Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Record Quality Audios From the Net
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම කියන්න යන්නෙ online play වෙන අපි ආස කරන radio program එකක් mp3 එකක් වගෙ එකක් හොද quality එකකින් record කරගන්න ආකාරය ගැන..

net එකේ ඔන තරම් mp3 සින්දු තිබුනට ඒව download කරන්න හැම site එකක් ම අවසර දෙන්නෙ නෑ නේ.ඉතින් ඒ වගෙ වෙලවට මම අද මේ කියන්න යන වැඩේ ගොඩාක් වැදගත් වෙනව.......

එහෙනම් ඔන්න වැඩේ පටන් ගමු.මම සරලව මූලික දේවල් ටික විතරක් කියන්නම්..ඔයලට අනිත් දෙවල් තනියම හොයගන්න පුලුවන්.මේක බොහොම සරල වැඩක්....

01.මුලින්ම මේ software එක මෙතනින් DL කරල install කරගන්න..(crack එක replace කරල .reg file එක run කලාම වැඩේ ගොඩ)

Replay Music 3

02.දැන් desktop එකේ තියන  icon එක click කරල software එක open කරන්න.....

02.අපිට record කරන්න ඔන දේ open කරන්න කලින් තමයි අපි මේ software එක run කරල settings හදන්නෙ..එහෙම කලා කියල recording එකට මුකුත් හානියක් වෙන්නෙ නෑ...

Start Recoding Click කරන්න...දැන් ඔයලට මේ වගේ window එකක් open වෙයි....

03.ඔයලට කැමති නම් මේ window එක මුලින්ම fill කරන්නත් පුලුවන්..එහෙම නැත්තම් නිකන්ම ok කරල පස්සෙ edit කරන්නත් පුලුවන්....

04.software එක දැන් recording වලට ලැස්තියි..ඔයාලට record කරන්න ඔන දේ දැන් play කරන්න...

05.Play වෙලා ඉවර වුනාම Stop Record Click කරන්න.වැඩේ හරි......

මේ link එකෙන් තව ගොඩක් විස්තර බලා ගන්න පුලුවන්....

Replay Music 3 User Guide

මේ video එකත් බලන්න...

[YOUTUBE]zw2cR3wfLJs[/YOUTUBE]

පොස්ට් එකෙන් වැඩක් උනා නම් පොඩි comment එකක් දාලා යන්න හොදේ..

[QUOTE="*danushka*, post: 9504864, member: 54015"] [SIZE=4]අද මම කියන්න යන්නෙ online play වෙන අපි ආස කරන radio program එකක් mp3 එකක් වගෙ එකක් හොද quality එකකින් record කරගන්න ආකාරය ගැන.. net එකේ ඔන තරම් mp3 සින්දු තිබුනට ඒව download කරන්න හැම site එකක් ම අවසර දෙන්නෙ නෑ නේ.ඉතින් ඒ වගෙ වෙලවට මම අද මේ කියන්න යන වැඩේ ගොඩාක් වැදගත් වෙනව....... :D:D:D එහෙනම් ඔන්න වැඩේ පටන් ගමු.මම සරලව මූලික දේවල් ටික විතරක් කියන්නම්..ඔයලට අනිත් දෙවල් තනියම හොයගන්න පුලුවන්.මේක බොහොම සරල වැඩක්....;);) 01.මුලින්ම මේ software එක මෙතනින් DL කරල install කරගන්න..(crack එක replace කරල .reg file එක run කලාම වැඩේ ගොඩ) [URL="http://hotfile.com/dl/28094692/221d210/Replay_Music_3.95-EAT_cw.rar.html"][B]Replay Music 3[/B][/URL] 02.දැන් desktop එකේ තියන [IMG]http://www.applian.com/images/icons48/RM.jpg[/IMG] icon එක click කරල software එක open කරන්න..... [IMG]http://www.applian.com/replay-music/screenshots3/main.jpg[/IMG] 02.අපිට record කරන්න ඔන දේ open කරන්න කලින් තමයි අපි මේ software එක run කරල settings හදන්නෙ..එහෙම කලා කියල recording එකට මුකුත් හානියක් වෙන්නෙ නෑ... Start Recoding Click කරන්න...දැන් ඔයලට මේ වගේ window එකක් open වෙයි.... [IMG]http://www.applian.com/replay-music/screenshots3/start_session.jpg[/IMG] 03.ඔයලට කැමති නම් මේ window එක මුලින්ම fill කරන්නත් පුලුවන්..එහෙම නැත්තම් නිකන්ම ok කරල පස්සෙ edit කරන්නත් පුලුවන්.... 04.software එක දැන් recording වලට ලැස්තියි..ඔයාලට record කරන්න ඔන දේ දැන් play කරන්න... 05.Play වෙලා ඉවර වුනාම Stop Record Click කරන්න.වැඩේ හරි...... මේ link එකෙන් තව ගොඩක් විස්තර බලා ගන්න පුලුවන්....:D:D:D [URL="http://www.elakiri.com/forum/Replay%20Music%203%20User%20Guide"][B]Replay Music 3 User Guide[/B][/URL] මේ video එකත් බලන්න... [YOUTUBE]zw2cR3wfLJs[/YOUTUBE] පොස්ට් එකෙන් වැඩක් උනා නම් පොඩි comment එකක් දාලා යන්න හොදේ..;););)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom