Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ University විත්ති ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

S 3 ක් තියන් උෟ APPIT A 3 ක් අරන් මට

උපුටා ගැනිමකි...

කිරියෙන් කාලා පැණියෙන් අත හෝදලා නෙවෙයිනෙ මස්සිනා අපි සරසවියට වැඩම කළේ... නිදි වරාගෙන, මතක වනපොත් කරගෙන, ලියලා ලියලා ආපු ගමනක මං සලකුණුනෙ හැමතැනම තියෙන්නෙ. ඒත් කණාවටත් ඕනි කෙනකුට වියදමින් යන්න පුළුවන්.

“බේරායිලර් උපාධි නිකේතන” මේ ආශ්චර්යවත් දේශයේ තියෙනවා. මේවට යන්න නිදි වර වර පාඩම් කරන්න, තරගකාරී වෙන්න කිසිම දෙයක් ඕනි නැහැ. එක දෙයයි ඕනි. ඒ “සල්ලි”. ඒවා Ok නම් බත් කන හරකෙකුට වුණත් “පෞද්ගලික සරසවියකට” අඩිය තියන්න, උපාධිය ලබන්න පුළුවන්. අඩියෙන් අඩිය උපාධි විකුණන ක්රමයක, අතරින් පතරවත් “නිදහස් අධ්‍යාපනය රකින්න ඕනි කියන අරගල කරන මිනිස්සු හුඟක් වටිනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට කුඩම්මගෙ සැලකිලි පුදන පාලකයෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ආශාවෙන් සිප වැලඳ ගන්නවා. ආයෝජකයන්ට මල් පුදනවා. “නිදහස් අධ්‍යාපන අයිතිය” වෙනුවෙන් පාරට බහින - උද්ඝෝෂණ කරන අඛණ්ඩ උපවාස කරන සරසවි සිසුන්ට කඳුළු ගෑස් ගහනවා.

අධ්‍යාපනය සමාජ අයිතියක් වෙන්නෙ හැමෝටම පොදුවේ භුක්ති විඳින්න පුළුවන් නිසා. ඒක එක පිරිසකට විතරක් මුදල් දීලා හිමිකරගන්න පුළුවන් නම් ඒ වෙනස්කම මහා අපරාධයක්!

2011දී “පෞද්ගලික විශ්වවිද්‍යාල පනත” ඉදිරිපත් වුණත් බහුතරයක සමාජ විරෝධය මැද ඒක හකුළා ගන්නවා. මෑතකදී ගැසට් පත්‍රයක් විදියට වෙස් මාරු කරගත්තෙත් ඔන්න ඔය පනතමයි. “මාලඹේ, අ.ධ්.

ලස්සනම වැඩේ තවත් පිරිසක් පෞද්ගලික කඩේකට ගිහින් ඉගෙනීමට මහන්සි නොවී සල්ලි එක්ක හාන්සි වෙනවා.කොළඹ ඉන්න ‘හාරිස්පත්තුවෙ කෙල්ලෙක්’ මහපොළයි- කරන ටියුෂන් සල්ලියි එකතු කරලා නංගිවයි මල්ලිවයි නඩත්තු කරන අහසක් යට R.I. (Royal Institute) යන තව එකෙක් සෙට් එක එක්ක ක්ලබින් පාරක් දාලා fb එකේ Like හොයනවා. මෙක තමයි සිරා කතාව

විමලධර්ම නේවාසිකාගාරය - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

දවසක් ගාණෙ විකුණන ශ්රමයට හරියන්න දශමෙක තරම්වත් වැටුපක් නොලබන මවුපියන්ගෙ දරුවෝ A3ක් අරගෙනත් තක්බීර් වෙද්දි, මොළේ උඩ ඉඳගත්ත මිනිසුන් දැන්වත් ඔළුව කෝ කියලා හොයන්න ඕනි! මොකද “සරසවියෙ දුක - සැප අහිමි වෙන අයිතිය” ගැන කැක්කුමක් දැනෙන්නෙ ළතෙත් හදවත් එක්ක ඒකාත්මික වන ළයාදරයන්ට විතරයි!!.

බන්ඩගෙත් හිතෙ තිබුනු දෙවල් ටිකක් කවුරු උනත් උත්තමයෙක් බොක්කට වදින්නම ලියලා......පට්ටයි මචං පට්ටයි........

[QUOTE="ජේමිස්බන්ඩා007, post: 16710519, member: 500973"] [CENTER][B][COLOR="DarkOrange"][SIZE="4"]S 3 ක් තියන් උෟ APPIT A 3 ක් අරන් මට [/SIZE][/COLOR][/B][/CENTER] [SIZE="2"][COLOR="Gray"] උපුටා ගැනිමකි...[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkSlateGray"]කිරියෙන් කාලා පැණියෙන් අත හෝදලා නෙවෙයිනෙ මස්සිනා අපි සරසවියට වැඩම කළේ... නිදි වරාගෙන, මතක වනපොත් කරගෙන, ලියලා ලියලා ආපු ගමනක මං සලකුණුනෙ හැමතැනම තියෙන්නෙ. ඒත් කණාවටත් ඕනි කෙනකුට වියදමින් යන්න පුළුවන්. “[COLOR="red"][SIZE="4"]බේරායිලර් උපාධි නිකේතන[/SIZE][/COLOR]” මේ ආශ්චර්යවත් දේශයේ තියෙනවා. මේවට යන්න නිදි වර වර පාඩම් කරන්න, තරගකාරී වෙන්න කිසිම දෙයක් ඕනි නැහැ. එක දෙයයි ඕනි. ඒ “සල්ලි”. ඒවා Ok නම් බත් කන හරකෙකුට වුණත් “පෞද්ගලික සරසවියකට” අඩිය තියන්න, උපාධිය ලබන්න පුළුවන්. අඩියෙන් අඩිය උපාධි විකුණන ක්රමයක, අතරින් පතරවත් “නිදහස් අධ්‍යාපනය රකින්න ඕනි කියන අරගල කරන මිනිස්සු හුඟක් වටිනවා. [COLOR="Red"][SIZE="4"]රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට කුඩම්මගෙ සැලකිලි පුදන පාලකයෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ආශාවෙන් සිප වැලඳ ගන්නවා. [/SIZE][/COLOR]ආයෝජකයන්ට මල් පුදනවා. “නිදහස් අධ්‍යාපන අයිතිය” වෙනුවෙන් පාරට බහින - උද්ඝෝෂණ කරන අඛණ්ඩ උපවාස කරන සරසවි සිසුන්ට කඳුළු ගෑස් ගහනවා. [COLOR="red"][SIZE="5"]අධ්‍යාපනය සමාජ අයිතියක් වෙන්නෙ හැමෝටම පොදුවේ භුක්ති විඳින්න පුළුවන් නිසා. ඒක එක පිරිසකට විතරක් මුදල් දීලා හිමිකරගන්න පුළුවන් නම් ඒ වෙනස්කම මහා අපරාධයක්[/SIZE]![/COLOR] 2011දී “පෞද්ගලික විශ්වවිද්‍යාල පනත” ඉදිරිපත් වුණත් බහුතරයක සමාජ විරෝධය මැද ඒක හකුළා ගන්නවා. මෑතකදී ගැසට් පත්‍රයක් විදියට වෙස් මාරු කරගත්තෙත් ඔන්න ඔය පනතමයි. “[COLOR="red"][SIZE="5"]මාලඹේ, අ.ධ්[/SIZE][/COLOR]. [COLOR="red"][SIZE="5"]ලස්සනම වැඩේ තවත් පිරිසක් පෞද්ගලික කඩේකට ගිහින් ඉගෙනීමට මහන්සි නොවී සල්ලි එක්ක හාන්සි වෙනවා.කොළඹ ඉන්න ‘හාරිස්පත්තුවෙ කෙල්ලෙක්’ මහපොළයි- කරන ටියුෂන් සල්ලියි එකතු කරලා නංගිවයි මල්ලිවයි නඩත්තු කරන අහසක් යට R.I. (Royal Institute) යන තව එකෙක් සෙට් එක එක්ක ක්ලබින් පාරක් දාලා fb එකේ Like හොයනවා.[/SIZE][/COLOR]:frown: [COLOR="Green"][SIZE="5"]මෙක තමයි සිරා කතාව:lol:[/SIZE][/COLOR] විමලධර්ම නේවාසිකාගාරය - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දවසක් ගාණෙ විකුණන ශ්රමයට හරියන්න දශමෙක තරම්වත් වැටුපක් නොලබන මවුපියන්ගෙ දරුවෝ A3ක් අරගෙනත් තක්බීර් වෙද්දි, මොළේ උඩ ඉඳගත්ත මිනිසුන් දැන්වත් ඔළුව කෝ කියලා හොයන්න ඕනි! මොකද “සරසවියෙ දුක - සැප අහිමි වෙන අයිතිය” ගැන කැක්කුමක් දැනෙන්නෙ ළතෙත් හදවත් එක්ක ඒකාත්මික වන ළයාදරයන්ට විතරයි!!.[/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]බන්ඩගෙත් හිතෙ තිබුනු දෙවල් ටිකක් කවුරු උනත් උත්තමයෙක් බොක්කට වදින්නම ලියලා......පට්ටයි මචං පට්ටයි........:)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom