Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ University විත්ති ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහපොළ අරගෙන වහ බොමු

සිකුරාදා පොළ, ඉරිදා පොළ අත්හැරලා ආඩම්බරකාර සිසු සිසුවියෝ දැන් “මහපොළ” ගන්න සුදු ඇඳන් පෝලිමේ යනවා. අසිරිමත් News අස්සෙ ගින්දර හංගන් ඉන්න සිරිමත් කොල්ලො කෙල්ලන්ට රූප පෙට්ටිය හිනා වෙනවා. අසරණ මවුපියෝ මේ ආටක නාටක බලලා පාලක උත්තමයන්ට ෙදාහොත් මුදුන් දීලා නමස්කාර කරනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රු. 7,500න් 3,000ක ඇඳුම් අරන් පොදුවේ 3,500ක් බෝඩිමට දීලා රු. 1,000ක් ගෙදර යවලා හිස් අතින් නැකැතට වැඩ අල්ලනවා. තවත් තැනක (කොටුවක් වගේ තැනක) අනාගත පරම්පරාව වෙනුවෙන් අද දවස කැප කරන අවුරුද්දට පවා අම්මා අප්පා නොදකින පිරිසක් උපවාස කරනවා. අම්මගේ රටේ තමන්ගේ රටේ භාරකාරය මුකුත් නොදන්නවා වගේ මාධ්‍ය සන්දර්ශනයකින් කිරි උතුරවනවා. ඒවා දකින අපිට බඩ එනවා, බඩ යනවා.

අවුරුද්දට කලින් වගේම අවුරුද්දෙන් පස්සෙ දිස්ත්‍රික්ක මූලික කරගෙන මේ මහපොළ රංගනයෙන් සිසුන් තාවකාලිකව කුල්මත් කිරීමයි අරමුණ. ඒවා ඇති සැටියෙන්, උත්සව තියලා සිද්ධ වෙච්ච විදිය ඔන්න දැන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්නයි යන්නෙ. කොළඹ දිස්ත්‍රික්කය මුල් කරගෙන තිබුණ මහපොළ ශිෂ්‍යත්ව ප්රදානයේදී වෙච්ච දේවල් සාරාංශගතව මෙන්න මෙහෙමයි.

වැඩේ පටන් ගන්න තිබ්බෙ 8.30ට. හැබැයි පටන් ගත්තෙ 10.30ට. සභා ගර්භයට උතුමෝ වැඩියට පස්සෙ සාටෝප ආසාගෙන අත්පුඩි තැළීමයි ශිෂ්‍යයන්ට කරන්න තිබුණේ. ආ! අමතක වුණා. කට්ටිය වඩින්න කලින් දේශප්‍රේමී ගීත දාලා, පොඩි ආතල් එකකුත් දුන්නා. (සාම්ප්‍රදායික ඔළුවලට) පටන් ගත්තට පස්සේ මැති ඇමැති කතන්දර කෝච්චිවල පැයක් 2ක් කට්ටියව ස්වර්ගයට එක්කන් ගියා. නිවැරැදි සිහිය එළැඹෙද්දී ප්‍රායෝගික නිරුවත පෙනෙද්දී හැමෝම හිටියෙ අපායෙ. අරගල ඕනෙ නෑ, උද්ඝෝෂණ එපා, මහපොළ ෂෝයි, ඔයාලා ෂෝයි කියලා පෝලිමට හැමෝටම ඔළුව අතගාලා ටොකු අනින්න ඔවුනොවුන් වගබලා ගත්තා. ළමයි මඟ බලාගෙන හිටියෙ මේක ඉවර වෙන්නෙ කීයටද කියලා.

ප්‍රශ්න 1,000ක් තියෙද්දි බොරු වැල් බයිලා ඇද බාලා මේගොල්ලො ගිලුණෙ මරාන්ධකාරයේ. ළමයි ගිලුණෙ තදබද අන්ධකාරයේ.

අනාගත පරපුරක සනාථන පැතුම් අනාථ කරලා ඉවර වෙලා දෙසවන්වලට මී පැණි වැක්කෙරුවට ළමයි ඇන්දෙන්නෙ නැහැ කියලා එස්. බණ්ඩෝත්තමයෝ දන්නෙ නැහැ. කොළඹට ආපු ඒජන්තවරු මේ ගැන දන්නවා. හැබැයි නොදන්නවා වගේ ඉන්නවා.

පියාඹන්නට කාක්කන්ට

අයිතිය ඇත හිසට උඩින්

අහස අපේ නොවන හින්දා!

ඒත් අපේ හිස මුදුනේ

කූඩු තනා බිජු දමන්නට

අයිතිය නැත කාක්කන්ට

තවම ඔළුව අපේ හින්දා!

රට හැම තැනම එකම අච්චුවෙන් වුණ මේ වගේ සිදුවීම් ඒ හැමතැනදීම සමරූපීයි. කන්වලට ඇහෙන කතා පට්ට විරූපීයි.

මහනුවර දිස්ත්‍රික්ය මුල් කරගෙන තිබුණ මහපොළ ශිෂ්‍යත්ව ප්රදානයේදී වෙච්ච දේවල් සාරාංශගතව මෙන්න මෙහෙමයි. මේක මුලින්ම තියෙන්න තිබුණේ අප්‍රේල් 11 වැනිදා. ඒ වුණාට Plans වල හොඳකම කියන්නෙ මේක තිබුණේ 21 වැනිදා. මහපොළ සොච්චමින් අවුරුදු කන්න හිටිය පරපුරට සොරි අෑ. ඒ වගේම වැඩේ පටන් ගන්න තිබුණේ උදේ 8ට. කාලවේලාව පන්නලා කාලගෝල පාලකයෝ Stage නඟිද්දි උදේ 9යි. අතරතුර පැයම වාඩිවෙලා හිටිය (කැම්පස්) කොල්ලො කෙල්ලන්ට අහන්න ලැබුණෙ (පාසල්) දේශාභිමානී ගීත. පටන් ගත්තට පස්සෙ හුරුපුරුදු බයිලාව තාලෙට කියන්න ගත්ත උදවිය පේරාදෙණියේ අඛණ්ඩ සත්‍යග්‍රහය දිහා බල බල ඇවිත්, මහනුවර (දළදා හාමුදුරුවෝ ඉදිරියේ දත් ගලවනවා.) ඔවුන් කියන්නෙ “අද මේ (තුමා) ආවේ නුවර

ළමයින්ට තියෙන ආදරේ හින්දමයි” කියලා. පව් නේද ඒ බණ්ඩෝත්තමයා!.

අනෙක් කාරණේ තමයි රට වටා වටේ ගිය මේ සන්දර්ශන මහපොළින් (බ’සරි වගේ ඇයි මේක නොලැබෙන්නෙ?) යටි අරමුණ වුණේ “තෙල” (නිල් තෙල) ඔළුවලට බස්සන එක. ඒත් නායකත්ව පුහුණුව වගේම ඒක “අපේ චූන් අපිට චූන්” වැඩක්! හැම ළමයටම ඕනි වුණේ Check එක මාරු කරලා මුදල් ගන්න එක විතරයි. දුප්පත්කම් හිල් වෙවී වැක්කෙරෙද්දි ඒවාට පැලැස්තර ගහලා අරගල නසන්න අමාරු වෙයි.! සහෝදර සහෝදරියනි ඔය 7,500ත් අරන් අරමුණු 7,50,000ක් තියන් අපි මොනවා කරන්නද?”.

මහේන්ද්‍ර හීනටිගල

[QUOTE="crazybuddy, post: 16709770, member: 326070"] [CENTER][B][SIZE=4][COLOR=Sienna]මහපොළ අරගෙන වහ බොමු [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][LEFT][LEFT][FONT=Trebuchet MS][B][SIZE=3][COLOR=Blue]සිකුරාදා පොළ, ඉරිදා පොළ අත්හැරලා ආඩම්බරකාර සිසු සිසුවියෝ දැන් “මහපොළ” ගන්න සුදු ඇඳන් පෝලිමේ යනවා. අසිරිමත් News අස්සෙ ගින්දර හංගන් ඉන්න සිරිමත් කොල්ලො කෙල්ලන්ට රූප පෙට්ටිය හිනා වෙනවා. අසරණ මවුපියෝ මේ ආටක නාටක බලලා පාලක උත්තමයන්ට ෙදාහොත් මුදුන් දීලා නමස්කාර කරනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රු. 7,500න් 3,000ක ඇඳුම් අරන් පොදුවේ 3,500ක් බෝඩිමට දීලා රු. 1,000ක් ගෙදර යවලා හිස් අතින් නැකැතට වැඩ අල්ලනවා. තවත් තැනක (කොටුවක් වගේ තැනක) අනාගත පරම්පරාව වෙනුවෙන් අද දවස කැප කරන අවුරුද්දට පවා අම්මා අප්පා නොදකින පිරිසක් උපවාස කරනවා. අම්මගේ රටේ තමන්ගේ රටේ භාරකාරය මුකුත් නොදන්නවා වගේ මාධ්‍ය සන්දර්ශනයකින් කිරි උතුරවනවා. ඒවා දකින අපිට බඩ එනවා, බඩ යනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] අවුරුද්දට කලින් වගේම අවුරුද්දෙන් පස්සෙ දිස්ත්‍රික්ක මූලික කරගෙන මේ මහපොළ රංගනයෙන් සිසුන් තාවකාලිකව කුල්මත් කිරීමයි අරමුණ. ඒවා ඇති සැටියෙන්, උත්සව තියලා සිද්ධ වෙච්ච විදිය ඔන්න දැන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්නයි යන්නෙ. කොළඹ දිස්ත්‍රික්කය මුල් කරගෙන තිබුණ මහපොළ ශිෂ්‍යත්ව ප්රදානයේදී වෙච්ච දේවල් සාරාංශගතව මෙන්න මෙහෙමයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] වැඩේ පටන් ගන්න තිබ්බෙ 8.30ට. හැබැයි පටන් ගත්තෙ 10.30ට. සභා ගර්භයට උතුමෝ වැඩියට පස්සෙ සාටෝප ආසාගෙන අත්පුඩි තැළීමයි ශිෂ්‍යයන්ට කරන්න තිබුණේ. ආ! අමතක වුණා. කට්ටිය වඩින්න කලින් දේශප්‍රේමී ගීත දාලා, පොඩි ආතල් එකකුත් දුන්නා. (සාම්ප්‍රදායික ඔළුවලට) පටන් ගත්තට පස්සේ මැති ඇමැති කතන්දර කෝච්චිවල පැයක් 2ක් කට්ටියව ස්වර්ගයට එක්කන් ගියා. නිවැරැදි සිහිය එළැඹෙද්දී ප්‍රායෝගික නිරුවත පෙනෙද්දී හැමෝම හිටියෙ අපායෙ. අරගල ඕනෙ නෑ, උද්ඝෝෂණ එපා, මහපොළ ෂෝයි, ඔයාලා ෂෝයි කියලා පෝලිමට හැමෝටම ඔළුව අතගාලා ටොකු අනින්න ඔවුනොවුන් වගබලා ගත්තා. ළමයි මඟ බලාගෙන හිටියෙ මේක ඉවර වෙන්නෙ කීයටද කියලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ප්‍රශ්න 1,000ක් තියෙද්දි බොරු වැල් බයිලා ඇද බාලා මේගොල්ලො ගිලුණෙ මරාන්ධකාරයේ. ළමයි ගිලුණෙ තදබද අන්ධකාරයේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]අනාගත පරපුරක සනාථන පැතුම් අනාථ කරලා ඉවර වෙලා දෙසවන්වලට මී පැණි වැක්කෙරුවට ළමයි ඇන්දෙන්නෙ නැහැ කියලා එස්. බණ්ඩෝත්තමයෝ දන්නෙ නැහැ. කොළඹට ආපු ඒජන්තවරු මේ ගැන දන්නවා. හැබැයි නොදන්නවා වගේ ඉන්නවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] පියාඹන්නට කාක්කන්ට[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]අයිතිය ඇත හිසට උඩින්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]අහස අපේ නොවන හින්දා![/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]ඒත් අපේ හිස මුදුනේ[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]කූඩු තනා බිජු දමන්නට[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]අයිතිය නැත කාක්කන්ට[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]තවම ඔළුව අපේ හින්දා![/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] රට හැම තැනම එකම අච්චුවෙන් වුණ මේ වගේ සිදුවීම් ඒ හැමතැනදීම සමරූපීයි. කන්වලට ඇහෙන කතා පට්ට විරූපීයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]මහනුවර දිස්ත්‍රික්ය මුල් කරගෙන තිබුණ මහපොළ ශිෂ්‍යත්ව ප්රදානයේදී වෙච්ච දේවල් සාරාංශගතව මෙන්න මෙහෙමයි. මේක මුලින්ම තියෙන්න තිබුණේ අප්‍රේල් 11 වැනිදා. ඒ වුණාට Plans වල හොඳකම කියන්නෙ මේක තිබුණේ 21 වැනිදා. මහපොළ සොච්චමින් අවුරුදු කන්න හිටිය පරපුරට සොරි අෑ. ඒ වගේම වැඩේ පටන් ගන්න තිබුණේ උදේ 8ට. කාලවේලාව පන්නලා කාලගෝල පාලකයෝ Stage නඟිද්දි උදේ 9යි. අතරතුර පැයම වාඩිවෙලා හිටිය (කැම්පස්) කොල්ලො කෙල්ලන්ට අහන්න ලැබුණෙ (පාසල්) දේශාභිමානී ගීත. පටන් ගත්තට පස්සෙ හුරුපුරුදු බයිලාව තාලෙට කියන්න ගත්ත උදවිය පේරාදෙණියේ අඛණ්ඩ සත්‍යග්‍රහය දිහා බල බල ඇවිත්, මහනුවර (දළදා හාමුදුරුවෝ ඉදිරියේ දත් ගලවනවා.) ඔවුන් කියන්නෙ “අද මේ (තුමා) ආවේ නුවර [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]ළමයින්ට තියෙන ආදරේ හින්දමයි” කියලා. පව් නේද ඒ බණ්ඩෝත්තමයා!.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] අනෙක් කාරණේ තමයි රට වටා වටේ ගිය මේ සන්දර්ශන මහපොළින් (බ’සරි වගේ ඇයි මේක නොලැබෙන්නෙ?) යටි අරමුණ වුණේ “තෙල” (නිල් තෙල) ඔළුවලට බස්සන එක. ඒත් නායකත්ව පුහුණුව වගේම ඒක “අපේ චූන් අපිට චූන්” වැඩක්! හැම ළමයටම ඕනි වුණේ Check එක මාරු කරලා මුදල් ගන්න එක විතරයි. දුප්පත්කම් හිල් වෙවී වැක්කෙරෙද්දි ඒවාට පැලැස්තර ගහලා අරගල නසන්න අමාරු වෙයි.! සහෝදර සහෝදරියනි ඔය 7,500ත් අරන් අරමුණු 7,50,000ක් තියන් අපි මොනවා කරන්නද?”.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මහේන්ද්‍ර හීනටිගල[/COLOR][/SIZE][/B][/FONT][/LEFT] [B][SIZE=4][COLOR=Sienna][/COLOR][/SIZE][/B][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom