‍රංජිත්_සියබලා_පිටියආන්ඩුවෙ.,

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
‍රංජිත්_සියබලා_පිටියආන්ඩුවෙ.,

විපක්ෂය අසත්ය ප්රචාර ගෙනියනවා - ඇමැති රංජිත්
සියඹලාපිටිය
(කොළඹ, ලංකාපුවත්) – විපක්ෂයේ බංකොලොත් දේශපාලන පිරිස් විසින් ආණ්ඩුවේ ඇමැතිවරුන්
සම්බන්ධයෙන් අසත්ය ප්රචාර ගෙන යමින් සිටින බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්ය රංජිත්
සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්යවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරණයේ විපක්ෂයට සහාය පල කරන බවට පල වී ඇති මාධ්ය
වාර්තා සම්බන්ධයෙන් ලංකාපුවත් ජාතික ප්රවෘත්ති නියෝජිත ආයතනය විසින් කළ විමසීමකදියි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් අමාත්යවරයා පැවසුවේ මඩ ප්රචාර ද
තරයේ හෙළා දකින බව ද අමාත්යවරයා මෙහිදී පැවසිය.
එක්සත් ජාතික පක්ෂයේ අරාජිකත්වය හමුවේ ආණ්ඩුවේ ඇමැතිවරුන් ඒ හා සම්බන්ධ කරගැනීමට විවිධ අසත්ය
ප්රචාර අසාර්ථක උත්සහයක් බවත් එවැනි දේ තරයේ හෙළා දකින බව දවිදුලි සංදේශ හා තොරතුරු
තාක්ෂණ අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

source: http://www.lankapuvath.lk/sinhala/index.php
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ffu  S fmkajk fldg isri is.ak a kj a  d   Y Minister.jpg
     

    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    :confused::confused::confused::confused::confused:
    Nenasala%20Project%20HE.jpg

    (කොළඹ, ලංකාපුවත්) – නැණසලට හිමිවූ බිල් ගේට්ස් සම්මානයේ ත්‍යාග මුදල සහ මෘදුකාංග ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද(09) අරලියගහ මන්දිරයේ දී සිදුවිය.