Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘ඕෂධී’ සන්ධානයෙන් බස්නාහිරට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="ENEMY" data-source="post: 16172201" data-attributes="member: 260024"><p><strong><span style="font-size: 15px">ඇත්තයි ඔය කියන්නේ ?? <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> හානේ ඔයා ඉන්න තිබුනේ මේ රටේ නෙමේ දඹුල්ලේ .... වෙනස් අදහස් නම් අපිටත් තියෙනවා , එත් අදහසක් වෙනස් උන පලියටම එක හරි වෙන්නේ නෑ , ගොඩක් අය කැපී පේන්න radical වෙන්න හදනවා එත් දේශපාලනය තියෙන්නේ එක එකාට කැපී පේන්නවත් සිගිති ආතල් ගන්නවත් නෙමෙයි බොල.දේශපාලනයට පිවිසෙන්න ජනප්‍රියත්වය කියන එක උදව්වක් මිසක් සුදුසුකමක් නෙමෙයි .ඕෂදී කිව්වම ඕන කෙනෙක් දන්නවා , නදීෂා කිව්වම ඕන හිගන්නෙක් දන්නවා , ගයේෂා කිව්වාම ඕන මාළුවෙක් දන්නවා .ඉතින් ඔය මිනිස්සු ඒ නම ඇතිකරගත්තේ මේ රටට අහවල් සේවයක් කරලා නෙමෙයි.රගපෑම කියන්නේ උන්ගේ job එක.අර ජයලාල් රෝහණ මහත්තයා කියනවා වගේ අද කළා ශිල්පියෝ නෑ.ඉන්නේ නළු නිලියෝ .ඉතින් මමත් මේ රටට කිසිම සේවයක් කරලා නෑ තවම.නමුත් මන් චන්දෙ ඉල්ලුවොත් ඉල්ලන්නේ රටට නායකයෙක් වෙන්න බලාගෙන මිසක් රටේ අයිති කාරයෙක් වෙන්න බලාගෙන නෙමෙයි.දැනට පාර්ලිමේන්තුවේ ඉන්න ඇමති මණ්ඩලය ගැන වගේම චන්දෙ ඉල්ලන නළු නිලි සෙට් එක ගැනත් පුදුම කනගාටුවක් දැනෙන්නේ.උබට බැනල වැඩක් නෑ.මොකද උබ මේ රටේ තව එක මිනිහෙක් එක චන්දයක් විතරයි.දුකයි කියන්න මේ වගේ මිනිස්සුන්ව ලැජ්ජා නැතුව පාර්ලිමේන්තුවට යවන්න ඕන තරම නූගත් මෝඩයෝ අපේ රටේ ඉන්නවා.බලන් ගියාම අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපේ ඉතිහාසය විතරයි <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> වැව් ටික විතරයි , ගල් කණු ටික විතරයි , සෙල් ලිපි ටික විතරයි .රටේ වෙන ගන්න කිසිම දෙයක් නෑ .පාර්ලිමේන්තුව වේසා මඩුවක් වෙලා , කුඩු පොට් එකක් වෙලා , හොර ගුහාවක් වෙලා , 99% ක් ඉන්නේ 8 pass නැති අමනයෝ.රටක ජනාඩිපති කියන්නේ ඒ රටේ පලවෙනි පුරුෂයා .රටේ නායකයා.රටේ ආරක්ෂකයා.හරියට ගෙදර තාත්ත වගේ.අද අපිට ඉන්නේ එහෙම එකෙක්ද ? අපිට ඉන්නේ මාරයෙක් .අපේ දේශපාලඥයෝ උගත්තුද ? නෑ අපිට ඉන්නේ රට හරක් . මේ වැරදි කරගත්තේ අපිමයි.අපේ චන්දය හරි විදියට පාවිච්චි කරන්න අපිට බුද්දිය පහල නොවීම තමයි ඒ වරද.ඉතින් තවත් ඒ වරදම කරමුද ? ..... හැබැයි හැම ශ්‍රේෂ්ට නායකයෙක්ම උගතෙක් වෙන්නෙත් නෑ , නමුත් ඔහු අනිවාර්යෙන්ම බුද්දීමතෙක්.ඉතින් honnest killer පුතේ ... ඔයා ................... අනේ මන්දා ........... මෙහෙම කියන්නම් ...... මේ මගේ අයියා ඊයේ පෙරේදා මට බනින්න පාවිච්චි කරපු වාක්‍ය කීපයක් . "මී හරකෝ , උබට දැන් සමහර දේවල් ආතල් උනාට , වීර ක්‍රියා උනාට උබත් ඔය හුජ්ජ කොලු වයසෙන් මිදිලා මිනිහෙක් වෙලා , පොඩි දේවල් දිහා පොඩි විදියට නැතුව , පොඩි දේවල් දිහා ලොකුවට බලන්න ගත්ත දවසට මන් කියන දේ තේරෙයි " .... පුතේ වෙනස් වෙන්න ඕනේ කියල හිතල හෙළුවෙන් පාරේ යන එක එක නෙමෙයි කරන්න ඕනේ.ඔය පුතා හැමදාම නාගන්නේ ඔන්න ඔතන තමයි.උබල තාම හුජ්ජ කොල්ලෝ බන් , ගූ සුඩයියෝ.පොතක් දෙකක් කියවල , අරකෙනුයි මෙකෙනුයි ටික ටිඅක් දැනගත්තම හිතන්න එපා මන් පොර කියලා.වම බටු ගැන කතා කලත් කාල් මාක්ස් ගෙන් ඉවර කරන්නේ උබලා වගේ ලපයි සිපයි එවුන් තමයි.උබලට ඒවා හරි චුන් .රට ගැන හිතපන්.තමන්ගේ මතය දිනවන්න කලින්.මෝඩ මුසලයා <img src="/styles/default/xenforo/smilies/default/oo.gif" class="smilie" loading="lazy" alt=":oo:" title="Oo :oo:" data-shortname=":oo:" /> </span></strong></p></blockquote><p></p>
[QUOTE="ENEMY, post: 16172201, member: 260024"] [B][SIZE="4"]ඇත්තයි ඔය කියන්නේ ?? :lol: හානේ ඔයා ඉන්න තිබුනේ මේ රටේ නෙමේ දඹුල්ලේ .... වෙනස් අදහස් නම් අපිටත් තියෙනවා , එත් අදහසක් වෙනස් උන පලියටම එක හරි වෙන්නේ නෑ , ගොඩක් අය කැපී පේන්න radical වෙන්න හදනවා එත් දේශපාලනය තියෙන්නේ එක එකාට කැපී පේන්නවත් සිගිති ආතල් ගන්නවත් නෙමෙයි බොල.දේශපාලනයට පිවිසෙන්න ජනප්‍රියත්වය කියන එක උදව්වක් මිසක් සුදුසුකමක් නෙමෙයි .ඕෂදී කිව්වම ඕන කෙනෙක් දන්නවා , නදීෂා කිව්වම ඕන හිගන්නෙක් දන්නවා , ගයේෂා කිව්වාම ඕන මාළුවෙක් දන්නවා .ඉතින් ඔය මිනිස්සු ඒ නම ඇතිකරගත්තේ මේ රටට අහවල් සේවයක් කරලා නෙමෙයි.රගපෑම කියන්නේ උන්ගේ job එක.අර ජයලාල් රෝහණ මහත්තයා කියනවා වගේ අද කළා ශිල්පියෝ නෑ.ඉන්නේ නළු නිලියෝ .ඉතින් මමත් මේ රටට කිසිම සේවයක් කරලා නෑ තවම.නමුත් මන් චන්දෙ ඉල්ලුවොත් ඉල්ලන්නේ රටට නායකයෙක් වෙන්න බලාගෙන මිසක් රටේ අයිති කාරයෙක් වෙන්න බලාගෙන නෙමෙයි.දැනට පාර්ලිමේන්තුවේ ඉන්න ඇමති මණ්ඩලය ගැන වගේම චන්දෙ ඉල්ලන නළු නිලි සෙට් එක ගැනත් පුදුම කනගාටුවක් දැනෙන්නේ.උබට බැනල වැඩක් නෑ.මොකද උබ මේ රටේ තව එක මිනිහෙක් එක චන්දයක් විතරයි.දුකයි කියන්න මේ වගේ මිනිස්සුන්ව ලැජ්ජා නැතුව පාර්ලිමේන්තුවට යවන්න ඕන තරම නූගත් මෝඩයෝ අපේ රටේ ඉන්නවා.බලන් ගියාම අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපේ ඉතිහාසය විතරයි :( වැව් ටික විතරයි , ගල් කණු ටික විතරයි , සෙල් ලිපි ටික විතරයි .රටේ වෙන ගන්න කිසිම දෙයක් නෑ .පාර්ලිමේන්තුව වේසා මඩුවක් වෙලා , කුඩු පොට් එකක් වෙලා , හොර ගුහාවක් වෙලා , 99% ක් ඉන්නේ 8 pass නැති අමනයෝ.රටක ජනාඩිපති කියන්නේ ඒ රටේ පලවෙනි පුරුෂයා .රටේ නායකයා.රටේ ආරක්ෂකයා.හරියට ගෙදර තාත්ත වගේ.අද අපිට ඉන්නේ එහෙම එකෙක්ද ? අපිට ඉන්නේ මාරයෙක් .අපේ දේශපාලඥයෝ උගත්තුද ? නෑ අපිට ඉන්නේ රට හරක් . මේ වැරදි කරගත්තේ අපිමයි.අපේ චන්දය හරි විදියට පාවිච්චි කරන්න අපිට බුද්දිය පහල නොවීම තමයි ඒ වරද.ඉතින් තවත් ඒ වරදම කරමුද ? ..... හැබැයි හැම ශ්‍රේෂ්ට නායකයෙක්ම උගතෙක් වෙන්නෙත් නෑ , නමුත් ඔහු අනිවාර්යෙන්ම බුද්දීමතෙක්.ඉතින් honnest killer පුතේ ... ඔයා ................... අනේ මන්දා ........... මෙහෙම කියන්නම් ...... මේ මගේ අයියා ඊයේ පෙරේදා මට බනින්න පාවිච්චි කරපු වාක්‍ය කීපයක් . "මී හරකෝ , උබට දැන් සමහර දේවල් ආතල් උනාට , වීර ක්‍රියා උනාට උබත් ඔය හුජ්ජ කොලු වයසෙන් මිදිලා මිනිහෙක් වෙලා , පොඩි දේවල් දිහා පොඩි විදියට නැතුව , පොඩි දේවල් දිහා ලොකුවට බලන්න ගත්ත දවසට මන් කියන දේ තේරෙයි " .... පුතේ වෙනස් වෙන්න ඕනේ කියල හිතල හෙළුවෙන් පාරේ යන එක එක නෙමෙයි කරන්න ඕනේ.ඔය පුතා හැමදාම නාගන්නේ ඔන්න ඔතන තමයි.උබල තාම හුජ්ජ කොල්ලෝ බන් , ගූ සුඩයියෝ.පොතක් දෙකක් කියවල , අරකෙනුයි මෙකෙනුයි ටික ටිඅක් දැනගත්තම හිතන්න එපා මන් පොර කියලා.වම බටු ගැන කතා කලත් කාල් මාක්ස් ගෙන් ඉවර කරන්නේ උබලා වගේ ලපයි සිපයි එවුන් තමයි.උබලට ඒවා හරි චුන් .රට ගැන හිතපන්.තමන්ගේ මතය දිනවන්න කලින්.මෝඩ මුසලයා :oo: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom