මුන්ට බඩ පුරා අපේ උන් කින්ඩිය දානවා...
Twitter අකවුන්ට් එකටත් මම ෂෙයාර් කලා ඒකේ වැඩියන්ම ඉන්නේ ඉන්දියාවේ කස්ටිය..
මම හිතන්නේ මුන්ට හිතෙනවා ඇති ඊට හොඳයි වර්ල්ඩ් කප් එක පැරදුනා නම් කියලා..සිරාවටම මුන් කොහොම දින්නද කියලා දැන් ඕන එකෙක්ට පේනවා උන් කොහොමද දින්නේ කියලා..
මට නම් එදා ඉඳලා ඔය එකෙක් වත් පේන්න බෑ...