෴Ko Mark No Mark Sinhala Movie (2015) 720p෴

Status
Not open for further replies.

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    හොරාට බාගෙන යන උන්ට සත් දිනක් නොනවත්වා එක දිගට බඩ පල..:lol::lol::lol::lol:

    Rep ++
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    බොහොම ස්තූතියි මචංලා කොමෙන්ට් වලට, රෙප් වලට..:D

    ෆිල්ම් එක හොඳයි.. ඒකයි උඹල වෙනුවෙන් කට්ටක් කාලා හරි අප්ලෝඩ් කරන්න හිතුනෙ.. :yes:

    pakaya anunge film horakan karala wate yawanna epa wesi.

    මම කොහෙන්වත් ඉස්සුවෙ නෑ.. මේ ෆිල්ම් එක තවම සයිට් එකකවත් දාලා නෑ.. පුළුවන් නම් තියෙන තැනක් පෙන්නපන්..:growl:

    ගොඩක් වෙලාවට හෙට තියේවි සයිට් වල ඔය ෆිල්ම් එක.. මේකෙන් උස්සලා උන්ගෙ සයිට් වල දාගෙන.. බෝඩිම ඩ්‍රාමා එකටත් ඒ ටිකම කලා සයිට් කීපයක උන්.. මම අප්ලෝඩ් කරලා දවස් තුන හතරෙන් උන් සයිට් එකේ අපලෝඩ් කරගෙන තිබ්බා.. උන් ඒවා කරන්නෙ කීයක් හරි හොයාගන්න නේහ්.. මගේ අමනාපයක් නෑ..:yes:

    මොන කට්ටක් කාලා හරි මං මේවා අප්ලෝඩ් කරන්නෙ ඔය හැමදේටම වඩා මේකෙ උන් කොමෙන්ට් එකක් දාද්දි, සතුටු වෙද්දි මගේ හිතට මාර ෆිට් එකක් එන නිසා..:love:

    මම මේක අද මූවි ශොප් එකකින් අරන් අප්ලෝඩ් කලේ.. මෙන්න DVD එක..:angry:

    jcxJRBM.png



    තන්හා රතී රාගා ෆිල්ම් එකත් ගන්න එක්ක ගියේ.. ඒක තිබ්බෙ නැහැ.. හම්බවුන ගමන්ම අප්ලෝඩ් කරන්නං..:D එක ශොප් එකකයි බලන්න පුළුවන් උනේ ඒකයි අවුල.. මම අද බ්ලඩ් ටෙස්ට් වගයකුයි, එක්ස් රේ වගයකුයි ගන්න ටවුන් ගියේ.. ඒ ගමන් තමයි මේකත් ගත්තෙ.. :(

    ClicknUpload එකට දාන්න කියලා රෙප් දීපු කීප දෙනෙක් කියල තිබ්බා.. මේකෙ කොමෙන්ට් කරලත් තිබ්බා.. උඹල කියපුම නිසා මං ගිය වතාවෙ මර්වින් පෙරේරා මහත්තයගෙ ලයිව් ඉන් කොන්සර්ට් එක ඒකට අප්ලෝඩ් කලා අලුත් එකවුන්ට් එකකුත් හදාගෙන.. අද බලද්දි ඒ ටික අන්තරස්දාන වෙලා.. ඉතිං තේරුමක් නැහැනේ ඒකට අප්ලෝඩ් කරලා.. මීඩියාෆයර් දාන්න බෑ උන් අප්ලෝඩ් ලිමිට් කරලා.. :(


    malli umba eka eka ballo kiyana ewa ganan ganna epa. thanks film ekata. moko ban blood check kale thota HIV wath hadilada ??
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    matath asai ban upload karanna..films thiyenwa :( x265 walata encode karala ..up karanna try ekak denna ona SLT 515 pkg eken :(
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    බඩියෝ උබ ගනන් ගන්න එපා බන් එවා. ෆිල්ම් එක download කලා බන් thankzz yakoo
     
    Status
    Not open for further replies.