‘ඇමැතිවරුන්ට රට යන්න ඩොලර් කොහෙන්ද’

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    රටේ කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වන්නට ඩොලර් නැති තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බුරුතු පිටින් විදේශ ගත වන්නට ඩොලර් කොහෙන්දැයි වහාම රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වන්න වත් රටෙි ඩොලර් නැති බව කී එජාප මහාලේකම්වරයා දේශපාලකයන්ට පවුල් පිටින් රට සවාරි යන්නත් කෝවිල් ගානේ ගිහින් පූජා පවත්වන්නත් ඩොලර් තිබෙන බව කීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වූ වාමාංශික ආණ්ඩු පැමිණි සෑම අවස්ථාවකදීම මිනිස්සුන්ට උරුම වූයේ බඩගින්න සහ හාමත පමණක් බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

    Lankadeepa
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    උබලා හිතුවාද උන් රුපියල් ඩොලර් කරනවා කියලා උබලා වගේ. උන්ට ඩොලර් accounts ඔනී තරම් තියෙනවා 🤣හැමදෙම අපේ මිම්මෙන්ම මනින්න එපා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    උබලා හිතුවාද උන් රුපියල් ඩොලර් කරනවා කියලා උබලා වගේ. උන්ට ඩොලර් accounts ඔනී තරම් තියෙනවා 🤣හැමදෙම අපේ මිම්මෙන්ම මනින්න එපා

    ඩොලර් අකවුන්ට් හැදුවෙ ඇමරිකාවෙ දේශපාලනේ කරලද? :lol:
     
    • Like
    Reactions: Any.key

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උබලා හිතුවාද උන් රුපියල් ඩොලර් කරනවා කියලා උබලා වගේ. උන්ට ඩොලර් accounts ඔනී තරම් තියෙනවා 🤣හැමදෙම අපේ මිම්මෙන්ම මනින්න එපා

    Well, I'm wondering how they afford to have such luxuries life with their salaries.
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    රටේ කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වන්නට ඩොලර් නැති තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බුරුතු පිටින් විදේශ ගත වන්නට ඩොලර් කොහෙන්දැයි වහාම රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වන්න වත් රටෙි ඩොලර් නැති බව කී එජාප මහාලේකම්වරයා දේශපාලකයන්ට පවුල් පිටින් රට සවාරි යන්නත් කෝවිල් ගානේ ගිහින් පූජා පවත්වන්නත් ඩොලර් තිබෙන බව කීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වූ වාමාංශික ආණ්ඩු පැමිණි සෑම අවස්ථාවකදීම මිනිස්සුන්ට උරුම වූයේ බඩගින්න සහ හාමත පමණක් බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

    Lankadeepa
    Well they are wasting money for sure. No arguments on that, but do these fucking idiots think that the amount you spend for a trip is enough to open LCs?
    I believe we are talking about 100s of dollars vs 1000s or 100,000s of dollars here.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වූ වාමාංශික ආණ්ඩු පැමිණි සෑම අවස්ථාවකදීම මිනිස්සුන්ට උරුම වූයේ බඩගින්න සහ හාමත පමණක් බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

    මේ කතාව නම් සහතික ඇත්ත ඒ උනාට උන්ට චන්දෙ දෙන්නෙත් පාන් කියා ගන්න බැරි උන් නේ..චන්දෙ දීලා ඊට පස්සේ හෙණ ඉල්ලනවා..:rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ප්ලේන් දෙන යාලුවෝ වගේ ඩොලර් දෙන යාලුවොත් ඈති.. මතකනේ බන්දුල මාමී රතු ගවුම ඈදපු අක්කාගේ අත අල්ලන් ඈවිදපු හෑටි
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    රන්ගෙ බන්ඩාර ගොන් පකා නෙද එස් බි කාරයට කියන්නෙ කොටි 50 ඩොලර් 100 කොල වලින් එවන්න අපි ඔහෙට පනින්නම් කියලා 🤣🤣🤣
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,436
    113
    වැලිවේරිය
    රටේ කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වන්නට ඩොලර් නැති තත්ත්වයක්
    ai ban lami hadanne...hadanne natwa hitapanko anika harak kiri lamayita denna oneda
     
    • Like
    Reactions: NRTG and TCB Rox