Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ University විත්ති ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ජීවිතය රඟ මඬලක් පීඩිතයා කෙළි බඩුවක්”

කලාව, කලාව වෙනුවෙන් නෙවෙයි කලාව කියන්නේ මිනිස්සු වෙනුවෙන් පවතින්නක්. මං අදහන විදියට කලාව අයිති සරස්වතියටවත්, නම් කරපු ගුරු කුලයකටවත්, සංවේදී (කඩේ යන) කලාකරුවො පිරිසකටවත් නෙවෙයි. කලාව අයිති පීඩිත ජනතාවට! වල්මත් වෙච්ච පාලනයක - යං Generation එකක කලාව ඇතුළෙ අපි හොයමු හැමෝටම කුල්මත් වෙන්න ක්‍රමයක්.

Uni Sity උප සංස්කෘතියේ සංස්කෘතික කාරණා ඉතාම කලාත්මකයි. නෙලුම් පොකුණ තිබුණෙ නැති ඉතිහාසෙක සෙටුත් ගහලා ඇටුක් කරපු, භරත මුනිටත් නාට්‍ය ශාස්ත්‍රය පෙරළපු මිනිස්සු හිටපු යුගයක් තිබුණා. ඒක සාමාන්‍ය ජනතාවගේ පවා කලා ප්රබෝධයක් ඇති කරපු “සරසවි නාට්‍ය යුගයක්.” 50-60 දශකවල පේරේ ක්‍රියාත්මක වෙච්ච නාට්‍ය සංගමය මේකට පැහැදිලි උදාහරණයක්. හුඟක් අය පිළිගන්න විදියට ලංකාවේ නාට්‍ය කලාව පුරාතන යුගයෙන් නූතන යුගයට අවතීර්ණ වෙනකොට ඒ බර උසුලන්නේ මේ නාට්‍ය සංගමයයි. ආයේ අමුතුවෙන් කියන්න ඕනි නැහැ. මෙතැන Dail එක සරත්චන්ද්‍ර. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර!

අදියුරු තැන සැනසුවම ඩප්පියක් ගැහුවා වගේ ප්‍රධාන නිළිය වෙන්න පුළුවන් Short cut එකක් එදා තිබුණේ නැහැ. නාට්‍ය ප්රබෝධයක් සාහිත්‍ය ප්රබෝධයක් ඇතිවුණ ඒ යුගයෙ ‘සිංහබාහු’ලා, ‘මනමේ’ලා එළියට ආවේ බොක්කෙන්! ඒ වගේම මෙරට සාහිත්‍යයට “පේරාදෙණි ගුරුකුලයෙන්” සාංදෘෂ්ටිකවාදය, ශුන්‍යවාදය උපත ලැබුවේ මෙන්න මේ කාලේ....

ඉතිහාසෙන් බල්ටියක් ගහලා වර්තමානෙට පනිමු. ප්‍රශ්න වැස්සක් එක්ක සරසවි වහන, කොළඹ ශාස්ත්‍ර පීඨයේ පළමුවැනි වසර නන්නත්ර කරන, රජරට, රුහුණ මඩවළක් කරන, අයිතීන් ගැන ප්‍රශ්න කරන පිරිස් Suspend කරන මොහොතක “කලාව” කොයිබටද? සරසවි ශිෂ්‍යයාගේ නොනිත් වගකීම වෙන්න ඕනි මේ ගිනිදැල් මැද්දේ ‘ජීවිතය’ සොයාගෙන යෑමයි...

“මරණය සොයා වෙන්වුණ අය අපට කලින්

අත්පත් කරගන්නට තොරතුරු සුවඳ මලින්

ආපසු නොආවෝ එහි ගිය පරිදි මුලින්

යුක්තිය සොයා යමු මරණයෙ ෙදාරටු තුළින්”

අරගල-පෙළපාළි_සිත් රිදවීම්-එපාවීම් මැද්දේ ‘කලා කප්පාදුවටත්’ එරෙහිව පෙළ ගැහෙන්න වෙන්නේ පීඩිත ශිෂ්යයාටමයි. යුගයකදී සරසවියෙන් එළියට පනින “වීදි නාට්‍ය කලාවත්” වෙනසක බලාපොරොත්තුවයි! වීදි නාට්‍ය කෙරෙන්නෙම සමාජ විරෝධය-විකල්පය ඇතුළෙ... වීදි නාට්‍ය කිව්වම මගේ

මස්තිෂ්කයට මුලින්ම එන්නේ “ඇත් නැත් හිතා මතා - වීදි බැස් අපේ කතා” ඒ කියන්නේ ‘ගාමිණි හත්තෙට්ටුවේගම’ මහත්තයා.

සරසවි තුළත් නරඹන්නන්ගේ තඹ සතයක් අය කරන්නෙ නැතිව - පොදුවේ පෙන්නන වීදි නාට්‍යවල තියෙන්නෙ තනිකරම වෛකල්පිත මානුෂීය අරමුණු විතරයි. ආහ්... තවත් දෙයක්. පෞද්ගලික විශ්විවිද්‍යාලවලට තව අවුරුදු කෝටියක් ගියත් ගොඩදාගන්න බැරි ‘කලා උළෙලවල්’ පීඩිත ශිෂ්‍යයන්ගේ දෑතින් ‘අපේ විශ්වවිද්‍යාලවලින්’ තාමත් කලඑළි බහිනවා.

ජනතාව අතරින් ඉපදිලා ජනතාවගේ මුදලින් ඉගෙනගෙන, සමහර විටෙක ජනතාවගේ රළු බැනුම් මැදම (කැටකාරයෝ - චේ ගුවේරාකාරයෝ- ජේ.වී.පී.කාරයෝ - ත්‍රස්තවාදියෝ) කියද්දී මේ සිසුන් හඬ නඟන්නේ ‘ඒ ජනතාවගේම දරුවන් වෙනුවෙනුයි.’

“සුදු සරමක් ඇන්දා කියා

සිසු ලේ පිස දැමිය හැකිද

ආශ්චර්ය වේවි කියා

උඩ බලාන සිටිය හැකිද

මඩ පහරක් ගැසුව කියා

චින්තන ගොඩ නැඟිය හැකිද

තුවක්කුවත් ගත්තා කියා

සිසු හඬ යට ගැසිය හැකිද”

ආ.... තව දෙයක් මතක් වුණා... ජ’පුරේ උපකුලපති කේවට්ට උන්නාන්සේ දෙසුමකදී කියනවා “ලංකාවේ මාක්ස්වාදියෝ හිඟන්නාලු.” මතවාදීමය වශයෙන් ප්‍රයෝගික ජීවිතයේ හෘද සාක්ෂියට එකඟනොවුණ “උන්මත්තකයෙක්” කිව්ව බහුබූතයෝ Type විහිළුවක් ඒක....

ඉතින් මෙච්චර දේවල් වෙද්දිත් අච්චර අරමුණු අත්හරින්නේ නැතිව ‘කලාව වෙනුවෙන් - පන්ති වෙනුවෙන් - අපි වෙනුවෙන් - නොදැකපු පරපුරක් වෙනුවෙන් ““Fight කරන සහෝදර සහෝදරියනි, උඹලට විතරමයි මේ Salute එක !

කසුන් මහේන්ද්‍ර හීනටිගල

[QUOTE="crazybuddy, post: 16709761, member: 326070"] [CENTER][FONT=Trebuchet MS][B][SIZE=4][COLOR=Sienna]“ජීවිතය රඟ මඬලක් පීඩිතයා කෙළි බඩුවක්” [/COLOR][/SIZE][/B][/FONT][LEFT][B][FONT=Trebuchet MS][SIZE=3][COLOR=Blue]කලාව, කලාව වෙනුවෙන් නෙවෙයි කලාව කියන්නේ මිනිස්සු වෙනුවෙන් පවතින්නක්. මං අදහන විදියට කලාව අයිති සරස්වතියටවත්, නම් කරපු ගුරු කුලයකටවත්, සංවේදී (කඩේ යන) කලාකරුවො පිරිසකටවත් නෙවෙයි. කලාව අයිති පීඩිත ජනතාවට! වල්මත් වෙච්ච පාලනයක - යං Generation එකක කලාව ඇතුළෙ අපි හොයමු හැමෝටම කුල්මත් වෙන්න ක්‍රමයක්. Uni Sity උප සංස්කෘතියේ සංස්කෘතික කාරණා ඉතාම කලාත්මකයි. නෙලුම් පොකුණ තිබුණෙ නැති ඉතිහාසෙක සෙටුත් ගහලා ඇටුක් කරපු, භරත මුනිටත් නාට්‍ය ශාස්ත්‍රය පෙරළපු මිනිස්සු හිටපු යුගයක් තිබුණා. ඒක සාමාන්‍ය ජනතාවගේ පවා කලා ප්රබෝධයක් ඇති කරපු “සරසවි නාට්‍ය යුගයක්.” 50-60 දශකවල පේරේ ක්‍රියාත්මක වෙච්ච නාට්‍ය සංගමය මේකට පැහැදිලි උදාහරණයක්. හුඟක් අය පිළිගන්න විදියට ලංකාවේ නාට්‍ය කලාව පුරාතන යුගයෙන් නූතන යුගයට අවතීර්ණ වෙනකොට ඒ බර උසුලන්නේ මේ නාට්‍ය සංගමයයි. ආයේ අමුතුවෙන් කියන්න ඕනි නැහැ. මෙතැන Dail එක සරත්චන්ද්‍ර. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර! අදියුරු තැන සැනසුවම ඩප්පියක් ගැහුවා වගේ ප්‍රධාන නිළිය වෙන්න පුළුවන් Short cut එකක් එදා තිබුණේ නැහැ. නාට්‍ය ප්රබෝධයක් සාහිත්‍ය ප්රබෝධයක් ඇතිවුණ ඒ යුගයෙ ‘සිංහබාහු’ලා, ‘මනමේ’ලා එළියට ආවේ බොක්කෙන්! ඒ වගේම මෙරට සාහිත්‍යයට “පේරාදෙණි ගුරුකුලයෙන්” සාංදෘෂ්ටිකවාදය, ශුන්‍යවාදය උපත ලැබුවේ මෙන්න මේ කාලේ.... ඉතිහාසෙන් බල්ටියක් ගහලා වර්තමානෙට පනිමු. ප්‍රශ්න වැස්සක් එක්ක සරසවි වහන, කොළඹ ශාස්ත්‍ර පීඨයේ පළමුවැනි වසර නන්නත්ර කරන, රජරට, රුහුණ මඩවළක් කරන, අයිතීන් ගැන ප්‍රශ්න කරන පිරිස් Suspend කරන මොහොතක “කලාව” කොයිබටද? සරසවි ශිෂ්‍යයාගේ නොනිත් වගකීම වෙන්න ඕනි මේ ගිනිදැල් මැද්දේ ‘ජීවිතය’ සොයාගෙන යෑමයි... “මරණය සොයා වෙන්වුණ අය අපට කලින් අත්පත් කරගන්නට තොරතුරු සුවඳ මලින් ආපසු නොආවෝ එහි ගිය පරිදි මුලින් යුක්තිය සොයා යමු මරණයෙ ෙදාරටු තුළින්” අරගල-පෙළපාළි_සිත් රිදවීම්-එපාවීම් මැද්දේ ‘කලා කප්පාදුවටත්’ එරෙහිව පෙළ ගැහෙන්න වෙන්නේ පීඩිත ශිෂ්යයාටමයි. යුගයකදී සරසවියෙන් එළියට පනින “වීදි නාට්‍ය කලාවත්” වෙනසක බලාපොරොත්තුවයි! වීදි නාට්‍ය කෙරෙන්නෙම සමාජ විරෝධය-විකල්පය ඇතුළෙ... වීදි නාට්‍ය කිව්වම මගේ මස්තිෂ්කයට මුලින්ම එන්නේ “ඇත් නැත් හිතා මතා - වීදි බැස් අපේ කතා” ඒ කියන්නේ ‘ගාමිණි හත්තෙට්ටුවේගම’ මහත්තයා. සරසවි තුළත් නරඹන්නන්ගේ තඹ සතයක් අය කරන්නෙ නැතිව - පොදුවේ පෙන්නන වීදි නාට්‍යවල තියෙන්නෙ තනිකරම වෛකල්පිත මානුෂීය අරමුණු විතරයි. ආහ්... තවත් දෙයක්. පෞද්ගලික විශ්විවිද්‍යාලවලට තව අවුරුදු කෝටියක් ගියත් ගොඩදාගන්න බැරි ‘කලා උළෙලවල්’ පීඩිත ශිෂ්‍යයන්ගේ දෑතින් ‘අපේ විශ්වවිද්‍යාලවලින්’ තාමත් කලඑළි බහිනවා. ජනතාව අතරින් ඉපදිලා ජනතාවගේ මුදලින් ඉගෙනගෙන, සමහර විටෙක ජනතාවගේ රළු බැනුම් මැදම (කැටකාරයෝ - චේ ගුවේරාකාරයෝ- ජේ.වී.පී.කාරයෝ - ත්‍රස්තවාදියෝ) කියද්දී මේ සිසුන් හඬ නඟන්නේ ‘ඒ ජනතාවගේම දරුවන් වෙනුවෙනුයි.’ “සුදු සරමක් ඇන්දා කියා සිසු ලේ පිස දැමිය හැකිද ආශ්චර්ය වේවි කියා උඩ බලාන සිටිය හැකිද මඩ පහරක් ගැසුව කියා චින්තන ගොඩ නැඟිය හැකිද තුවක්කුවත් ගත්තා කියා සිසු හඬ යට ගැසිය හැකිද” ආ.... තව දෙයක් මතක් වුණා... ජ’පුරේ උපකුලපති කේවට්ට උන්නාන්සේ දෙසුමකදී කියනවා “ලංකාවේ මාක්ස්වාදියෝ හිඟන්නාලු.” මතවාදීමය වශයෙන් ප්‍රයෝගික ජීවිතයේ හෘද සාක්ෂියට එකඟනොවුණ “උන්මත්තකයෙක්” කිව්ව බහුබූතයෝ Type විහිළුවක් ඒක.... ඉතින් මෙච්චර දේවල් වෙද්දිත් අච්චර අරමුණු අත්හරින්නේ නැතිව ‘කලාව වෙනුවෙන් - පන්ති වෙනුවෙන් - අපි වෙනුවෙන් - නොදැකපු පරපුරක් වෙනුවෙන් ““Fight කරන සහෝදර සහෝදරියනි, උඹලට විතරමයි මේ Salute එක ! කසුන් මහේන්ද්‍ර හීනටිගල[/COLOR][/SIZE][/FONT][/B] [FONT=Trebuchet MS][B][SIZE=4][COLOR=Sienna][/COLOR][/SIZE][/B][/FONT][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom