Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ University විත්ති ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරවරක බොහෝ දේ විඳ දරා ගත් දෑස කොළොම්තොට සරසවිය වී තිබිණි

ගිනි ගහන දවාලක වුණත් වාහන තදබදය අස්සෙ පෙම්මුල්ලට පවා තුම්මුල්ලෙදි සීතලක් දැනෙනවා. රීඩ් මාවතේ සංවේදීම තැන හැටියටත්, අත්දැකීම් බහුතරය බෙදා හදා ගන්න තැන හැටියටත්, දැනුම් කෝෂ්ඨාගාරය හැටියටත් මෙතැන තියෙන එකම සහ හොඳම තැන “කොළඹ සරසවිය”යි. අතීත ස්මරණයේදී අරගලවලට විතරක් නෙවෙයි කලාවටත් බොක්කෙන් වැදුණු තැනක් තමයි මෙතැන.

මේ මොහොතෙ “කොළොම්තොට සරසවිය” ගැන කතා නොකර අපි අපේ වගකීම මඟහරිනවා නම් ඒක විශාල වරදක්. ක්ෂිතිජයට ඉහළින් ලෝකෙ දකින දරුවො කෙසේ වෙතත් වැලේ වැල් නැති වුණ පරපුරක් තමයි අපි. අධ්‍යාපන ආශ්චර්යය අස්සක මුල්ලකට අස්වද්දන පාලනය දැන් “ලොජින් වැසිකිළි” හදන්නෙත් සරසවිය ඇතුළෙමයි. අධ්‍යයන ශාලා ගැන කිසිම තැකීමකින් තොරව, සනීපාරක්ෂක පහසුකම් පහළම අඩියේ තියෙද්දි ජොකින් කරලා ඕන කෙනකුට ලොග් වෙන්න පුළුවන් “වැසිකිළි පද්ධති” සරසවි භූමියෙ අරක් අරන්. “ලෙක්චර්ස් ඇවිත්, වටයක් ගහලා, කවිතා ගිහින්, ගෙදර ගියා, නිදාගත්තා” පරපුරක් වෙනුවෙන් පාලනාධිකාරිය නැහෙන නැහිල්ල දැකලා හිනායනවා. වෙන මොකකටවත් නෙවෙයි දුකට. අතීතෙ දවසක කොළඹ සරසවිය ගැන ලියැවෙනවා මෙහෙම කුරුටු ගීයක්.

නිමා විය වසන්තය සරසවියෙ සැරිසරා

ගමරටට යා යුතුය දැන් ඉතින් පය ගසා

කාටවත් නොපෙනෙන්න සිතින් ඉකි ගස ගසා

නුඹෙන් සමුගනිමි මම සමුනොගෙන බැරි නිසා

එහෙව් අනාගතයක් ගැන හිතන එක හීනයක් විතරක් වෙන්නෙ වර්තමාන භාවිතය ඇතුළෙ. කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට තමන්ගෙ කියලා කියන්න පුළුවන් බිමක බලහත්කාරයෙන් “ඕපපාතික පොට්” හදන එක පට්ට අවුලක්. “ආදරෙන් බැඳෙන්න, ස්නේහයෙන් වෙළෙන්න, විරහ රස විඳින්න හරිහැටි නිදහසක්”වත් නැති මුතු ඇටයක මහාප්‍රාණ හීන මොකටද? සරසවි භාෂාවෙන් “කරත්තයක්” දක්කන් යන අතීත කරත්තකරුවකු ගැන මේ කුරුටු ගී විමසුම බලන්න.

“සරා සොඳුරු රුව පැටළුණු රීඩ් මාවතේ

ගියා දිනක් මට මතකයි අෑත අතීතේ

කරත්තයක් දක්කාගෙන පොරක් දුර එතේ

ගැල්කරුගේ පනාව දැක මට හිනා යතේ”

මෙතැනදි “කරත්තය” කියලා හැඳින්වෙන්නෙ පෙම්වතියයි. ‘කරත්තය දැක්කීම’ කියන්නේ ‘ඇය එක්ක එකට ඇවිදීම’ එහෙමත් නැතිනම් ‘ප්‍රේම කිරීමයි.’ ‘පනාව‘ ඉතින් දන්නවනේ... ඒ තමයි ‘හිනාව.’

හිස් කලිසම් සාක්කු, සතයක් පාවෙන මුදල් පසුම්බි එක්ක කෝටි ගාණක් වටින බලාපොරොත්තු හිත් බැඳගත්ත මිනිස්සු මෙහේ හැමතැනම සැරිසරනවා. හම්බවෙන හැම මුහුණකම තියෙන්නෙ නොකියවෙන දුකක්. ළමෙක්-දෙන්නෙක් කිරියෙන් කාලා පැණි මුට්ටියෙන් අත් හේදුවට රුපියල් 100ක් අතේ නැතිව බොරැල්ලට පයින් යන මිනිස්සු-ඉබ්බා ගහන්න (බස් රථයේ මුදල් නොදී හොරෙන් යන්න) හයියක් නැති කෙල්ලො සරසවියෙ ඉන්නවා. පිටට හිනාවෙලා හිටියට, යන්තමට හිනාවුණාට දරා ගන්න බැරි දුකකින් ඒ පපු පිච්චෙනවා. මාස දෙක තුනක් ගොඩගැහිලා බ’සරි මුදල් නැතිව බෝඩිමෙන් එළියට ඇදලා දාන්න ළංවෙද්දි නේවාසිකාගාරවලට අයැදුම් කරලා ඒක ලැබෙන්නෙත් ‘හාවා හඳ දකින්න’ වගේ නම් ‘අධ්‍යාපනය’ ගැන තව කවර කතාද?

“සිඟන්නෙක් තුන්මුල්ලෙදී සිඟමන් යදියේ

පිහිටක් නැතිව මා වෙත හැරුණයි හදියේ

යමක් ලැබේදැයි ඔහු තුළ සැක වූයේ

රටක් ඇතිද අනාථයෙකි මා සරසවියේ”

අනෙක් දේ මේ අසාධාරණය, දුක කොළඹට විතරක් හිමිවුණ දෙයක් නෙවෙයි. සමස්ත සරසවි පද්ධතියටම එකම අච්චුව තමයි. සමාජ - ආර්ථික- දේශපාලනික විසඳුම් හොයන් නැතිව සැරසිලි තාවකාලිකව ඇටවීමේ භයානකකම තමයි මේ පලදෙන්නේ. කොළඹ ඉන්න ‘හාරිස්පත්තුවෙ කෙල්ලෙක්’ මහපොළයි- කරන ටියුෂන් සල්ලියි එකතු කරලා නංගිවයි මල්ලිවයි නඩත්තු කරන අහසක් යට R.I. (Royal Institute) යන තව එකෙක් සෙට් එක එක්ක ක්ලබින් පාරක් දාලා fb එකේ Like හොයනවා.

ඒක එකිනෙකාගෙ නිදහස හා හැකියාව තමයි. ඒකෙ තර්කයක් නැහැ. ඒත් පාලනයක හැම වේලේම තියෙනව වගේ.

පැහැදිලිවම සරසවිය ගැන ඇම්මක්, කැක්කුමක් තියෙන්නෙ මේ බිමට අඩියක් තිබ්බ මිනිසුන්ට විතරයි. අද කොළඹට වෙන දේ හෙට ජ’පුරටය... එතැනින් පේරෙට.... රුහුණට... නැඟෙනහිරට... සබරෙට... හැමදෙයක්ම දැක දැක සද්ද නොකර නිශ්ශබ්දව ඉන්න දේ තමයි නරකම. මොකද ලංකාව ඇතුළෙ ‘කොළොම්තොට සරසවිය’ කියන්නෙ ‘පිරිමිකම තියෙන පිරිමි’ වගේම ‘නියම ගෑනු’ හිටිය බිමක්!!!

රීඩ් මාවත රීඩ් කෙරුමට පෙරාතුව

ලීඩ් තබමින් ඇවිද යා යුතු බැවිනි

පුරවරයක බොහෝ දෑ විඳ දරා ගත් දෑස

කොළොම්තොට සරසවිය වී තිබුණි

තාර කට්ටෙන් එපිට පාර පැත්තෙන් හිඳින

‘පව්කාර ස්ත්‍රියයි’ එකී අම්මගෙ යෙදුම

හොරෙන් සිගරැට් දීම සිහින් සිනහව පෑම

‘මයෙ පුතත් ඔය වයසෙ’ හිතනවද ඇය තාම

පොත් අතර පෙරළන්න කියවන්න ආලයක්

‘පුස්තකාලය’ පතයි චුම්බනයෙ වාරයක්

නාමයක් දත් නොදත් සොහොයුරන් දාරයක්

මත සමඟ ගැටී ඇති ඉතිහාස තාලයක්

හන්තානෙ නැති වුණත් ‘ශ්‍රී පාදෙ’ අෑත පෙනේ

ගලහ වෙනුවට පාර හරහා සුසුමන් ගියේ

‘අවුල’ හෝ ‘කෝලමක’ නාඩගම් බෝ තියේ

සුපුරුදුම වේදනා ‘කුරුටු ගී’ වෙති රැයේ

කසුන් මහේන්ද්‍ර හීනටිගල

[QUOTE="crazybuddy, post: 16709741, member: 326070"] [CENTER][FONT=Trebuchet MS][B][SIZE=4][COLOR=Sienna]පුරවරක බොහෝ දේ විඳ දරා ගත් දෑස කොළොම්තොට සරසවිය වී තිබිණි [/COLOR][/SIZE][/B][/FONT][LEFT][FONT=Trebuchet MS][B][SIZE=3][COLOR=Blue]ගිනි ගහන දවාලක වුණත් වාහන තදබදය අස්සෙ පෙම්මුල්ලට පවා තුම්මුල්ලෙදි සීතලක් දැනෙනවා. රීඩ් මාවතේ සංවේදීම තැන හැටියටත්, අත්දැකීම් බහුතරය බෙදා හදා ගන්න තැන හැටියටත්, දැනුම් කෝෂ්ඨාගාරය හැටියටත් මෙතැන තියෙන එකම සහ හොඳම තැන “කොළඹ සරසවිය”යි. අතීත ස්මරණයේදී අරගලවලට විතරක් නෙවෙයි කලාවටත් බොක්කෙන් වැදුණු තැනක් තමයි මෙතැන. මේ මොහොතෙ “කොළොම්තොට සරසවිය” ගැන කතා නොකර අපි අපේ වගකීම මඟහරිනවා නම් ඒක විශාල වරදක්. ක්ෂිතිජයට ඉහළින් ලෝකෙ දකින දරුවො කෙසේ වෙතත් වැලේ වැල් නැති වුණ පරපුරක් තමයි අපි. අධ්‍යාපන ආශ්චර්යය අස්සක මුල්ලකට අස්වද්දන පාලනය දැන් “ලොජින් වැසිකිළි” හදන්නෙත් සරසවිය ඇතුළෙමයි. අධ්‍යයන ශාලා ගැන කිසිම තැකීමකින් තොරව, සනීපාරක්ෂක පහසුකම් පහළම අඩියේ තියෙද්දි ජොකින් කරලා ඕන කෙනකුට ලොග් වෙන්න පුළුවන් “වැසිකිළි පද්ධති” සරසවි භූමියෙ අරක් අරන්. “ලෙක්චර්ස් ඇවිත්, වටයක් ගහලා, කවිතා ගිහින්, ගෙදර ගියා, නිදාගත්තා” පරපුරක් වෙනුවෙන් පාලනාධිකාරිය නැහෙන නැහිල්ල දැකලා හිනායනවා. වෙන මොකකටවත් නෙවෙයි දුකට. අතීතෙ දවසක කොළඹ සරසවිය ගැන ලියැවෙනවා මෙහෙම කුරුටු ගීයක්. නිමා විය වසන්තය සරසවියෙ සැරිසරා ගමරටට යා යුතුය දැන් ඉතින් පය ගසා කාටවත් නොපෙනෙන්න සිතින් ඉකි ගස ගසා නුඹෙන් සමුගනිමි මම සමුනොගෙන බැරි නිසා එහෙව් අනාගතයක් ගැන හිතන එක හීනයක් විතරක් වෙන්නෙ වර්තමාන භාවිතය ඇතුළෙ. කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට තමන්ගෙ කියලා කියන්න පුළුවන් බිමක බලහත්කාරයෙන් “ඕපපාතික පොට්” හදන එක පට්ට අවුලක්. “ආදරෙන් බැඳෙන්න, ස්නේහයෙන් වෙළෙන්න, විරහ රස විඳින්න හරිහැටි නිදහසක්”වත් නැති මුතු ඇටයක මහාප්‍රාණ හීන මොකටද? සරසවි භාෂාවෙන් “කරත්තයක්” දක්කන් යන අතීත කරත්තකරුවකු ගැන මේ කුරුටු ගී විමසුම බලන්න. “සරා සොඳුරු රුව පැටළුණු රීඩ් මාවතේ ගියා දිනක් මට මතකයි අෑත අතීතේ කරත්තයක් දක්කාගෙන පොරක් දුර එතේ ගැල්කරුගේ පනාව දැක මට හිනා යතේ” මෙතැනදි “කරත්තය” කියලා හැඳින්වෙන්නෙ පෙම්වතියයි. ‘කරත්තය දැක්කීම’ කියන්නේ ‘ඇය එක්ක එකට ඇවිදීම’ එහෙමත් නැතිනම් ‘ප්‍රේම කිරීමයි.’ ‘පනාව‘ ඉතින් දන්නවනේ... ඒ තමයි ‘හිනාව.’ හිස් කලිසම් සාක්කු, සතයක් පාවෙන මුදල් පසුම්බි එක්ක කෝටි ගාණක් වටින බලාපොරොත්තු හිත් බැඳගත්ත මිනිස්සු මෙහේ හැමතැනම සැරිසරනවා. හම්බවෙන හැම මුහුණකම තියෙන්නෙ නොකියවෙන දුකක්. ළමෙක්-දෙන්නෙක් කිරියෙන් කාලා පැණි මුට්ටියෙන් අත් හේදුවට රුපියල් 100ක් අතේ නැතිව බොරැල්ලට පයින් යන මිනිස්සු-ඉබ්බා ගහන්න (බස් රථයේ මුදල් නොදී හොරෙන් යන්න) හයියක් නැති කෙල්ලො සරසවියෙ ඉන්නවා. පිටට හිනාවෙලා හිටියට, යන්තමට හිනාවුණාට දරා ගන්න බැරි දුකකින් ඒ පපු පිච්චෙනවා. මාස දෙක තුනක් ගොඩගැහිලා බ’සරි මුදල් නැතිව බෝඩිමෙන් එළියට ඇදලා දාන්න ළංවෙද්දි නේවාසිකාගාරවලට අයැදුම් කරලා ඒක ලැබෙන්නෙත් ‘හාවා හඳ දකින්න’ වගේ නම් ‘අධ්‍යාපනය’ ගැන තව කවර කතාද? “සිඟන්නෙක් තුන්මුල්ලෙදී සිඟමන් යදියේ පිහිටක් නැතිව මා වෙත හැරුණයි හදියේ යමක් ලැබේදැයි ඔහු තුළ සැක වූයේ රටක් ඇතිද අනාථයෙකි මා සරසවියේ” අනෙක් දේ මේ අසාධාරණය, දුක කොළඹට විතරක් හිමිවුණ දෙයක් නෙවෙයි. සමස්ත සරසවි පද්ධතියටම එකම අච්චුව තමයි. සමාජ - ආර්ථික- දේශපාලනික විසඳුම් හොයන් නැතිව සැරසිලි තාවකාලිකව ඇටවීමේ භයානකකම තමයි මේ පලදෙන්නේ. කොළඹ ඉන්න ‘හාරිස්පත්තුවෙ කෙල්ලෙක්’ මහපොළයි- කරන ටියුෂන් සල්ලියි එකතු කරලා නංගිවයි මල්ලිවයි නඩත්තු කරන අහසක් යට R.I. (Royal Institute) යන තව එකෙක් සෙට් එක එක්ක ක්ලබින් පාරක් දාලා fb එකේ Like හොයනවා. ඒක එකිනෙකාගෙ නිදහස හා හැකියාව තමයි. ඒකෙ තර්කයක් නැහැ. ඒත් පාලනයක හැම වේලේම තියෙනව වගේ. පැහැදිලිවම සරසවිය ගැන ඇම්මක්, කැක්කුමක් තියෙන්නෙ මේ බිමට අඩියක් තිබ්බ මිනිසුන්ට විතරයි. අද කොළඹට වෙන දේ හෙට ජ’පුරටය... එතැනින් පේරෙට.... රුහුණට... නැඟෙනහිරට... සබරෙට... හැමදෙයක්ම දැක දැක සද්ද නොකර නිශ්ශබ්දව ඉන්න දේ තමයි නරකම. මොකද ලංකාව ඇතුළෙ ‘කොළොම්තොට සරසවිය’ කියන්නෙ ‘පිරිමිකම තියෙන පිරිමි’ වගේම ‘නියම ගෑනු’ හිටිය බිමක්!!! රීඩ් මාවත රීඩ් කෙරුමට පෙරාතුව ලීඩ් තබමින් ඇවිද යා යුතු බැවිනි පුරවරයක බොහෝ දෑ විඳ දරා ගත් දෑස කොළොම්තොට සරසවිය වී තිබුණි තාර කට්ටෙන් එපිට පාර පැත්තෙන් හිඳින ‘පව්කාර ස්ත්‍රියයි’ එකී අම්මගෙ යෙදුම හොරෙන් සිගරැට් දීම සිහින් සිනහව පෑම ‘මයෙ පුතත් ඔය වයසෙ’ හිතනවද ඇය තාම පොත් අතර පෙරළන්න කියවන්න ආලයක් ‘පුස්තකාලය’ පතයි චුම්බනයෙ වාරයක් නාමයක් දත් නොදත් සොහොයුරන් දාරයක් මත සමඟ ගැටී ඇති ඉතිහාස තාලයක් හන්තානෙ නැති වුණත් ‘ශ්‍රී පාදෙ’ අෑත පෙනේ ගලහ වෙනුවට පාර හරහා සුසුමන් ගියේ ‘අවුල’ හෝ ‘කෝලමක’ නාඩගම් බෝ තියේ සුපුරුදුම වේදනා ‘කුරුටු ගී’ වෙති රැයේ [/COLOR][/SIZE][/B][/FONT] කසුන් මහේන්ද්‍ර හීනටිගල [FONT=Trebuchet MS][B][SIZE=4][COLOR=Sienna][/COLOR][/SIZE][/B][/FONT][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom