Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴Love Thought෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චූන් එකක් ගියා සහෝ..

රෝස පෙති මත අත තියාගෙන

සුවඳ සෙව්වෙමි ආදරෙන්

දෝර ගල ගල ඉහිරුනා මිස

එකතු උනෙ නැහැ සාගරෙන්

ආදරය පෙම් කවියකී

අහිමි දා රළු අවියකී

රෝස කටු ඇණුනාම රිඳුනා

කඳුළු පිසුවෙමි මා හොරෙන්

කෝඩු පෙම් මල ඇහිද ගන්නට

යන්න බැහැ ඇගෙ පසුපසින්

චේතනා පෙම් ගඟුලකී

වේදනා වැලි කතරකී

මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක

දිවිගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙනතුරුම

මූණ පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව

එතරම් සතුටක් කොහෙන්ද මේ ලෝකයෙ තවම

කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම

හෙමින් සැරේ කොඳුරනකොට සෙනෙහස ඇත බොහොම

හීනෙන්වත් වරදක් නම් මම නොකලෙමි දිනෙක

ජීවත් වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට

ඔබ හා මා අතරේ

පෙර දින තිබූ ඇසුරේ

වරදක් වී මෙලෙසේ

රිදවයි මට රහසේ

පුංචි දේකට සැක කරන්

පුංචි ඇස් දෙක පොඩි කරන්

ගලන කඳුළක හිර කරන්

ඔබේ කඳුළත් මට දියන්

කියන විදියට හිත හදන්

ලැබෙන තරමට දුක බෙදන්

යනෙන දවසක නුඹ අරන්

මගේ සැනසුම ඔබ අරන්

අකුරු කරනවද මගෙ දුව පාඩම් පොත අතේ තියාන

සිතින් දකිනවද මගෙ දුව හිත අරගෙන ගිය කුමරාන

පාඩම් පොත අතේ තියාන සිතින් දකිනවද කුමරාන

වදෙන් පොරෙන් නුඹ සිරකර කූඩුවෙ දොර අපි මුරදාන

සිතින් දුවන නුඹ අල්ලා නවතාගෙන ඉන්නද කොහොම

කූඩුවෙ දොර අපි මුරදාන නවතාගෙන ඉන්නද කොහොම

සිතෙන් සිතට තහංචි නෑ නුඹ ලෝකය දැනගත්තාම

අකල් පෙමින් තැවුල් සදා නුඹ එයි ගෙට කඳුළු පුරෝන

තහංචි නෑ දුව හැමදාම නුඹ ලෝකය දැනගත්තාම

[QUOTE="crazybuddy, post: 17914866, member: 326070"] [CENTER]:D[/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]චූන් එකක් ගියා සහෝ..:rofl:[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]රෝස පෙති මත අත තියාගෙන සුවඳ සෙව්වෙමි ආදරෙන් දෝර ගල ගල ඉහිරුනා මිස එකතු උනෙ නැහැ සාගරෙන් ආදරය පෙම් කවියකී අහිමි දා රළු අවියකී රෝස කටු ඇණුනාම රිඳුනා කඳුළු පිසුවෙමි මා හොරෙන් කෝඩු පෙම් මල ඇහිද ගන්නට යන්න බැහැ ඇගෙ පසුපසින් චේතනා පෙම් ගඟුලකී වේදනා වැලි කතරකී :angry: [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක දිවිගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙනතුරුම මූණ පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව එතරම් සතුටක් කොහෙන්ද මේ ලෝකයෙ තවම කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම හෙමින් සැරේ කොඳුරනකොට සෙනෙහස ඇත බොහොම හීනෙන්වත් වරදක් නම් මම නොකලෙමි දිනෙක ජීවත් වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට :cool: [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]ඔබ හා මා අතරේ පෙර දින තිබූ ඇසුරේ වරදක් වී මෙලෙසේ රිදවයි මට රහසේ පුංචි දේකට සැක කරන් පුංචි ඇස් දෙක පොඩි කරන් ගලන කඳුළක හිර කරන් ඔබේ කඳුළත් මට දියන් කියන විදියට හිත හදන් ලැබෙන තරමට දුක බෙදන් යනෙන දවසක නුඹ අරන් මගේ සැනසුම ඔබ අරන් :oo: [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue] අකුරු කරනවද මගෙ දුව පාඩම් පොත අතේ තියාන සිතින් දකිනවද මගෙ දුව හිත අරගෙන ගිය කුමරාන පාඩම් පොත අතේ තියාන සිතින් දකිනවද කුමරාන වදෙන් පොරෙන් නුඹ සිරකර කූඩුවෙ දොර අපි මුරදාන සිතින් දුවන නුඹ අල්ලා නවතාගෙන ඉන්නද කොහොම කූඩුවෙ දොර අපි මුරදාන නවතාගෙන ඉන්නද කොහොම සිතෙන් සිතට තහංචි නෑ නුඹ ලෝකය දැනගත්තාම අකල් පෙමින් තැවුල් සදා නුඹ එයි ගෙට කඳුළු පුරෝන තහංචි නෑ දුව හැමදාම නුඹ ලෝකය දැනගත්තාම :yes: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom