‍ෆොන්ටෙරා නිශ්පාදන රුසියාවේ හා චීනයේ තහන

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    ‍ෆොන්ටෙරා නිශ්පාදන රුසියාවේ හා චීනයේ තහන

    නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zealand Herald පුවත් සේවය වාර්ථා කරයි.
    රුසියානු RIA පුවත් ඒජන්සිය උපුටා දක්වනින් Hareld පුවත් සේවය පවසන්නේ රුසියානු පාරිභෝගික ආරක්ෂක බලධාරීන් විසින් බිළිඳු කිරි ආහාර ඇතුළු සියළු ෆොන්ටෙරා නිෂ්පාදන නැවත හරවා යවන බවයි.ෆොන්ටෙරා අධ්‍යක්ෂකවරයකු පසුගිය වසරේ තහවුරු කලේ තම සමාගමේ කිරි ,චීස් බටර් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 120 ක නිෂ්පාදන රුසියාවට විසින් පරිභෝජනය කරන බවයි.
    ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන තුල තිබී බොටියුලිම් (botulism) කාරක උග‍්‍ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර තත්ව පරීක්‍ෂාවේදී හමු වීම හේතුවෙන් චීනය විසින්ද ෆොන්ටෙරා නිෂ්පාදන සියල්ල තම රට තුල තහනම් කල බව මීට පෙර වාර්ථා විය.
    ෆොන්ටෙරා සමාගම ශ‍්‍රී ලංකා වෙළඳපොළට නිකුත් කරන ඇන්කර් මැලිබන් ඇතුළු නිෂ්පාදනවල DCD විෂ රසායනය ඇති බව පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනය සිදුකල පරීක්ෂණ වලින් හෙළි වුවත් තවමත් ශ්‍රී ලංකාව තුල එම නිෂ්පාදන බාධාවකින් තොරව නිකුත් කෙරේ.සෞඛ්‍ය බලධාරීන් ඇතුළු මෙරට වගකිවයුතු අංශ කාර්මික තාක්ෂණ ආයතන වාර්ථාව නොසලකා හරිමින් අඳුරේ අත පත ගාමින් සිටී. මීට පෙර කෘෂි රසායන තුල ආසනික් විෂ ඇති බවට කැළණි විශ්ව විද්‍යාල පරීක්ෂණ කණ්ඩායම් ඉදිරිපත් කල පාරීක්ෂණ වාර්ථා ප්‍රතික්ෂේප කරමින් එම බලධාරීන් පැවසුවේ රජය නිල වශයෙන් පිලිගන්නේ කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ වාර්ථා පමණක් බවයි. නමුත් කිරි නිෂ්පාදනවල DCD සම්බන්ධව එම ස්ථාවරය වෙනස් වී තිබේ.

    Source http://lankacnews.com/sinhala/main-news/98694/
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka

    බොරු දාන්න එපා .

    *මැලිබන් ගෙන්වන්නෙ ෆොන්ටෙරා සමාගමෙන් මෙවෙයි. මැලිබන් සමාගමෙන්

    *මැලිබන් ගෙන්වන්නෙ නවසීලන්තෙන් නෙවෙයි ඔස්ට්‍රේලියවෙන්.

    නවසීලන්තයේ නිශ්පාදනවල ප්‍රශ්න ඇති .නමුත් මැලිබන් සමාගම ඒවට සම්බන්දයක් නෑනෙ.ෆොන්ටෙරා සමාගම වගේ බහුජාතික සමාගමක් නෙවෙයි මැලිබන් සමාගම. දෙශීය සමාගමක්. අදාල නැති දෙයකට දෙශීය සමාගමකට මඩ ගහන්න එපා.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    බොරු දාන්න එපා .

    *මැලිබන් ගෙන්වන්නෙ ෆොන්ටෙරා සමාගමෙන් මෙවෙයි. මැලිබන් සමාගමෙන්

    *මැලිබන් ගෙන්වන්නෙ නවසීලන්තෙන් නෙවෙයි ඔස්ට්‍රේලියවෙන්.

    නවසීලන්තයේ නිශ්පාදනවල ප්‍රශ්න ඇති .නමුත් මැලිබන් සමාගම ඒවට සම්බන්දයක් නෑනෙ.ෆොන්ටෙරා සමාගම වගේ බහුජාතික සමාගමක් නෙවෙයි මැලිබන් සමාගම. දෙශීය සමාගමක්. අදාල නැති දෙයකට දෙශීය සමාගමකට මඩ ගහන්න එපා.

    රටවල් දෙකේම මිලක් products තහනම් කරලා තියෙන්නේ.

    http://www.cnbc.com/id/100937700
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    1098208_279272155544850_174436002_n.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බොරු දාන්න එපා .

    *මැලිබන් ගෙන්වන්නෙ ෆොන්ටෙරා සමාගමෙන් මෙවෙයි. මැලිබන් සමාගමෙන්

    *මැලිබන් ගෙන්වන්නෙ නවසීලන්තෙන් නෙවෙයි ඔස්ට්‍රේලියවෙන්.

    නවසීලන්තයේ නිශ්පාදනවල ප්‍රශ්න ඇති .නමුත් මැලිබන් සමාගම ඒවට සම්බන්දයක් නෑනෙ.ෆොන්ටෙරා සමාගම වගේ බහුජාතික සමාගමක් නෙවෙයි මැලිබන් සමාගම. දෙශීය සමාගමක්. අදාල නැති දෙයකට දෙශීය සමාගමකට මඩ ගහන්න එපා.

    Fonterra NSD wala lkouma company eka NSD walin gena piti gen Fonterra eka haraha thamai
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ශ‍්‍රී ලංකාවට ෆොන්ටෙරා නිෂ්පාදන ආනයනය තහනම්
    August 5, 2013 at 5:51 pm | lanka C news

    images

    නවසීලන්තයේ සිට ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලද ළදරු කිරිපිටි ඇතුළු අධි ප්‍රෝටීන් සහිත ආහාර වෙළදපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    නවසීලන්ත ෆොන්ටෙරා නිෂ්පාදනයන්ගේ බොටියුලිම් නම් බැක්ටීරියාවක් අඩංගු වූ බවට වාර්තා පලවීමත් සමඟ ‍චීනය රුසියාව එම සමාගමේ නිෂ්පාදන තහනම් කල අතර ෆොන්ටෙරා සමාගම බොහෝ රටවල්වලින් සිය නිෂ්පාදන ආපසු කැඳවා තිබිණ.

    106 Viewers
     
    Last edited: