සුරෑපී බොලිවුඩ් නිළි ඵෛශ්වර්යා රායිගේ නැගණිය පසුගිය දා විවාහ දිවියට ඵළඹුන අතර ඵය අතිශයින්ම චාම් උත්සවයක් ලෙස පැවති බවට ද වාර්තා වෙයි.මෙම අවස්ථාවට අභිෂේක්-අයිෂ් යුවල මෙන්ම අමිතාබ් භච්චන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක්ද සහභාගී වී තිබුනා.පහතින් දැක්වෙන්නේ කැමරා කාචවල සටහන් වූ විවාහ මංගලෝත්සවයේ ජායාරෑප කිහිපයකි
