Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
News & Industry updates
data entry,graphics..etc කරන අයට හොද ආරම්භයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

data entry,graphics..etc කරන අයට හොද ආරම්භයක්

යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ සුපිරි සයිට් එකක් මෙක දැන් අවුරුද්දක් විතර වෙනවා පටන් අරන් මෙක ගොඩක් වැදගත් වෙන්නෙ FREELANCER කරන අයට එ කියන්නෙ

Data entry

Graphic

Software

Copy paste....etc තවත් ගොඩක් දෙවල් තියනවා ඔයාලා ලග අනිවාර්යෙන් මොකක් හරි දක්ෂතාවයක් ඇතිනෙ එ නිසා මෙක ගොඩක් වැදගත්

මෙකෙ විශේෂම දෙ තමයි

මෙකෙ අපිට job එක දෙන කෙනා පොස්ට් එකක් දානවා සයිට් එකෙ මෙහෙම

උදා: We need to create new 40 designes for our project

Work just for SNIWRED

මෙකට මෙයා BID එකකුත් දෙනවා 75$-500$ අතර අපිට පුලුවන් සදාරන ගානකට BID කරලා හොද comment එකකුත් දාන්න මාව තොරගන්න කියලා.

අනිත් විශෙසම දෙ තමයි මෙයලා අපිට සල්ලි ගෙවන්නෙ BTC වලින්

මෙක ගොඩක් හොද සයිට් එකක් මම හිතනවා මෙ සයිට් එක ඉක්මනට හොද තැනකට එයි කියලා සයිට් එක පටන් අරන් ගොඩකලක් නැතිනිසා ඔයාලට ඉක්මනට වැඩ ටිකක් අල්ලගන්න පුලුවන් වෙයි යාලුවනෙ.

එවගෙම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙක ගැන මට කියපු PRADEEP අයියට

මම හිතනවා එපා වෙලා හිටපු අයට මෙ සයිට් එක හොද ආරම්භයක් වේවී.

එවගෙම මෙ සයිට් එකෙ admin හැමවෙලෙම wokers ලට ගොඩක් support කරනවා. මම හැමදාම කියනවනෙ මම සයිට් එකක ගැන දානකොට ගොඩක් හොයනවා කියලා මෙක ගොඩක් විශ්වාසවන්ත සයිට් එකක් මෙ සයිට් එක

Traffic Rank in AO- 3247

Sites Linking In-97

http://www.xbtfreelancer.com

මෙක ගැන දන්න අය පහලින් මොනාහරි ලියන්න

ඔනිනම් බනින්න

උබලට මගෙ බොක්කෙන්ම ජය.. මම RUK96

[QUOTE="Ruk96, post: 22264097, member: 563876"] [b]data entry,graphics..etc කරන අයට හොද ආරම්භයක්[/b] යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ සුපිරි සයිට් එකක් මෙක දැන් අවුරුද්දක් විතර වෙනවා පටන් අරන් මෙක ගොඩක් වැදගත් වෙන්නෙ FREELANCER කරන අයට එ කියන්නෙ Data entry Graphic Software Copy paste....etc තවත් ගොඩක් දෙවල් තියනවා ඔයාලා ලග අනිවාර්යෙන් මොකක් හරි දක්ෂතාවයක් ඇතිනෙ එ නිසා මෙක ගොඩක් වැදගත් මෙකෙ විශේෂම දෙ තමයි මෙකෙ අපිට job එක දෙන කෙනා පොස්ට් එකක් දානවා සයිට් එකෙ මෙහෙම උදා: We need to create new 40 designes for our project Work just for SNIWRED මෙකට මෙයා BID එකකුත් දෙනවා 75$-500$ අතර අපිට පුලුවන් සදාරන ගානකට BID කරලා හොද comment එකකුත් දාන්න මාව තොරගන්න කියලා. අනිත් විශෙසම දෙ තමයි මෙයලා අපිට සල්ලි ගෙවන්නෙ BTC වලින් මෙක ගොඩක් හොද සයිට් එකක් මම හිතනවා මෙ සයිට් එක ඉක්මනට හොද තැනකට එයි කියලා සයිට් එක පටන් අරන් ගොඩකලක් නැතිනිසා ඔයාලට ඉක්මනට වැඩ ටිකක් අල්ලගන්න පුලුවන් වෙයි යාලුවනෙ. එවගෙම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙක ගැන මට කියපු PRADEEP අයියට මම හිතනවා එපා වෙලා හිටපු අයට මෙ සයිට් එක හොද ආරම්භයක් වේවී. එවගෙම මෙ සයිට් එකෙ admin හැමවෙලෙම wokers ලට ගොඩක් support කරනවා. මම හැමදාම කියනවනෙ මම සයිට් එකක ගැන දානකොට ගොඩක් හොයනවා කියලා මෙක ගොඩක් විශ්වාසවන්ත සයිට් එකක් මෙ සයිට් එක Traffic Rank in AO- 3247 Sites Linking In-97 [URL="http://www.xbtfreelancer.com/?ref=48956&loc=freelancerforum_post"]http://www.xbtfreelancer.com[/URL] මෙක ගැන දන්න අය පහලින් මොනාහරි ලියන්න ඔනිනම් බනින්න උබලට මගෙ බොක්කෙන්ම ජය.. මම RUK96 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom