බටහිර රටවල් වල ඕවා ලංකාවේ තරම් සම්ප්‍රදායට අනවශ්‍ය විදියට රිංගලවලා නෑ. බොහොම අඩු පිරිසක් තමයි ඕවා විශ්වාස කරන්නෙ. මෙහේ ඉතින් එහෙම නෙමෙයි නෙ.කේන්දර්‍රේ නැකත ඉස්සරහට දාගත්ත ගමන් මයි.
මට නම් වෙනසක් පේන්න නෑ මොකද මමත් ඔය ගැන දැන් කථා කලාට මාත් වෙලාවල් කේන්දර බලන පොරක් නෙවේ. තඹේට ගනන් ගන්නේ නෑ. දෙවි වරු භුතයෝ බදියත් එකයි නැතත් එකයි. උනුත් ජිවියෝ නම් ජීවත් වෙන්නෙපායැ. එපා කියන්නයැ. ඒක නෙවේ ඉතින්. එහෙමයි කියලා මම අපහස කරන්න යන්නේ නෑ. විහිලු කරනවා තමා. ඒත් පජාත විදියට රටෙට බනින්නෑ ඔ්ක හින්දයි රටට මෙහෙම වෙන්නේ කියලා.
අනික ඔය සබ්ජෙක්ට් ටික කෙල උනා. සුද්දාට වඩා බඩු අපි ලග තිබුනා. ඔක්කෝම දැන් කෙල වෙලා. ආක්‍රමන විස්සක්ද කොහෙද, ආපු ආපු හැම එකාම හොදම පුරුක් ටික මැරුවා. ඉතිරි උනේ කැලේ පැනපු භාගෙට ඉගනගත්ත උන්. උන් හරහා ආව පාරම්පරික සුලු දැනුම එන්න එන්න හැලිලා ගිහින් දැන් ඉතුරු වැඩිපුර හොර සහ පොඩ්ඩක් දන්න අය විතරයි...
දැනුම තිබුන පොත් ටිකත් අවසානෙට නැවු ගණන් රට ගියා. ඒවා තිබ්බත් දැන් කියවන්න දන්න අය නෑ. කියවන්න දැනගත්තා උනත් වැඩක් නෑ. පොතේ බඩු තිබ්බාට තව ටිකක් එනවා මතකෙන්. ඒක එන්නේ ගුරු පරම්පරාවෙන්. පොත හොරකන් කලත් දැනුම පිට යන්නේ නෑ එතකොට. මුල් පුරුක් ආක්‍රමන වලදි මැරුන නිසා ඒ දැනුම් දැන් අපිට අහිමිවෙලා ඉවරයි. තියන පොඩ්ඩත් හැල්ලු වෙලා හොරු නිසා. සුද්දා අහදපු ඩිග්‍රි කැලේ නැත්තන් අපේ තිබුන ඒවාගෙන් ඩිග්‍රී පොලිමක් ගැහුවා නම්.
වඩ්ඩාලත් ඉන්නවා කොලිෆයිඩ් අය පිටරට. ලංකාවේ තාක්ශනික ශිල්ප ටිකට ඩිග්‍රී හැදුවා නම්
ස්ඩොන් වඩ්ඩාගෙන් පටන් රන්, ලී, මැටි, ලෝහ, ආයුධ, සර්ප වෙද, විශ වෙද, සර්වාංග වෙද, ශල්‍යක කර්ම, ගුවන්, නාවික, සුප වේද, ගෘහ නිර් මාන, නැටුම් කිකියා තව දෙන්න බැරියැ කෙලින්ම ලාංකීය උපාදි පෝලිමක්ම... කරුමෙක මහත අපි ට අපේ දේ නැති උනා. සුද්දා බලෙන් උගේ දේ විතරක් පෙවුවා. දැන් ඉතිරිවෙලා ඉන්න උනුත් දෙකට ඛෙදිලා කෙල ගන්නවා මිසක් දෙගොල්ලෝ එකතුවෙලා සේවයක් කරන්න බලන්නෑ... එදා ඉදන් තමන් හරි කියලා කියන්න පොරකනවා ඛෙදිලා ගහමරාගන්න එක ඇරෙන්න අප් අයියලා වැඩ කරන්නේ නෑ දැන් ඉන්න උන්. කලවං උන කාලේ ඉදං මොන හෙනයක්ද මන්දා අපිකොටා ගන්න එක නම් සාර්ථකව කරනවා.