aadaraya welawakata chapali!welaawakata awankai! honda nirmaanayak poos!

දින පොත අළුතින් ලියන්න පටන් ගන්න....
ඒ ජේදය අළුතින් ලියන්න කවද හරි දවසක් ඔබටත් උදා වෙයි..
අන්න එදාට ඕක කොහොම දැනෙයිද කියලත් ඔය දින පොතේම ලියල තියන්න පුළුවන් නම් එය ජීවිතයේ ගලා යාමට අමුතුම පන්නරයක් පෙන්නපු පිටුවක් හා සටහනක් වෙනවාට කිසිදු සැකක් නෑ..
ඉතා අපුරු පද පෙලක්..
විරහව, සංවේදීතාව හා අපේක්ෂා භංගත්වය ආදී සියල්ලෙන් සමන්විත නිර්මානයක්...
ඔබට ජය නංගියා...

Ela Ela................................

Kataawath apiwa riddanne baapimai apiwa ridda ganne
...meka mama athdakeemen igena gaththa deyak
![]()
Kohoma unath lassana nirmanayak![]()

ගොඩාක් ගැඹුරටම කාවැදුනු රිදුමක පසු විපරමක් කිව්වොත් හරි කියලා මං හිතනවා මේ නිර්මාණයේ වස්තු බීජය.....සමහරවිට මං හිතන දේම....![]()
hmmm
අකමැත්තෙන් වුවත් අමතක කරන්න හදනා වාරයක් වාරයක් පාසාම ඇත්තමයි, මතක් වෙන්න වෙන්න අපි තවතවත් ලංවෙනවා වැඩියි නේද?දින පොතක වුනත් ලියන්නේ ඒ බැඳීම නිසා නේද කොයිතරම් දුරකට රිදුම් දුන්නත් යම් සිද්ධියක මුල පිරුම සිහිකරමින්ම.........
![]()
හිත් රිදුම් දෙන තරමක් දෙන්න පුළුවන් වුනත් ඒ නැඟුනු දුකට පිණිබිඳුවක් සේ කොයි තරම් දුරක් අපි අපේ සිත් ගෙනයවාද යන්න තුල විටක අපි පැටලෙන්න පුලුවන්.....ඒ රිදුමට වඩා අපි ලෙංගතු නිසා රිදුම් උපන්න තැනට.........

Hmmm....අපිට දැනේන දුක පිටට නොපෙනෙන්න පුළුවන්....ඒත් ඔවුන් අපි වින්ද දුකින් බිඳුවක හෝ නොදැනුනත් අපට යම්ක් නොකියා සිතින් විදිනවා විය හැකියි කළ දේ තුල වූ නොගැළපෙන ස්වභවය තෙරුම් ගත් පසු.......
එහෙත් අපි ශක්තිමත් .....මන්ද, නැඟුනු දුක් වචන වලින් කියා පාන්න තරම් හිත් පොඩ්ඩ්ඩ නොවැටී ඇති නිසා


කලක් යනතුරු රිදුම් දිදී තියෙයි.ඒත් ටික ඩවසකින් ඒ රිදුම් හිතටත් හොරා නොකියාම පහව යයි.........ඒත්, පුංචිම පුංචිම මතකයක් පමණක්ම ඉතිරි කරමින්.........

මගේ දින පොතෙත් මෙවන් දෑ එමටයි.එත් මට දෙනුනු රිදුම් අකුරු වලට පෙරලන කොට ඒ රිදුම් වචන වලට යටයි......යම් සිහින් සැනසුමක් එක් කරමින්....

I was on a MISSION
සිතට නැඟුනු දුකක සිහින් හිතට දැනෙන පද කෙරුමක්.........අපිට යම් දැනෙනවාද, එය අදාල තැනටත් යම් තරමකට නිතැතින්ම දැනේවි.......![]()


But what of the wretched hollow?![]()

No doubt both of us are two(too) sensitive whn it comes to relationships![]()
.........realy that's the point of us whatever happend around us...I was on a MISSION
to avoid him
to forget him
to get rid of him
to not talk to him
to ignore him
but,
MISSION IMPOSSIBLE..! CZ Sometimes we forgive people simply because we still want them in our lives![]()


i just say it & again got a rep point from anther persn you kwn as well..Thanks a lot for your long reply panda![]()



i gues it dosent matter what we think about them....if make us sorrowful...bcs we kw how to face them.
.........realy that's the point of us whatever happend around us...
ya.i kw that ......thats wt i said in last,every thing settle down when we be with the situation......finaly all are ending with smile.but some causes it dosent care us....
i just say it & again got a rep point from anther person you kwn as well..
& well come to your reply for my comment......
True i can guess who is that 
