‘අපේ රැකියාව ටිකක් එපාවෙන එකක්’
චීස් භාජනයක නිරුවතින් ගත් පින්තූර අන්තර්ජාලයට
කිරිවලින් පිරි විශාල යන්ත‍්‍රයක කොටසක පිරිමි පුද්ගලයන් 6 දෙනකු නිරුවතින් බැස සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට
මුදාහැරීමත් සමඟ රුසියානු ආරක්ෂක අංශ විසින් චීස් සමාගම්වල පිරිසිදු බව පිළිබඳ සොයාබැලීමේ පරීක්ෂණයක් අරඹලා.
‘අපේ රැකියාව ටිකක් එපාවෙන එකක්’ යනුවෙන් සඳහන් කරමින් මේ ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රචාරය කර තිබෙන්නේ. තවද මෙහි විඩීයෝවක්ද යූ ටියුබ් හි පළ කර තිබෙනවා. එය ද තුන්ලක්ෂයක් විතර නරඹා ඇති බව රුසියාව පවසනවා.
මේ ඡායාරූපයට අනුව චීස් සමාගමක කිරි මුසුකරනු ලබන යන්ත‍්‍රයක කිරි පුරවා ඇති කොටසේ වටපිටාව ඉතා අපිරිසිදු වී තිබුනා.මෙවැනි අපිරිසිදු වටපිටාවක නිෂ්පාදනය වන චීස් ජනතාවගේ පරිභෝජනයට නුසුදුසු බවයි රුසියානු ආරක්ෂක අංශ පවසන්නේ.
කෙසේවෙතත් මෙම ඡායාරූපයේ ඇති චීස් සමාගමේ කටයුතු අධිකරණ නියෝගයක මගින් තවාකාලිකව වසා දමා එමගින් අවසන් වරට නිකුත් කරන ලද චීස් තොග අලෙවිය තහනම් කිරීමට ද රුසියානු ආරක්ෂක අංශ පියවර ගත්තා
video
Naked and cheese