මටත් Thread එකක් පටන් ගන්න ආසාවක් ආවා....
මේක මේ මගේ ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ ආපු Idea පාරක්...
මේක තමයි ඩයරිය...
දවසේ සිදුවුන රසබර සිදුවීමක් අනිත් අයත් එක්ක බෙදාගන්න කැමතිනම් මේකේ දාන්න.
පිස්සුවක් වගේ තමයි...
ගනන් ගන්න එපා...
මේක මේ මගේ ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ ආපු Idea පාරක්...
මේක තමයි ඩයරිය...
දවසේ සිදුවුන රසබර සිදුවීමක් අනිත් අයත් එක්ක බෙදාගන්න කැමතිනම් මේකේ දාන්න.
පිස්සුවක් වගේ තමයි...
ගනන් ගන්න එපා...
පළවෙනි එක මමම දාන්නම්කෝ...
Last edited: