Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ University විත්ති ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගමට යන්නට හිතක් නෑ මට තට්ටෙ හොඳටම පෑදිලා

ජීවිතය රඟ මඬලක් වෙනකොට නිකමටවත් හිතුනද අපි අපිට ඕනි විදියට රඟපානවා කියලා. කැමති විදියකට ඇඳලා, කලා, බීලා, නටලා, නැව ගිලුනත් බෑන් චූන් වෙන්න පුළුවන්ද? මොහොතක් ඉන්න. ඇත්තම කාරණේ කියන්නද? අපි අපේ කැමැත්තට රඟපානවා නෙවෙයි. අපිව මේ සමාජ ක්‍රමයෙන් “රඟපාවනවා”. කලා විෂයන් ඉගෙන ගන්න පට්ට ඇම්මක් තිබ්බ කෙල්ලෙක් අම්මගෙ වුවමනාවට Bio කරනවා. අම්මට ඕනි කෙල්ලව බල්ටියක් ගස්සලා හරි Doctor කෙනෙක් කරන්න.

ඇයි සමාජෙට වැඩදායී සේවයක් කරන්නද? අනේ නැහැ. එහා ගෙදර දුවට Doctor වෙන්න බැරි වුණානේ. ඊටත් එහා ගෙදර පුතා Doctor වුණානේ. අන්න ඒ හින්දා. මේ වගේ පසුගාමී Copycat කලාවට වැටුණොත් ඒකෙ හානිය බලපාන්නෙ කෙල්ලට අකැමැති දේ කරන්න ගිහින් අන්තිමට හූල්ල හූල්ල ගෙදර ඉන්න සිද්ධ වෙනවා. “ඇයි අපි යනවනෙ ඒත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට”. නංගිලාට, මල්ලිලාට එහෙම සිතුවිලි සංජානනය වෙන එක අවුලක් නැහැ. පළමුවැනි වතාවෙ අසමත් වුණත් තවත් අවස්ථා අරන් විභාගෙ ඉදිරියෙ රංගනය දියත් කරන්න. උපරිම උත්සාහය ගන්න “අපේ යුනිවසිටි කලාපෙට” Admit වෙන්න. ඒ වගේම සරසවියට ඇවිත් ඇත්තටම “මිනිහෙක්” වෙන්න. උඹලා - අපි වගේම තවත් බහුතරයක් “ශිෂ්‍යත්වෙත් අසමත් ආණ්ඩුවක්” යටතේ උසස් පෙළින් “Z”අවුල් වෙලා නන්නත්තාර වුණා කියලා දන්නවනේ. ඉතින් රජෝ එහෙව් සමාජෙක බජව්වලින් විතරක් අනාගතේ තීරණේ කරන්න යන්න එපා.

මේ කාල වකවානුව සරසවි ඇතුළාන්තෙට “අලුත් නැව්” හා හා පුරා සතුටින් ගොඩබාන අවධියක්. සින්නො දැකලා බය බිරාන්ත වෙන එක, ගම, ඇළ ෙදාළ නැතිව ගෙන්දගම් පොළොවෙ චුයින්ගම් වෙන්න වෙන එක සමාන්‍යයි. දාහක් සෙනඟ අතරෙ “තනිකම” දැනෙන හැම මොහොතෙදිම ආතල් කුඩුපට්ටම් වෙච්ච හැම සිහිනෙකම සිහිවෙන්නෙ දුක් අෙදා්නා අහුරයි.

“නෑවත් වතුර මල යට හිඳ නළ වතුර

තාමත් සිතින් කිමිඳෙමි ගඟ දිය වතුර

කැම්පස් කැන්ටිමේ බත හරි නැහැ මිතුර

තාමත් සිහිවෙතිය පෙර කෑ අල බතල”

මොන දේ වුණත් කාලයක් ගෙවෙනකොට වළක් දෙකක් බැහැලා, මලක් දෙකක් උරලා, බඹර පහස ලබලා “ජීවිතය” හොයනකොට සරසවිය කියන්නෙ මොකක්ද කියන දේ පැහැදිලි වෙනවා. වැස්සකටවත් සරසවියට නාපු කෙනෙක්ගෙන් නෙවෙයි “වැස්සකටවත් සරසවියෙන් නොගිය” කෙනෙක්ගෙන් ඒ රහස්, ඒ පහස්, සහස්, සුවහස් අදහස් දැනගන්න පුළුවන්.

“සටන් - අරගල - වර්ජන - නිබන්ධන

පෙළපාළි - පිකටිං - උද්ඝෝෂණ - දේශන

පත අට එකට සිඳගෙන

සීනි මී පැණි දමා වළඳනු”

(කොළඹ විශ්වවිද්‍යාලය)

සටන් අරගල සිද්ධ වෙන අතරතුරේ අතරින් පතර හරි “ක්රෑම”ක්, ඒ කියන්නේ “පාඩමක්” නොදැම්මොත් සියල් බර මහමේරුව වගේ වෙන්නෙ විභාග රාජයා ඇස් දෙකට ඇසිඩ් ගහන දවසට. ඇතුළෙ උප සංස්කෘතියෙන් “විෂයන්” නාමකරණය කරන්නෙ, ලේබල් ගස්සන්නෙ වෙනම ක්‍රමයකට. බලන්න... උඹලා නියෝජනය කරන ක්‍රියාවලිය ආරූඪ වෙන්නෙ කොතැනින්ද කියලා.

සරසවියෙ “දේශපාලන විද්‍යාව” ඉගෙන ගන්නවා නම් කියන්නෙ “බෙලි කැපීම”. මොකද බල අරගල දෝලනය වෙලා එකාට එකා කැපෙන හින්දා. සිවිල් ඉන්ජිනේරු විෂය බදාම අනනවා. රසායනික ඉන්ජිනේරු විද්‍යාව “බේත් කවලම් කරනවා”. ඉතිහාසය කියන්නෙම දෙදහස් පන්සිය පනහක කුණුගොඩවල් නිසා උත්ප්රාසය යෙදෙන්නෙ, “කුණුගොඩවල් ඇවිස්සීම” නමිනුයි. මනෝ විද්‍යාව තමයි “පිස්සු විද්‍යාව”. අපි කවුරුත් දන්න කියන සිංහල ඉතින් “අම්මගෙ බාසාව”. බහුජන හිතාය බහුජන සුඛාය වෙනුවෙන් තව කීපයක් අරුත් ගන්වන්නම් මෙහෙම. වෛද්‍ය විද්‍යාව සිසුන් අතරෙ හැඳින්වෙන්නෙ “මස් මරනවා” නමින්. ඉලෙක්ට්‍රොනික් විද්‍යාව “හීන් කම්බි ඔතනවා”. දන්ත වෛද්‍ය විද්‍යාව “දත් ගලවනවා”. යාන්ත්‍ර ඉන්ජිනේරු විද්‍යාවට කියන්නෙ “මලකඩ සූරනවා” කියලා.

සරසවියට ආවොත් ඕනි කෙනෙක්ට තම තම නැණ පමණ මේ මට්ටම්, තම්මැට්ටම් දැනගන්න පුළුවන්. විෂයයීය ප්‍රවේශය එහෙම නම් “අවසාන ප්‍රතිඵලය” මෙහෙමද කියන කාරණය හදවත් අතරෙ දෝලනය වෙනවා ඇති.

“වසර හතරක් නොයෙක් දුක් විඳ

ඇතත් කාලය නිම වෙලා

ගමට යන්නට හිතක් නෑ මට

තට්ටෙ හොඳටම පෑදිලා”

- ජ’පුර විශ්වවිද්‍යාලය

තට්ටෙ පෑදුනත් “පට්ට” කියන්න පුළුවන් එක මෙච්චර කට්ට කමක්ද?

“තට්ට හිස ගැන කුමට කම්පා

පිරුණු මොළයක් තිබේ නම්

මොළය යොදවා

සිතා සැනසෙනු

ගමට ගොස් සතුටින් ලොලේ”

නේක බාධක, ඇදවැටීම්, පසුබැසීම් අතරෙ හීන ලුහුබඳින පරපුරක හුස්ම හදාගන්න. ඉතින්... බුද්ධිය යොදවලා සරසවියට ආවා වගේම කඩේ නොයන “ජීවන හැඩතල” අල්ලගන්න. තාත්තා කෙනෙක් ඉන්නවා ආඩම්බරයෙන් උඹලා - අපි හැමෝගෙම “ජීවිත රංගනය” සමූල ඝාතනය කරන්න. අන්න ඒකට විතරක් ඉඩ තියන්නෙපා.

කසුන් මහේන්ද්‍ර හීනටිගල

[QUOTE="crazybuddy, post: 16709753, member: 326070"] [CENTER][FONT=Trebuchet MS][SIZE=4][B][COLOR=Sienna]ගමට යන්නට හිතක් නෑ මට තට්ටෙ හොඳටම පෑදිලා [/COLOR][/B][/SIZE][/FONT][LEFT][FONT=Trebuchet MS][B][SIZE=3][COLOR=Blue]ජීවිතය රඟ මඬලක් වෙනකොට නිකමටවත් හිතුනද අපි අපිට ඕනි විදියට රඟපානවා කියලා. කැමති විදියකට ඇඳලා, කලා, බීලා, නටලා, නැව ගිලුනත් බෑන් චූන් වෙන්න පුළුවන්ද? මොහොතක් ඉන්න. ඇත්තම කාරණේ කියන්නද? අපි අපේ කැමැත්තට රඟපානවා නෙවෙයි. අපිව මේ සමාජ ක්‍රමයෙන් “රඟපාවනවා”. කලා විෂයන් ඉගෙන ගන්න පට්ට ඇම්මක් තිබ්බ කෙල්ලෙක් අම්මගෙ වුවමනාවට Bio කරනවා. අම්මට ඕනි කෙල්ලව බල්ටියක් ගස්සලා හරි Doctor කෙනෙක් කරන්න. ඇයි සමාජෙට වැඩදායී සේවයක් කරන්නද? අනේ නැහැ. එහා ගෙදර දුවට Doctor වෙන්න බැරි වුණානේ. ඊටත් එහා ගෙදර පුතා Doctor වුණානේ. අන්න ඒ හින්දා. මේ වගේ පසුගාමී Copycat කලාවට වැටුණොත් ඒකෙ හානිය බලපාන්නෙ කෙල්ලට අකැමැති දේ කරන්න ගිහින් අන්තිමට හූල්ල හූල්ල ගෙදර ඉන්න සිද්ධ වෙනවා. “ඇයි අපි යනවනෙ ඒත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට”. නංගිලාට, මල්ලිලාට එහෙම සිතුවිලි සංජානනය වෙන එක අවුලක් නැහැ. පළමුවැනි වතාවෙ අසමත් වුණත් තවත් අවස්ථා අරන් විභාගෙ ඉදිරියෙ රංගනය දියත් කරන්න. උපරිම උත්සාහය ගන්න “අපේ යුනිවසිටි කලාපෙට” Admit වෙන්න. ඒ වගේම සරසවියට ඇවිත් ඇත්තටම “මිනිහෙක්” වෙන්න. උඹලා - අපි වගේම තවත් බහුතරයක් “ශිෂ්‍යත්වෙත් අසමත් ආණ්ඩුවක්” යටතේ උසස් පෙළින් “Z”අවුල් වෙලා නන්නත්තාර වුණා කියලා දන්නවනේ. ඉතින් රජෝ එහෙව් සමාජෙක බජව්වලින් විතරක් අනාගතේ තීරණේ කරන්න යන්න එපා. මේ කාල වකවානුව සරසවි ඇතුළාන්තෙට “අලුත් නැව්” හා හා පුරා සතුටින් ගොඩබාන අවධියක්. සින්නො දැකලා බය බිරාන්ත වෙන එක, ගම, ඇළ ෙදාළ නැතිව ගෙන්දගම් පොළොවෙ චුයින්ගම් වෙන්න වෙන එක සමාන්‍යයි. දාහක් සෙනඟ අතරෙ “තනිකම” දැනෙන හැම මොහොතෙදිම ආතල් කුඩුපට්ටම් වෙච්ච හැම සිහිනෙකම සිහිවෙන්නෙ දුක් අෙදා්නා අහුරයි. “නෑවත් වතුර මල යට හිඳ නළ වතුර තාමත් සිතින් කිමිඳෙමි ගඟ දිය වතුර කැම්පස් කැන්ටිමේ බත හරි නැහැ මිතුර තාමත් සිහිවෙතිය පෙර කෑ අල බතල” මොන දේ වුණත් කාලයක් ගෙවෙනකොට වළක් දෙකක් බැහැලා, මලක් දෙකක් උරලා, බඹර පහස ලබලා “ජීවිතය” හොයනකොට සරසවිය කියන්නෙ මොකක්ද කියන දේ පැහැදිලි වෙනවා. වැස්සකටවත් සරසවියට නාපු කෙනෙක්ගෙන් නෙවෙයි “වැස්සකටවත් සරසවියෙන් නොගිය” කෙනෙක්ගෙන් ඒ රහස්, ඒ පහස්, සහස්, සුවහස් අදහස් දැනගන්න පුළුවන්. “සටන් - අරගල - වර්ජන - නිබන්ධන පෙළපාළි - පිකටිං - උද්ඝෝෂණ - දේශන පත අට එකට සිඳගෙන සීනි මී පැණි දමා වළඳනු” (කොළඹ විශ්වවිද්‍යාලය) සටන් අරගල සිද්ධ වෙන අතරතුරේ අතරින් පතර හරි “ක්රෑම”ක්, ඒ කියන්නේ “පාඩමක්” නොදැම්මොත් සියල් බර මහමේරුව වගේ වෙන්නෙ විභාග රාජයා ඇස් දෙකට ඇසිඩ් ගහන දවසට. ඇතුළෙ උප සංස්කෘතියෙන් “විෂයන්” නාමකරණය කරන්නෙ, ලේබල් ගස්සන්නෙ වෙනම ක්‍රමයකට. බලන්න... උඹලා නියෝජනය කරන ක්‍රියාවලිය ආරූඪ වෙන්නෙ කොතැනින්ද කියලා. සරසවියෙ “දේශපාලන විද්‍යාව” ඉගෙන ගන්නවා නම් කියන්නෙ “බෙලි කැපීම”. මොකද බල අරගල දෝලනය වෙලා එකාට එකා කැපෙන හින්දා. සිවිල් ඉන්ජිනේරු විෂය බදාම අනනවා. රසායනික ඉන්ජිනේරු විද්‍යාව “බේත් කවලම් කරනවා”. ඉතිහාසය කියන්නෙම දෙදහස් පන්සිය පනහක කුණුගොඩවල් නිසා උත්ප්රාසය යෙදෙන්නෙ, “කුණුගොඩවල් ඇවිස්සීම” නමිනුයි. මනෝ විද්‍යාව තමයි “පිස්සු විද්‍යාව”. අපි කවුරුත් දන්න කියන සිංහල ඉතින් “අම්මගෙ බාසාව”. බහුජන හිතාය බහුජන සුඛාය වෙනුවෙන් තව කීපයක් අරුත් ගන්වන්නම් මෙහෙම. වෛද්‍ය විද්‍යාව සිසුන් අතරෙ හැඳින්වෙන්නෙ “මස් මරනවා” නමින්. ඉලෙක්ට්‍රොනික් විද්‍යාව “හීන් කම්බි ඔතනවා”. දන්ත වෛද්‍ය විද්‍යාව “දත් ගලවනවා”. යාන්ත්‍ර ඉන්ජිනේරු විද්‍යාවට කියන්නෙ “මලකඩ සූරනවා” කියලා. සරසවියට ආවොත් ඕනි කෙනෙක්ට තම තම නැණ පමණ මේ මට්ටම්, තම්මැට්ටම් දැනගන්න පුළුවන්. විෂයයීය ප්‍රවේශය එහෙම නම් “අවසාන ප්‍රතිඵලය” මෙහෙමද කියන කාරණය හදවත් අතරෙ දෝලනය වෙනවා ඇති. “වසර හතරක් නොයෙක් දුක් විඳ ඇතත් කාලය නිම වෙලා ගමට යන්නට හිතක් නෑ මට තට්ටෙ හොඳටම පෑදිලා” - ජ’පුර විශ්වවිද්‍යාලය තට්ටෙ පෑදුනත් “පට්ට” කියන්න පුළුවන් එක මෙච්චර කට්ට කමක්ද? “තට්ට හිස ගැන කුමට කම්පා පිරුණු මොළයක් තිබේ නම් මොළය යොදවා සිතා සැනසෙනු ගමට ගොස් සතුටින් ලොලේ” නේක බාධක, ඇදවැටීම්, පසුබැසීම් අතරෙ හීන ලුහුබඳින පරපුරක හුස්ම හදාගන්න. ඉතින්... බුද්ධිය යොදවලා සරසවියට ආවා වගේම කඩේ නොයන “ජීවන හැඩතල” අල්ලගන්න. තාත්තා කෙනෙක් ඉන්නවා ආඩම්බරයෙන් උඹලා - අපි හැමෝගෙම “ජීවිත රංගනය” සමූල ඝාතනය කරන්න. අන්න ඒකට විතරක් ඉඩ තියන්නෙපා. කසුන් මහේන්ද්‍ර හීනටිගල[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Trebuchet MS][SIZE=4][B][COLOR=Sienna][/COLOR][/B][/SIZE][/FONT][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom