝජිතයන්ගෙන් වාඩිවෙන්න තිබුණ ඉඩකඩ සීමිතයි. කලිනුත් කිව්වා වගේ මම එතකොට සරසවියෙ නිලලත් ශිෂ්‍යයෙක් නෙමෙයිනෙ. ඒත් සරසවි ගැටලු ගැන මට යම්කිසි දැනුමක් තිබුණා. මට වාඩිවෙන්න ඉඩක් තිබුණේ නැහැ. එතැන හිටපු (කැලණිය විශ්වවිද්‍යාලයේ කොල්ලෙක්) මුකුත් නොකියා මට කතා කරලා එතැනින් නැඟිට්ටා. ‘සහෝදරියක් ඇවිල්ලා ඉන්නවා. මං එක්කගෙන එන්නම්’ කටින් වාඩිවෙන්න නොකියා සහෝදරත්වයෙන් පිටට තට්ටුවක් දාලා ඔහු මට වාඩිවෙන්න කිව්වා. මේ සහෝදරයා තමයි මාතලන්! බාගෙට ගෙවිච්ච, කැඩිච්ච රබර් සෙරෙප්පු 2ක්, පොඩිවෙච්ච Shirt එකක්. එක්ක පට්ට ගහපු Denim එකක් එක්ක නොගෙවුණු මනුස්සකමක් මං ඒ ඇස් දෙකේ දැක්කා. එවකට එතැනට සියලුම සුදුසුකම් තිබුණ ඔහු වාඩි නොවී සරසවියට යන්න හිටපු මං වාඩිවුණා. හවස යනකොටත් ඒ ඇස් ජයවේවා කිව්වා. කැලණියෙ කොල්ලො එකතු වෙලා අරන්දීලා තිබුණ සෙරෙප්පු දෙක පාවිච්චි නොකර ඒකෙනුත් පටියක් කඩලා පොදු වැඩකට අරන් තිබුණා. මහා මේරුව පවා හෙල්ලෙන්න උද්ඝෝෂණවලදී කෑ ගැහුව මේ මාතලන් අද ජීවතුන් අතර නැහැ. මිනීමරුවන්ට මං කියන්න ඕන දේ කලින්ම සරසවි කුරුටු ගීයක කවුදෝ ලියලා. තබන තබන වෙඩි ආපිට හැරීයන් මරණ මරණ මිනියට පණ ලැබීයන් ගහන ගහන ගැටවල් ටික ලිහීයන් සිසුන් මරණ තොපිලට හෙණ වැදීයන්! මාතලන් නියෝජනය කෙරුව ඔහුගේ සමකාලීන හා පසු පරපුර අදත් උද්ඝෝෂණවලදී ඉතාම සක්‍රියයි. ‘පේරාදෙණියට අනුබද්ධව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවනවා’ ‘ඉන්දියානු අනුග්රහකයන්ට කටුනායක පෞද්ගලික සරසවියකට (බඩු ගන්න පුළුන් කඩේකට) ඉඩ හසර විවර කරනවා’ ‘ආශ්චර්යය ඇතුළෙ ක්ෂිතිජයට ඉහළින් ලෝකය දකින පරම්පරාවක් බිහි කරනවා’ මෙන්න මේ වගේ ගොන් Part ප්‍රකාශ නිකුත් කරන මා. රා ලන්තයේ අධ්‍යාපන කේවට්ටයන් නිසා සරසවි අරගල දැන් පට්ට උණුසුම්. කඳුළු ගෑස් ටොන් පිටින් ගැහුවත් අරගලකාරී උණුසුම් කඳුළු දෑස් දිලිසෙන්න අනාගත නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන්මයි. එකා පිට එකා මැරුණත් ශිෂ්‍ය ව්‍යාපාරය අතීතෙ ඉඳන් අරුත්බර වෙන්න හේතුව ඒකයි. බැටන් පොලු කර පිටම ෙදාං කඳුළු ගෑස් වෙඩි උණ්ඩ දුං කොයිද සඟයින් එරං නැතිය ඉහිලුම් කරන තෙක් සුං එදා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව සටනේදී තමන්ගෙ පොත් පත් තිබුණ Locker එක වහලා ඉගෙනීමට පෙර අහිමි වෙන (සමාවෙන්න අහිමි කරන) අධ්‍යාපන අයිතිය රැක ගන්න පෙරට ගිය ශිෂ්‍ය ව්‍යාපාරයක් සරසවි ඉතිහාසයේ නොමැකී තියෙනවා. සරසවියට අලුතින් එන නංගිලා මල්ලිලා හරිහැටි නොදන්නවා වුණාට, පද්මසිරි ත්‍රිමාවිතාන, වෙනුර එදිරිසිංහ වගේ මිනිස්සු රුහිරු අනන්‍යතාවන් රැක ගත්ත අධ්‍යාපන ඉඩකඩ තමයි උඹලා අපි මේ භුක්ති විඳින්නෙ. ඔහු කලිසමේ සාක්කුවේ අඩිය හොඳටම හිල්වී ඇති නිසා මේස් එකක සල්ලි දමාගෙන යයි. තවත් දිනෙක උදෑසන බසය එනවා ඇසුණු විට සෙරෙප්පු පයලා දුවන්නේද කකුල් දෙක මාරු කරගෙනයි.’ මේ පද්මසිරි ත්රිමාවිතානයි. ත්‍රිමාට වැදගත් වන්නේ බාහිර අලංකාරය නෙවෙයි. ඇතුළත මානුෂීය සුන්දරත්වයයි. සරසවි ශිෂ්‍යයො කියන්නෙ පැහැදිලිවම Posh වෙන්න දඟලන හාදයෙක් නෙවෙයි. වෙන්න Posh ලුම්පන්ස්ලට මෙය අදාළ නොවේ. සරසවි ශිෂ්‍යයන්ගේ මානුෂවාදය ප්‍රායෝගික විය යුතුමයි. සඳුන් ගැටක් මා අත නම් නෑ රැඳුණේ පියුම් හතක් පායට නම් නෑ පිපුණේ මුඩුක්කුවේ සල්ගස හෙම නෑ වැඩුණේ සිද්ධාර්ථ නම පමණයි මට තිබුණේ ඔන්න ඕකයි සරසවි ජීවිතයේ තිත්ත ඇත්ත! කාටවත් කියාගන්න බැරි වේදනා අඳුරුතම මොහොතක කුරුටු ගී වෙනකොට ඒ යථාර්ථය විමුක්තිය හොයන්න බල කරනවා. සමාජය ඉදිරියේ අරගලකාරී සරසවි ශිෂ්‍යයා ත්‍රස්තවාදියෙක් වෙද්දී අධ්‍යාපන ගැනුම්කාරයෝ දෙවිවරු වෙද්දී අධ්‍යාපන නඩු නැති රටට මොට පායාද සූරියා??? යුක්තියට එරෙහිව ඇති දෙනෙත් වසා බුද්ධිය ඉකි ගසයි වැඩකට නොගත් නිසා සත්‍යය මරාගෙන සතුරන් සැණින් නසා නව ලොව නඟන්නට නැඟිටින් කඳුළු පිසා ජීවිතයේ එක අවධියකදී ජීවිතය ගැන පවා නොහිතා අනාගත ජීවිත වෙනුවෙන් සනාථන පැතුම් තවරපු අරගලය අර්ථවත් කරපු අතීත පරම්පරාව හඳුනාගෙන අපි අනාගතයට යමු. මොකද අධ්‍යාපනය තුන්වැනි ලෝකේ රටක Burger සිහිනයක දියවෙද්දී අපි ප්‍රායෝගික යථාර්ථයට මුහුණ දෙමු. එක තැන දුවන රටක නිදහස් අධ්‍යාපනය හරිහැටි පිහිටන University Culture එකක් වෙනුවෙන් අවදිවෙමු!! ටයරය ගිනි දලුව යෞවන සිරුර මැඬ දුටුවෙමු දකින්නෙමු බුරමින් නැඟෙන හඬ අවනීතියට එරෙහිව උන් නඟන හඬ යළි යළි ඇසෙයි ගිනි දලුවල සිරස මැඬ කසුන් මහේන්ද්‍ර හීනටිගල [/COLOR][/SIZE][/FONT][/B] [COLOR=Sienna][B][FONT=Trebuchet MS][SIZE=4][/SIZE][/FONT][/B][/COLOR][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom