රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාට පරුෂ වචනයෙන් බැන වැදී තිබේ.