Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ University විත්ති ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ආවේ ඉගෙන ගන්න අපට වුණේ නොකා ඉන්න

සරසවි උප සංස්කෘතියෙ තියෙන අංග ලක්ෂණ අතරෙ සමාජෙ වගේම බලධාරීන් ඉතාම උනන්දු වෙන අංගය මොකක්ද? ඉඳුල් කට ගාලා අලුතින් සරසවියට කල එළි බහින නැවේ සෙනඟ ගොඩක්ම බයවෙන අංගය මොකක්ද? නැවක් එනකල් ඇඟිලි ගැන ගැන ජේයෂ්ඨ උත්තම උත්තමාවියො අවංක හිතින් ප්‍රාර්ථනා කරන අංගය මොකක්ද? 'අල' නොවෙනවා නම් හාරිස්පත්තුවේ ඩිංගිරි බණ්ඩාගේ දුවට වගේම බම්බලපිටියෙ ප්රනාන්දුගෙ දුවටත් මුහුණ දීම සමාන වෙන අංගය මොකක්ද? මේ තමයි "අචඨ".

සරසවි භාෂාව, කලාව, දේශපාලනය වගේම "අචඨ" හෙවත් "නවක වධයත්, අනන්‍යතා ඇරැඹීම් ලක්ෂණ කෝටියක් තියෙනවා. "නම" ඇහුණ ගමන් බයවෙන එක හරි, විවේචනයට පෙරමං තනන එක හරි නෙවෙයි විය යුතු කාරණේ. මෙතුළින් කෙරෙන්නෙ මොකක්ද, අරමුණ මොකක්ද කියලා හරි තැනින් වටහා ගැනීමයි වැදගත්!

සරසවියට ඇතුළු වෙන අලුත් පරම්පරාව (පිරිස) එහෙමත් නැතිනම් නවකයො හඳුනාගන්න භාවිත කරන ක්‍රියාමාර්ගයෙ ඉංගී්රසි නාමකරණය තමයි "අචඨ." මෙතැනදී "නවකවධය" සමාජෙ බහුතර ඇසින් ගත්තම සාම්ප්‍රදායික දෘෂ්ටියෙන් "නවකයන්ට වධ දීමක්" අරුත් ගැන්වුණත්, සරසවිය ඇතුළත බහුතර අත්දැකීම්, පොදු කාර්යයන් ගත්තම "නවක වධයෙන්" නවකයන් හඳුනා ගැනීම, සහෝදරත්වය වර්ධනය වීම සිදුවිය යුතු කාරණයක්.

සරසවියේදී මුල් කාලෙ ෆ්‍රෙෂාලා දැක්කම සින්නො ඇඟට කඩා පනින එක ටික ටික මේ පරිසරයට ඔවුන්ව හුරු කරන එක සාමාන්‍ය සම්ප්රදායක්. නේවාසිකාගාරෙ හැසිරිය යුතු විදිය, සමාජෙ තේරුම් ගත යුතු විදිය, නිදහස් අධ්‍යාපනය, අතීත පරපුර රැකගත්ත විදිය "තෙල බෙදීම" මූලික අරමුණක්. කෙල්ලෙක් හයියෙන් කියන කියන එකට හිනාවෙනවා නම් "හිනාව කපපං" කියන එක, තෙමනවද - නාන්න ආසද" කියලා අහන එක කථන ලක්ෂණයක්. නවකයන්ට සින්නන්ගෙ මුහුණ දැක්කම මුල් කාලෙ මුත්‍රා බර හැදෙන එක, බය දැනෙන එක අහන්නත් දෙයක්?

"ඔරවා රවා බැලුවා මොහොතක තුටුව

ගොරවා රවා පැන්නා කන්නට බොටුව

හිනැහුණි යළිත් මොහොතක් ගිය පසු තුටුව

හිතුණා මේකවත් දැයි පිස්සන් කොටුව"

තෙල කාලා, සරසවි පරිසරයට හුරුවෙලා ටික ටික ජේයෂ්ඨ තත්ත්වයට තමුනුත් පත් වෙද්දී සමාජ ක්‍රමයෙ අවුල දැනෙද්දි (වෙනදාටත් වඩා) හැඟෙන්නෙ මෙහෙම දෙයක්ද?

"අපි ආවේ ඉගෙන ගන්න

අපට වුණේ නොකා ඉන්න

ණය තිබෙනවා ඉහ පිරෙන්න

අපි යනවා ගෙදර යන්න.

සමාජ ගර්භයේ පවතින ආත්මාර්ථකාමී භාවයන්, කුහකකම්, පසුගාමී ලක්ෂණවලට අමතරව පාසල් අධ්‍යාපනයෙ තිබ්බ "අවිද්‍යාත්මක බව" සරසවියේදී මැකෙනවා නම් ඒ ලක්ෂණය

විශිෂ්ටයි. අනෙක් අතට පන්ති සහිත සමාජයක ජීවත් වෙනකොට අනෙකාගේ දුක, වේදනාව හඳුනාගන්න පුළුවන් හදවතකට අනුගත කිරීම වීම මනුස්ස ගුණයක්. මොකද සරසවි ප්‍රජාව ඉල්ලීම් ඉල්ලන්නෙ උද්ඝෝෂණ කරන්නෙ, සත්යග්රහ උපවාස කරන්නෙ දෙයක් ගෙදර අරන් යන්න නෙවෙයි.

"විප්ලවවාදීන් බනින්නේ

දුප්පත්කම නිසා නොව,

දුප්පත්කම ළඟින් ධනවත්කම

පෙනෙන්නට තිබෙන නිසාය."

- කාල් මාක්ස් -

"සරසවි වධකාගාර" කෙරුව මහත්හොරු අදටත් සමාජෙ ජීවත් වෙනවා. "වධකාගාර පවා සරසවි" කෙරුව මිනිස්සු බහුතරය අද අපි අතර නැහැ. ඉතිහාසය හාස්‍යයක් කෙරුව පාලන තන්ත්ර නවකවධය නවත්වන්න, නවත්වන්න කිය කිය කරන්නෙම නවකවධ වටපිටාව උග්‍ර කිරීමයි. මොකද සින්නන්ට (ජේයෂ්ඨයන්ට) නවකයන් හඳුනා ගන්න හරි වැඩපිළිවෙළක් තියෙන්න ඕන. නමුත් වර්තමානෙ සිද්ධ වෙන්නෙ සරසවි සිසු සිසුවියො හඳුනාගන්නෙ සින්නන්ව නෙවෙයි, යුද හමුදා කපිතාන්වරුන්වයි. අලුත් නැව එන කාලෙ ළං වෙද්දි ජේයෂ්ඨයන්ට සරසවි බිම තහනම් බිමක් කරන්න බලධාරීන් දත කද්දී ඒ අයිතීන් කප්පාදුව ගැන ජේයෂ්ඨයො කියන්නෙ කාටද? නවකවධය බිහිවෙන්න බලපාන සමාජ, ආර්ථික තත්ත්ව එහෙමම තියෙද්දි "දඬුවම් දීම" විතරක්ම කළාම ශිෂ්‍යයො සිරිමතුන් වෙයිද? "ත්‍රිමාලා, නිෂ්මිලා, වෙනුරලා, බාලෙලා, රංජිදම්ලා වර්තමාන කිට්ටුව මාතලන්ලා" මැරුව, වීරයො මැරුණ යුගයක හදවත් සහිත මිනිසුන්ගෙ අගය දැනෙන්නෙ සරසවි අම්මාට විතරද???

කසුන් මහේන්ද්‍ර හීනටිගල

[QUOTE="crazybuddy, post: 16709749, member: 326070"] [CENTER][FONT=Trebuchet MS][B][SIZE=4][COLOR=Sienna]අපි ආවේ ඉගෙන ගන්න අපට වුණේ නොකා ඉන්න [/COLOR][/SIZE][/B][/FONT][LEFT][FONT=Trebuchet MS][B][SIZE=3][COLOR=Blue]සරසවි උප සංස්කෘතියෙ තියෙන අංග ලක්ෂණ අතරෙ සමාජෙ වගේම බලධාරීන් ඉතාම උනන්දු වෙන අංගය මොකක්ද? ඉඳුල් කට ගාලා අලුතින් සරසවියට කල එළි බහින නැවේ සෙනඟ ගොඩක්ම බයවෙන අංගය මොකක්ද? නැවක් එනකල් ඇඟිලි ගැන ගැන ජේයෂ්ඨ උත්තම උත්තමාවියො අවංක හිතින් ප්‍රාර්ථනා කරන අංගය මොකක්ද? 'අල' නොවෙනවා නම් හාරිස්පත්තුවේ ඩිංගිරි බණ්ඩාගේ දුවට වගේම බම්බලපිටියෙ ප්රනාන්දුගෙ දුවටත් මුහුණ දීම සමාන වෙන අංගය මොකක්ද? මේ තමයි "අචඨ". සරසවි භාෂාව, කලාව, දේශපාලනය වගේම "අචඨ" හෙවත් "නවක වධයත්, අනන්‍යතා ඇරැඹීම් ලක්ෂණ කෝටියක් තියෙනවා. "නම" ඇහුණ ගමන් බයවෙන එක හරි, විවේචනයට පෙරමං තනන එක හරි නෙවෙයි විය යුතු කාරණේ. මෙතුළින් කෙරෙන්නෙ මොකක්ද, අරමුණ මොකක්ද කියලා හරි තැනින් වටහා ගැනීමයි වැදගත්! සරසවියට ඇතුළු වෙන අලුත් පරම්පරාව (පිරිස) එහෙමත් නැතිනම් නවකයො හඳුනාගන්න භාවිත කරන ක්‍රියාමාර්ගයෙ ඉංගී්රසි නාමකරණය තමයි "අචඨ." මෙතැනදී "නවකවධය" සමාජෙ බහුතර ඇසින් ගත්තම සාම්ප්‍රදායික දෘෂ්ටියෙන් "නවකයන්ට වධ දීමක්" අරුත් ගැන්වුණත්, සරසවිය ඇතුළත බහුතර අත්දැකීම්, පොදු කාර්යයන් ගත්තම "නවක වධයෙන්" නවකයන් හඳුනා ගැනීම, සහෝදරත්වය වර්ධනය වීම සිදුවිය යුතු කාරණයක්. සරසවියේදී මුල් කාලෙ ෆ්‍රෙෂාලා දැක්කම සින්නො ඇඟට කඩා පනින එක ටික ටික මේ පරිසරයට ඔවුන්ව හුරු කරන එක සාමාන්‍ය සම්ප්රදායක්. නේවාසිකාගාරෙ හැසිරිය යුතු විදිය, සමාජෙ තේරුම් ගත යුතු විදිය, නිදහස් අධ්‍යාපනය, අතීත පරපුර රැකගත්ත විදිය "තෙල බෙදීම" මූලික අරමුණක්. කෙල්ලෙක් හයියෙන් කියන කියන එකට හිනාවෙනවා නම් "හිනාව කපපං" කියන එක, තෙමනවද - නාන්න ආසද" කියලා අහන එක කථන ලක්ෂණයක්. නවකයන්ට සින්නන්ගෙ මුහුණ දැක්කම මුල් කාලෙ මුත්‍රා බර හැදෙන එක, බය දැනෙන එක අහන්නත් දෙයක්? "ඔරවා රවා බැලුවා මොහොතක තුටුව ගොරවා රවා පැන්නා කන්නට බොටුව හිනැහුණි යළිත් මොහොතක් ගිය පසු තුටුව හිතුණා මේකවත් දැයි පිස්සන් කොටුව" තෙල කාලා, සරසවි පරිසරයට හුරුවෙලා ටික ටික ජේයෂ්ඨ තත්ත්වයට තමුනුත් පත් වෙද්දී සමාජ ක්‍රමයෙ අවුල දැනෙද්දි (වෙනදාටත් වඩා) හැඟෙන්නෙ මෙහෙම දෙයක්ද? "අපි ආවේ ඉගෙන ගන්න අපට වුණේ නොකා ඉන්න ණය තිබෙනවා ඉහ පිරෙන්න අපි යනවා ගෙදර යන්න. සමාජ ගර්භයේ පවතින ආත්මාර්ථකාමී භාවයන්, කුහකකම්, පසුගාමී ලක්ෂණවලට අමතරව පාසල් අධ්‍යාපනයෙ තිබ්බ "අවිද්‍යාත්මක බව" සරසවියේදී මැකෙනවා නම් ඒ ලක්ෂණය විශිෂ්ටයි. අනෙක් අතට පන්ති සහිත සමාජයක ජීවත් වෙනකොට අනෙකාගේ දුක, වේදනාව හඳුනාගන්න පුළුවන් හදවතකට අනුගත කිරීම වීම මනුස්ස ගුණයක්. මොකද සරසවි ප්‍රජාව ඉල්ලීම් ඉල්ලන්නෙ උද්ඝෝෂණ කරන්නෙ, සත්යග්රහ උපවාස කරන්නෙ දෙයක් ගෙදර අරන් යන්න නෙවෙයි. "විප්ලවවාදීන් බනින්නේ දුප්පත්කම නිසා නොව, දුප්පත්කම ළඟින් ධනවත්කම පෙනෙන්නට තිබෙන නිසාය." - කාල් මාක්ස් - "සරසවි වධකාගාර" කෙරුව මහත්හොරු අදටත් සමාජෙ ජීවත් වෙනවා. "වධකාගාර පවා සරසවි" කෙරුව මිනිස්සු බහුතරය අද අපි අතර නැහැ. ඉතිහාසය හාස්‍යයක් කෙරුව පාලන තන්ත්ර නවකවධය නවත්වන්න, නවත්වන්න කිය කිය කරන්නෙම නවකවධ වටපිටාව උග්‍ර කිරීමයි. මොකද සින්නන්ට (ජේයෂ්ඨයන්ට) නවකයන් හඳුනා ගන්න හරි වැඩපිළිවෙළක් තියෙන්න ඕන. නමුත් වර්තමානෙ සිද්ධ වෙන්නෙ සරසවි සිසු සිසුවියො හඳුනාගන්නෙ සින්නන්ව නෙවෙයි, යුද හමුදා කපිතාන්වරුන්වයි. අලුත් නැව එන කාලෙ ළං වෙද්දි ජේයෂ්ඨයන්ට සරසවි බිම තහනම් බිමක් කරන්න බලධාරීන් දත කද්දී ඒ අයිතීන් කප්පාදුව ගැන ජේයෂ්ඨයො කියන්නෙ කාටද? නවකවධය බිහිවෙන්න බලපාන සමාජ, ආර්ථික තත්ත්ව එහෙමම තියෙද්දි "දඬුවම් දීම" විතරක්ම කළාම ශිෂ්‍යයො සිරිමතුන් වෙයිද? "ත්‍රිමාලා, නිෂ්මිලා, වෙනුරලා, බාලෙලා, රංජිදම්ලා වර්තමාන කිට්ටුව මාතලන්ලා" මැරුව, වීරයො මැරුණ යුගයක හදවත් සහිත මිනිසුන්ගෙ අගය දැනෙන්නෙ සරසවි අම්මාට විතරද??? කසුන් මහේන්ද්‍ර හීනටිගල[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Trebuchet MS][B][SIZE=4][COLOR=Sienna][/COLOR][/SIZE][/B][/FONT][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom