🔴 ප්‍රසන්න රණවීර කටුනායකදී ඇති කරගත් ගැටුමට හේතුව

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    ප්‍රසන්න රණවීර කටුනායකදී ඇති කරගත් ගැටුමට හේතුව​




    කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇතැයි වාර්තා වෙයි.

    එමෙන්ම ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද රණවීර රාජ්‍ය අමාත්‍යවරයා විසින් තර්ජනය කර ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය 14 වනදා අලුයම් කාලයේදී සිය බිරිය හා ඇමති ආරක්ෂකයන්ද සමගින් කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඇත්තේ සිය බිරිඳ විදෙස්ගත කිරීම සඳහාය.

    එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගිනිඅවි සහිත ඇමති ආරක්ෂකයන් ද සමගින් ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

    එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් සතු ගිනි අවි රැගෙන යාමට ඉඩදිය නොහැකි බව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පවසා තිබේ.

    ඒ, සමග ඔහු ගුවන්තොටුපොළ ආරක්ෂකයන්ට බැණවැදී ඇති බව පැවසෙයි.

    අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇති බවද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පැවසීය.

    සේවා සපයන පෝටර්වරයෙකුට රුපියල් 1,000ක මුදලක් ගෙවිය යුතු බවට ගුවන්තොටුපොළේම පුවරු මගින් සඳහන් කර ඇති පසුබිමක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඔහුට රුපියල් 700ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු විරෝධය පළකළ බව කියන සිදුවීමක් පහරදීමට මුල්වී ඇතැයි පැවසෙයි.

    පෝටර්වරයාට කම්මුල් පහරක් එල්ල කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටවගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා කුරුණෑගල පදිංචිකරුවකු වන පහරකෑමට ලක්වූ පෝටර්වරයා ගුවන්තොටුපොළ පොලීසිය වෙත ගොස් තිබුණි.

    එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා නොසිටීම හේතුවෙන් පසුදින උදෑසන යළි පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් පෝටර්වරයාට දැනුම්දී ඇති නමුත් කුමන හෝ හේතුවක් මත ඔහු ඉන් අනතුරුව පොලීසිය වෙත ගොස් නොමැත.

    සිදුවීම සම්බන්ධයෙන් අප රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගෙන් විමසීමක් කළේය.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා,

    "මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා පැත්තකට ඇදන් ගියා. මම කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත."
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා නොසිටීම හේතුවෙන් පසුදින උදෑසන යළි පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් පෝටර්වරයාට දැනුම්දී ඇති නමුත් කුමන හෝ හේතුවක් මත ඔහු ඉන් අනතුරුව පොලීසිය වෙත ගොස් නොමැත.


    පළවෙනි පුරවැසියෙක් නිසා පැමිණිල්ලක් වත් ඕන නෑ ගෙදරටම ගිහින් ගහපු එකා කුදලන් එන්නං සර් කියන්න ඇති. 🥰 ඔන්න ඕකයි අපි කියන්නෙ පළවෙනි පුරවැසියෙක් උනානං රජෙක් වගේ සැලකිල්ල කියලා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මැටි ඇමති රටට කරපු සේවය හැටියට ඔය රුපියල් 300 මොකටද
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කුරුනෑගල පොන්නයෙක් නෙහ්? ශුවර් එකට මහින්දට පුක දීපු බයියෙක් වෙන්නැති. හොඳ වැඩේ කන නෙවේ ඕකගෙ පුක පලන්න තිබ්බේ. 🤭
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පළවෙනි පුරවැසියෙක් නිසා පැමිණිල්ලක් වත් ඕන නෑ ගෙදරටම ගිහින් ගහපු එකා කුදලන් එන්නං සර් කියන්න ඇති. 🥰 ඔන්න ඕකයි අපි කියන්නෙ පළවෙනි පුරවැසියෙක් උනානං රජෙක් වගේ සැලකිල්ල කියලා.
    දෑන් නම් පලවෙනි පුරවෑසියා රනිල්. දෙවෙනියා කවුද?
     
    • Like
    Reactions: shenat and yosh371

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    දෑන් නම් පලවෙනි පුරවෑසියා රනිල්. දෙවෙනියා කවුද?

    දෙවෙනියා ජනාධිපති ආර්යාව - සාගල 🤣

    කසාද සහතිකේ නම තියෙන ගෑනි ඉද්දි ප්‍රසිද්ධියේ සමලිංගිකයෙක් එක්ක අනාචාරෙ යන අවුරුදු 50 කට එහා රටටත් දෙයක් නොකරපු ෆේල් පොන්නයෙක් තමා අපේ ජනාධිපති කියලා රටට ලෝකෙට ආඩම්බරෙන් කියන්න පුලුවන්

    නේද @monson @EVC @IndrajithGamage @Asmodeus @pavanruka @hirashgeff @tharakaf @2osama @weer 11
     
    Last edited:

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,594
    10,428
    113
    44
    Living in an Atom
    මෙහෙමයි මිරිස් කුඩ්ඩා වැරදියි. ඒත් කටුනායක එයාපෝර්ට් එකේ ඉන්න පොටර් උන්ව නම් මට පෙන්නන්න බැහැ. දවසක් එකක් මම වාහනෙන් බහිනකොට දුවගෙන ඇවිත් මගේ බෑග්ස් ඔක්කොම බලෙන් ට්‍රොලි එකක දාගත්තා. මම එපා කියද්දී බලෙන් තල්ලු කරගෙන යනවා. මේක ස්කෑම් එකක් වගේ. මම තදින්ම කිවුවා මට දෙන්න රුපියල් නැහැ මගේ ලග තියෙන්නේ යුරෝ විතරයි කියල. එතකොට කියනවා සර් ප්‍රශනයක් නැහැ මට යුරෝ දෙන්න කියල. මම එපා කියල බලෙන්ම ට්‍රොලි එක ඇදලා අරගත්තා. පස්සේ ඩයල් එක ගියා යන්න.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    කොහොමද සාමාන්‍ය මිනිහෙක් ඔහොම ගැහුවනම් union ස්ට්‍රයික් කරන හැටි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    එයාපෝට් එකේදි කොල්ලෙක් කෑගැහුවා කියලා ප්‍රෙස් කොන්ෆරස් එකක් තියලා ඌට රස්තියාදු කාරයෙක් කියලා හංවඩු ගහලා ඌව හිරේ දාන්න ඕනේ කියලා කිව්ව නාකි අපත පොන්න ටිරාන් අලයා ගේ කට පුක මෙව්වට වැහිලා මොකද දන්නෙ නෑ. වේස මුට්ටි මෙහෙයුම් පර නාකියාට ලාදුරුද කොහෙද :angry: :angry: :angry: :angry: :rofl: :rofl: :rofl: :rofl: :sick: :sick: :sick: .