༆ Aliexpress Oders closeනොවී දාන්න Tips 07ක්. 😉࿐

Apr 10, 2022
12
6
3
01. New User Bones / coupons oders කලින් දාල තියෙන අය Uc Browser eka use කරන්න. කලින් Aliexpress app එක Use කරලම නැත්තම් විතරක් පලවෙනි ඕඩර් එක normal aliexpress app එකෙන් දාන්න. - ( පලවෙනි ඔඩර් එකෙන් පස්සෙත් අලී ඇප් එකෙන්ම අනිත් ඔඩර්ස් දාන්න යන්වන්ම් payment fail වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.)

02. අනිවා අලුත් Gmail එකක් USE කරන්න. (ටෙම්ප් මේල් වලිනුත් ඕඩර්ස් වැටෙනවා ඒක ලකී එක අනුව තමයි payment fail වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.)
03. VPN යූස් කරලා Payment කරන්න එපා. නෝමල් ඩේටා වලින් payment කරන්න.

03. payment fail වෙන්න තව ප්‍රධාන හේතුවක් තමයි නම mobile numbers , adress වගේ ඒවා එකම විදියට use කරද්දි අනිවා Aliexpress algorithm එකට අහුවෙනවා. මේ නිසා මේවාගෙ අකුරු සිම්පල් කැපිටල් වගේ මාරු කරලා ලියන්න ට්‍රයි කරන්න. (එහෙම කරා කියලා ඕඩර්ස් නෑවිත් තියෙන්නේ නෑ
😉
)

04. එක Oder එකක් දාලා දෙවෙනි එක කලබල වෙලා එවෙලෙම දාන්න යන්න එපා. පැය කිහිපයක් ඉදලා දෙවිනි එක දාන්න. ( දවසට ඔඩර්ස් දෙකයි recommend කරන්නේ.)

05. අනිවා හැම ඕඩර් එකකට කලින් UC Browser එක ඩේටා clear කරලා ගන්න. (පුලුවන්නම් unstall කරලා අලුතෙන් ගන්න tunnel vpn use කරන අය
😉
)

06. කාඩ් දෙකක් වගේ මාරුවෙන් මාරුවට use කරන්න . එක කාඩ් එකක් වගේ නම් දවස් දෙකකට සැරයක් වගේ යූස් ක්රන්න. ( නැති උනොත් successfull උනත් refund වෙන්න ඉඩ කඩ තියෙනව. ( refund වෙන එවට vmos wage app එකකින් එකට ව්සදුමක් තියෙනවා ඒක ගැන පස්සේ කියන්නම්
😉
)

07. security errors වගේ ආවොත් දිගින් දිගට try කරන්න එපා. හොදම දේ දවසක් දෙකක් ඉදලා try කරන්න.

අයිටම් තෝර ගන්න නම් දැන් ලේසියි වෙබ් එකේදි අහම්බෙන් දැක්කා සුපිරි සයිට් එකක් ලංකාවට ‍රු: 3 ගෙන්න පුලුවන් ඒවයි කූපන් ගන්න විදියි කූපන් වලට අයිටම් වෙන වෙනම දාල තියෙනවා ලංකාවට Free shippinng අයිටම් විතරයි ඒකේ තියෙන්න් ලින්ක් එක පහලින් දාන්නම් මන් නම් හුගක් වෙලාවට අයිටම් තෝරගන්නේ ඒ සයිට් එකෙන්. LINK - Trendali.com

🎁
බෝනස් - අලුත් gmail වලින් account හැදුවට පාඩු නෑ ඒවා ලියාගෙන හරි තියා ගන්න සති තුන හතරකින් ඒවට අනිවා කුපන් එහෙම එනවා.
😉

මොනාහරි ගැටලුවක් තියේ නම් පහළින් Comment එකක් දාන්න. දන්න දෙයක් නම් අනිවා කියනවා.
😁