‍Record Quality Audios From the Net

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අද මම කියන්න යන්නෙ online play වෙන අපි ආස කරන radio program එකක් mp3 එකක් වගෙ එකක් හොද quality එකකින් record කරගන්න ආකාරය ගැන..

    net එකේ ඔන තරම් mp3 සින්දු තිබුනට ඒව download කරන්න හැම site එකක් ම අවසර දෙන්නෙ නෑ නේ.ඉතින් ඒ වගෙ වෙලවට මම අද මේ කියන්න යන වැඩේ ගොඩාක් වැදගත් වෙනව....... :D:D:D
    එහෙනම් ඔන්න වැඩේ පටන් ගමු.මම සරලව මූලික දේවල් ටික විතරක් කියන්නම්..ඔයලට අනිත් දෙවල් තනියම හොයගන්න පුලුවන්.මේක බොහොම සරල වැඩක්....;);)

    01.මුලින්ම මේ software එක මෙතනින් DL කරල install කරගන්න..(crack එක replace කරල .reg file එක run කලාම වැඩේ ගොඩ)
    Replay Music 3

    02.දැන් desktop එකේ තියන
    RM.jpg
    icon එක click කරල software එක open කරන්න.....

    main.jpg


    02.අපිට record කරන්න ඔන දේ open කරන්න කලින් තමයි අපි මේ software එක run කරල settings හදන්නෙ..එහෙම කලා කියල recording එකට මුකුත් හානියක් වෙන්නෙ නෑ...
    Start Recoding Click කරන්න...දැන් ඔයලට මේ වගේ window එකක් open වෙයි....

    start_session.jpg


    03.ඔයලට කැමති නම් මේ window එක මුලින්ම fill කරන්නත් පුලුවන්..එහෙම නැත්තම් නිකන්ම ok කරල පස්සෙ edit කරන්නත් පුලුවන්....

    04.software එක දැන් recording වලට ලැස්තියි..ඔයාලට record කරන්න ඔන දේ දැන් play කරන්න...

    05.Play වෙලා ඉවර වුනාම Stop Record Click කරන්න.වැඩේ හරි......

    මේ link එකෙන් තව ගොඩක් විස්තර බලා ගන්න පුලුවන්....:D:D:D
    Replay Music 3 User Guide

    මේ video එකත් බලන්න...



    පොස්ට් එකෙන් වැඩක් උනා නම් පොඩි comment එකක් දාලා යන්න හොදේ..;););)
     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේකනම් ගොඩක් වැදගත් වෙයි......:yes: වැඩේ කරලම බලන්න ඕනේ............:D
    ස්තුතියි යාලුවා තොරතුරු බෙදා ගත්තට............ :)

    You must spread some Reputation around before giving it to *danushka* again....:angry::(:growl:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේකනම් ගොඩක් වැදගත් වෙයි......:yes: වැඩේ කරලම බලන්න ඕනේ............:D
    ස්තුතියි යාලුවා තොරතුරු බෙදා ගත්තට............ :)

    You must spread some Reputation around before giving it to *danushka* again....:angry::(:growl:
    rep nam monawada machan.thanks comments ekata...:D:D