ღ දින පොතක සටහනක් A Diary Note ღ

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
oyage jiwithe ekka kauru hari
selam karala wagee
oyage adareta niga karala wage
adare kiyannee wedanawak tamai :(


oayage hithe thiyenadeee
Lassanata liyala thiyenawaaaa
tc,bs

Hafoi na malli...mage jiwithe ekka sellam kare na kawruwath :rolleyes:
I still have my luved ones with me :love::P I am the one who threw them up from my life cz I am sooooo stubborn for some times i admit it.So as I wrote thz in my diary for a reason n now it is past .
;)

Thanks for your comment :D
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දින පොත අළුතින් ලියන්න පටන් ගන්න....

ඒ ජේදය අළුතින් ලියන්න කවද හරි දවසක් ඔබටත් උදා වෙයි..

අන්න එදාට ඕක කොහොම දැනෙයිද කියලත් ඔය දින පොතේම ලියල තියන්න පුළුවන් නම් එය ජීවිතයේ ගලා යාමට අමුතුම පන්නරයක් පෙන්නපු පිටුවක් හා සටහනක් වෙනවාට කිසිදු සැකක් නෑ..

ඉතා අපුරු පද පෙලක්..

විරහව, සංවේදීතාව හා අපේක්ෂා භංගත්වය ආදී සියල්ලෙන් සමන්විත නිර්මානයක්...

ඔබට ජය නංගියා...
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
harima lassanai sis.. wiarahawa kiyanne jeewithaye labena lokuma duk walin ekak..

හ්ම්ම්...විරහව ගැන නම් නෙමේ සහෝ දන්නවනේ අපි ට ගොඩක්ම ලගින් ඉන්න අපි ආදරය කරන කෙනෙක් කරන කියන පුන්චී දෙයකින් වුනත් අපේ හිත ගොඩාක් රිදෙන්න කලකිරෙන්න පුලුවන්නේ අන්න ඒ වගේ දෙයක්...

බොහොම ස්තූතියි ඔයාට :D
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
සංවේදී ලිවිල්ලක් ආදරේ කරලා ඇත්තටම ඒකෙන් වේදනා විඳපු කෙනෙක් වගේ ඔයා

එහෙම දෙයක් නෙමේ මල්ලි....පුන්චි පුන්චී දේවල් වලට වුනත් ලගින්ම ඉන්න කෙනෙක් ගෙන් හිතක් රිදුනම ගොඩක් දුක හිතෙනවනේ එහෙම දුකක් ගැන මගේ දින පොතේ ලියවුනු පරණ සටහනක්...:rolleyes:


බොහොම ස්තූතියි ඔයාට :D
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි අහන්නේ කිනිස්සෙන් ඇනපු කෙනාව මාව මැරීමට දැරූ ප්‍රයන්තයක් කියලා හිරේ දාන්නද? :eek:

    ඇනපු කෙනායි මමයි විතරයි දන්නේ මේ ගැන :rolleyes::P හී හී


    den hondaida ?? mama mei thegith aran awa balanna !! :lol::lol: hire danna mama bandanagara komasaris da ? :P:lol:

    2u6g02h.jpg


    3509zr4.jpg
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    den hondaida ?? mama mei thegith aran awa balanna !! :lol::lol: hire danna mama bandanagara komasaris da ? :P:lol:


    හී හී මට දැන් හොදයි....හොස්පිටල් ඇඩ්මිට් කරේ නෑ ඇනපු කෙනා... :sorry: ප්ලාස්ටරයක් දාල ශේප් වුනා....:P අනිත් දවසේ එනකොට නෙස්ටමෝල්ට් එක වෙනුවටත් මිදි හරි ඇපල් හරි අරන් එන්න..ඒවා කැවම ලෙඩ ඉක්මනට සනීප වෙනවාලු :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හී හී මට දැන් හොදයි....හොස්පිටල් ඇඩ්මිට් කරේ නෑ ඇනපු කෙනා... :sorry: ප්ලාස්ටරයක් දාල ශේප් වුනා....:P අනිත් දවසේ එනකොට නෙස්ටමෝල්ට් එක වෙනුවටත් මිදි හරි ඇපල් හරි අරන් එන්න..ඒවා කැවම ලෙඩ ඉක්මනට සනීප වෙනවාලු :rolleyes:

    :lol: midi walata asa wei kiyala hithuwa :P yaluwatath geniyanna kiyapu kenane ? :rolleyes::P:lol: