‍ෆිල්ම් වල මේ එන අව්ලට විසඳුමක්

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    Video codec eke hari audio codec eke hari avulak aavama ohoma wenava. Daum Potplayer eka use karala kiyapan balanna avulak enavada kiyala.
    KMPlayer use karanava nam preferences walin audio codec and video codec change karanna wenava. Eka karadarai wage nam Potplayer eka use karala balanna

    එල ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    codec full package එක දැම්මා දැන් හරි මචෝ :)
    උඹගෙ VGA එක කීයද..? මගේ ඉස්සර අට්ටාලයක් තිබ්බෙ.. ඒ මගුලෙ 720p එව්වවත් බලන්න බෑ.. සවුන්ඩ් වෙනමයි පිංතුර වෙනමයි යන්නෙ.. එපා වෙලා හිටියෙ..:lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    උඹගෙ VGA එක කීයද..? මගේ ඉස්සර අට්ටාලයක් තිබ්බෙ.. ඒ මගුලෙ 720p එව්වවත් බලන්න බෑ.. සවුන්ඩ් වෙනමයි පිංතුර වෙනමයි යන්නෙ.. එපා වෙලා හිටියෙ..:lol:

    :lol: