Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ University විත්ති ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැත යන්නට සිතක් දමා ඔබ සරසවියෙ

දෛවය මඟින් ගිලිහුණොතින් ඔබගෙ අත

එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත

“ප්‍රේමය සාගරයක් වගෙයි

ගැඹුරුයි රුදුරුයි

චංචලයි පියකරුයි

විඩාවට ප්‍රයෝජන නැත

ලුණු රස වැඩියි”

එක එක නිර්වචනවලින් ප්‍රේමය කියවන, තේරුම් ගන්න බරපතළ හදවත් අහුරකින් අද “විරහව” හොයාගෙන යමු. සරසවියට ඇතුළු වෙන පළමුවැනි දවසෙ (හරියට පාසල් ගිය මුල් දවසෙ වගේම) තනිකර තිගැස්මෙන් තාත්තගෙ අතේ එල්ලිලා කෙල්ලෙක් හීනයක් දකිනවා. අවුරුද්ද, දෙක ගෙවිලා ගෙන්දගම් පොළොවට ඇලි ඇලී වෙළුණම හීනෙ නිමා වෙන්නෙ සරසවි කුමාරයෙක්ගෙ සුළැඟිල්ලෙ එල්ලිලා. හීනෙ අතරතුර දැනෙන, විඳින, විඳවන සිදුවීම් දාමයේ අග්‍රඵලය හැටියට පන්ති භේදයකින් තොරව හැමෝටම අත්විඳින්න පුළුවන් දෙයක් තමයි විරහව.

“පපුව පිරෙන්න ආදරෙයි”

“සරසවියෙ හැම ගහක් ගලක්ම අපේ ඉතිහාසයෙ සාක්ෂිකාරයො”

“මගෙ පණ - මගෙ මල - මධු මල”

කියලා මොන මොන ආදර ආමන්ත්රණ යොදාගෙන පෙම් පලහිලව් රස ගැන්වුණත් අහෝ දුකකි! (ඉරකි - තිතකි) මාධ්‍යයෙන් ඒවා අවසන් වෙන්න මෙහෙම දෙයක් වුණාද නැද්ද කියලාවත් හිතාගන්න බැරි විදියටයි. ඇතිදා කදමලු බැඳගෙන ප්‍රේම වන්දනා යන මිනිස්සු සබඳකම් නැතිදා උන්නාද මළාද දන්නෙත් නැති තරමට දුරස්ථ කෙරෙන්නෙ කිසිම සාක්ෂියක් නැතිවයි. සමාජෙ ඉස්සරහ රෝමියෝ ජුලියට්ගෙන් පටන් අරන් සාලිය - අශෝකමාලා වගේ “ආතල් පරමාදර්ශ” රදා පවතින්නේ පරම හීන ඇතුළෙ විතරයි බව දන්නෙ ඉතාම සුළු පිරිසයි. මේ පරමාදර්ශ ධනේශ්වරය ඇතුළෙ ඇස් ඉස්සරහ කුඩුපට්ටම් වෙද්දි ඒ ආතල් කුඩුවෙනවට ගොඩක් අය අකැමැති ඒකයි. හැබැයි හරිතැනින් අල්ලලා බලන්න. “විරහවෙ තියෙන ඉගෙනීම” තරම් ප්‍රේම තක්සලාවෙ වෙන උදාහරණ ජීවිතේට නැඟී සිටින්න උපකාර කරන්නෙ නැහැ.

“මම බලාගෙන සිටියා

කාලයේ නිම්වළලු අතරින් ඇය සැඟව යන අයුරු

හදවතින්ම ඇයට සුබ පැතුවද

නැහැ

කඳුළක් කිව්වේ ඒ සකුරා මලට

ආයෙත් එන්න

සයොනාරා කියලා”

සරසවි ප්‍රේමයෙ උරුමක්කාර විරහව බොහෝ වෙලාවට බොහෝ තැන්වලදි වෛරී ස්වභාවයක් උසුලන්නෙ නැහැ. මොකද සරසවි බහුතරය ජීවිතේ රහ හොයන්නෙ ජීවන අරගලයෙ පීඩාකාරීත්වය මධ්‍යයෙ ඉඳන්. අතීතෙ මැණිකක් තරම් වටින කෙල්ලන් එක්ක ජිම් කැන්ටිමේ රු. 30 බත් එක බෙදාහදාගෙන කාපු හැටි දෙන්නා එක්ක එකතු වෙලා හොරෙන් ඉබ්බා ගහලා බස් එකේ ගිය හැටි. ඒ උකුලත පහසින් සනහස තවරපු හැටි. පණ ගැහෙන හැම හදවතකටම දැනෙන්නෙ අන්න ඒකයි. ඒත් උපාධිය අත්ඇරලා අම්මලා තාත්තලගෙ බලාපොරොත්තු ගැන නොහිතා හැමදේම කැප කරලා රැකගත්ත ආදරේ නොලැබෙද්දි, ඉක්මන් තීරණගත්ත, විරහව විඳදරා නොගත්ත සිදුවීම් කිහිපයක් සරසවි ඉතිහාසයෙ පුපුරු ගහනවා. මොනවා වුණත් ජීවිතේ සම්බන්ධව නිවැරැදි තීරණ තීන්දු ගන්න පුළුවන් කාල වකවානුවක සියල්ල විඳදරා ගන්න පුළුවන් මානසිකත්වයකින් කටයුතු කරනවා නම් ඒක තමයි සරසවිවලදි ලබන්න පුළුවන් හොඳම අධ්‍යාපනය. නොහිතන මොහොතක ඇස් මත්තට කඩාපාත්වෙන නිධානයක් බඳු ආදරේ නොහිතන මොහොතකදීම සිඳී බිඳී විසිරී යනවා නම් ඒ ස්වභාවය උපතින්ම අස්ථාවරයි කියලා ආයෙ අමුතුවෙන් කිවයුතු නැහැ. සරසවියෙ ගැඹුරු අතකින් සරල විදියට සංකීර්ණ දෙයක් ගැන මෙහෙම ලියැවෙනවා.

“ ආදරයත් පඩයක්ද?

ගියොත් ගියාවේ”

සරසවි පරිසරයෙ භූගෝලීය පිහිටීම, සුන්දරත්වයෙන් යුතු වීම වගේම සීතල දේශගුණයත් හාදුවකට සමපාත වෙනවා නම් ඒ මිහිරිතම ආස්වාදය ගැන කියන්න අටුවා ටීකා අවශ්‍ය නැහැ. විරහව උරුම වුණොත් පරිසරය දිව්‍ය ලෝකය වුණත් ඉන්පස්සෙ සුන්දරත්වයෙ අංශුමාත්‍රයක්වත් ජීවිතේට සිරාවට දැනෙන්නෙ නැහැ.

“නැත යන්නට සිතක්

දමා ඔබ සරසවියෙ

අද ඔබට සහ මට

සෙවණ දුන් හන්තාන

සිහිල දුන් මහවැලිය

මා ඔබ දමා ගිය පසු

සරසවියෙ තනිකර

පවුරක් වේවි හන්තාන

ඔබේ දුක් මගෙන් සඟවන්නට බැඳි

සෝ ගඟක් වේවි මහවැලිය

ඒ දුක කියා දිව ඇදෙන”

ජීවිතේ විඳින, දැනෙන අමු තිත්ත යථාර්ථය විඳින්න තාරුණ්‍යයට හොඳම තැන තමයි සරසවිය. ආදරය කරද්දි නැවුම් බලාපොරොත්තු හිසේ දරන් ඇදෙනවා වගේම ආදරය අහිමි වීමේදී විරහව “පාඩමක්” හැටියට ජීවිතේ එක්ක බැඳෙනවා නම් මීට වඩා යහපත් ක්‍රමයක් ප්‍රාර්ථනා කරන මිනිසුන්ට ඒක “ආදරයට” මඟ කියන රතු සලකුණක් වේවි!!!

“සිවු විසි පැයෙම සිහිවෙනවා ඔබගෙ වත

කය මෙහි වුවත් ඇත ඔබ ළඟ මගේ හිත

දෛවය මඟින් ගිලිහුණොතින් ඔබගෙ අත

එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත”

කසුන් මහේන්ද්‍ර හීනටිගල

[QUOTE="crazybuddy, post: 16709733, member: 326070"] [CENTER][B][FONT=Trebuchet MS][SIZE=4][COLOR=Sienna]නැත යන්නට සිතක් දමා ඔබ සරසවියෙ [/COLOR][/SIZE][/FONT][/B][LEFT][FONT=Trebuchet MS][B][SIZE=3][COLOR=Blue]දෛවය මඟින් ගිලිහුණොතින් ඔබගෙ අත එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත “ප්‍රේමය සාගරයක් වගෙයි ගැඹුරුයි රුදුරුයි චංචලයි පියකරුයි විඩාවට ප්‍රයෝජන නැත ලුණු රස වැඩියි” එක එක නිර්වචනවලින් ප්‍රේමය කියවන, තේරුම් ගන්න බරපතළ හදවත් අහුරකින් අද “විරහව” හොයාගෙන යමු. සරසවියට ඇතුළු වෙන පළමුවැනි දවසෙ (හරියට පාසල් ගිය මුල් දවසෙ වගේම) තනිකර තිගැස්මෙන් තාත්තගෙ අතේ එල්ලිලා කෙල්ලෙක් හීනයක් දකිනවා. අවුරුද්ද, දෙක ගෙවිලා ගෙන්දගම් පොළොවට ඇලි ඇලී වෙළුණම හීනෙ නිමා වෙන්නෙ සරසවි කුමාරයෙක්ගෙ සුළැඟිල්ලෙ එල්ලිලා. හීනෙ අතරතුර දැනෙන, විඳින, විඳවන සිදුවීම් දාමයේ අග්‍රඵලය හැටියට පන්ති භේදයකින් තොරව හැමෝටම අත්විඳින්න පුළුවන් දෙයක් තමයි විරහව. “පපුව පිරෙන්න ආදරෙයි” “සරසවියෙ හැම ගහක් ගලක්ම අපේ ඉතිහාසයෙ සාක්ෂිකාරයො” “මගෙ පණ - මගෙ මල - මධු මල” කියලා මොන මොන ආදර ආමන්ත්රණ යොදාගෙන පෙම් පලහිලව් රස ගැන්වුණත් අහෝ දුකකි! (ඉරකි - තිතකි) මාධ්‍යයෙන් ඒවා අවසන් වෙන්න මෙහෙම දෙයක් වුණාද නැද්ද කියලාවත් හිතාගන්න බැරි විදියටයි. ඇතිදා කදමලු බැඳගෙන ප්‍රේම වන්දනා යන මිනිස්සු සබඳකම් නැතිදා උන්නාද මළාද දන්නෙත් නැති තරමට දුරස්ථ කෙරෙන්නෙ කිසිම සාක්ෂියක් නැතිවයි. සමාජෙ ඉස්සරහ රෝමියෝ ජුලියට්ගෙන් පටන් අරන් සාලිය - අශෝකමාලා වගේ “ආතල් පරමාදර්ශ” රදා පවතින්නේ පරම හීන ඇතුළෙ විතරයි බව දන්නෙ ඉතාම සුළු පිරිසයි. මේ පරමාදර්ශ ධනේශ්වරය ඇතුළෙ ඇස් ඉස්සරහ කුඩුපට්ටම් වෙද්දි ඒ ආතල් කුඩුවෙනවට ගොඩක් අය අකැමැති ඒකයි. හැබැයි හරිතැනින් අල්ලලා බලන්න. “විරහවෙ තියෙන ඉගෙනීම” තරම් ප්‍රේම තක්සලාවෙ වෙන උදාහරණ ජීවිතේට නැඟී සිටින්න උපකාර කරන්නෙ නැහැ. “මම බලාගෙන සිටියා කාලයේ නිම්වළලු අතරින් ඇය සැඟව යන අයුරු හදවතින්ම ඇයට සුබ පැතුවද නැහැ කඳුළක් කිව්වේ ඒ සකුරා මලට ආයෙත් එන්න සයොනාරා කියලා” සරසවි ප්‍රේමයෙ උරුමක්කාර විරහව බොහෝ වෙලාවට බොහෝ තැන්වලදි වෛරී ස්වභාවයක් උසුලන්නෙ නැහැ. මොකද සරසවි බහුතරය ජීවිතේ රහ හොයන්නෙ ජීවන අරගලයෙ පීඩාකාරීත්වය මධ්‍යයෙ ඉඳන්. අතීතෙ මැණිකක් තරම් වටින කෙල්ලන් එක්ක ජිම් කැන්ටිමේ රු. 30 බත් එක බෙදාහදාගෙන කාපු හැටි දෙන්නා එක්ක එකතු වෙලා හොරෙන් ඉබ්බා ගහලා බස් එකේ ගිය හැටි. ඒ උකුලත පහසින් සනහස තවරපු හැටි. පණ ගැහෙන හැම හදවතකටම දැනෙන්නෙ අන්න ඒකයි. ඒත් උපාධිය අත්ඇරලා අම්මලා තාත්තලගෙ බලාපොරොත්තු ගැන නොහිතා හැමදේම කැප කරලා රැකගත්ත ආදරේ නොලැබෙද්දි, ඉක්මන් තීරණගත්ත, විරහව විඳදරා නොගත්ත සිදුවීම් කිහිපයක් සරසවි ඉතිහාසයෙ පුපුරු ගහනවා. මොනවා වුණත් ජීවිතේ සම්බන්ධව නිවැරැදි තීරණ තීන්දු ගන්න පුළුවන් කාල වකවානුවක සියල්ල විඳදරා ගන්න පුළුවන් මානසිකත්වයකින් කටයුතු කරනවා නම් ඒක තමයි සරසවිවලදි ලබන්න පුළුවන් හොඳම අධ්‍යාපනය. නොහිතන මොහොතක ඇස් මත්තට කඩාපාත්වෙන නිධානයක් බඳු ආදරේ නොහිතන මොහොතකදීම සිඳී බිඳී විසිරී යනවා නම් ඒ ස්වභාවය උපතින්ම අස්ථාවරයි කියලා ආයෙ අමුතුවෙන් කිවයුතු නැහැ. සරසවියෙ ගැඹුරු අතකින් සරල විදියට සංකීර්ණ දෙයක් ගැන මෙහෙම ලියැවෙනවා. “ ආදරයත් පඩයක්ද? ගියොත් ගියාවේ” සරසවි පරිසරයෙ භූගෝලීය පිහිටීම, සුන්දරත්වයෙන් යුතු වීම වගේම සීතල දේශගුණයත් හාදුවකට සමපාත වෙනවා නම් ඒ මිහිරිතම ආස්වාදය ගැන කියන්න අටුවා ටීකා අවශ්‍ය නැහැ. විරහව උරුම වුණොත් පරිසරය දිව්‍ය ලෝකය වුණත් ඉන්පස්සෙ සුන්දරත්වයෙ අංශුමාත්‍රයක්වත් ජීවිතේට සිරාවට දැනෙන්නෙ නැහැ. “නැත යන්නට සිතක් දමා ඔබ සරසවියෙ අද ඔබට සහ මට සෙවණ දුන් හන්තාන සිහිල දුන් මහවැලිය මා ඔබ දමා ගිය පසු සරසවියෙ තනිකර පවුරක් වේවි හන්තාන ඔබේ දුක් මගෙන් සඟවන්නට බැඳි සෝ ගඟක් වේවි මහවැලිය ඒ දුක කියා දිව ඇදෙන” ජීවිතේ විඳින, දැනෙන අමු තිත්ත යථාර්ථය විඳින්න තාරුණ්‍යයට හොඳම තැන තමයි සරසවිය. ආදරය කරද්දි නැවුම් බලාපොරොත්තු හිසේ දරන් ඇදෙනවා වගේම ආදරය අහිමි වීමේදී විරහව “පාඩමක්” හැටියට ජීවිතේ එක්ක බැඳෙනවා නම් මීට වඩා යහපත් ක්‍රමයක් ප්‍රාර්ථනා කරන මිනිසුන්ට ඒක “ආදරයට” මඟ කියන රතු සලකුණක් වේවි!!! “සිවු විසි පැයෙම සිහිවෙනවා ඔබගෙ වත කය මෙහි වුවත් ඇත ඔබ ළඟ මගේ හිත දෛවය මඟින් ගිලිහුණොතින් ඔබගෙ අත එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත” කසුන් මහේන්ද්‍ර හීනටිගල[/COLOR][/SIZE][/B][/FONT] [B][FONT=Trebuchet MS][SIZE=4][COLOR=Sienna][/COLOR][/SIZE][/FONT][/B][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom