‘ඕෂධී’ සන්ධානයෙන් බස්නාහිරට
එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහා ජනපි‍්‍රය රංගන ශිල්පිනියක වන ඕෂධී හේවාමද්දුම තරඟ වැදීමට සූදානම් වන්නේ යයි වාර්තා වෙයි
ඒ අනුව ඇය බස්නාහිර පළාත සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් තරඟ වදිනු ඇතැයිද දැනගන්නට ඇත.

Last edited:

ඕශදීගෙ පොත්තෙ සුදුම්කබර යකෝ. නිලියො ටික පර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවෙ ලොන්තයො ටික ටෙලි කරයි ඉස්සරහට. ඈස්චර්ය තමා බන්

..