Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘ඕෂධී’ සන්ධානයෙන් බස්නාහිරට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනස් අදහස් නම් අපිටත් තියෙනවා , එත් අදහසක් වෙනස් උන පලියටම එක හරි වෙන්නේ නෑ , ගොඩක් අය කැපී පේන්න radical වෙන්න හදනවා එත් දේශපාලනය තියෙන්නේ එක එකාට කැපී පේන්නවත් සිගිති ආතල් ගන්නවත් නෙමෙයි බොල.දේශපාලනයට පිවිසෙන්න ජනප්‍රියත්වය කියන එක උදව්වක් මිසක් සුදුසුකමක් නෙමෙයි .ඕෂදී කිව්වම ඕන කෙනෙක් දන්නවා , නදීෂා කිව්වම ඕන හිගන්නෙක් දන්නවා , ගයේෂා කිව්වාම ඕන මාළුවෙක් දන්නවා .ඉතින් ඔය මිනිස්සු ඒ නම ඇතිකරගත්තේ මේ රටට අහවල් සේවයක් කරලා නෙමෙයි.රගපෑම කියන්නේ උන්ගේ job එක.අර ජයලාල් රෝහණ මහත්තයා කියනවා වගේ අද කළා ශිල්පියෝ නෑ.ඉන්නේ නළු නිලියෝ .ඉතින් මමත් මේ රටට කිසිම සේවයක් කරලා නෑ තවම.නමුත් මන් චන්දෙ ඉල්ලුවොත් ඉල්ලන්නේ රටට නායකයෙක් වෙන්න බලාගෙන මිසක් රටේ අයිති කාරයෙක් වෙන්න බලාගෙන නෙමෙයි හැම ශ්‍රේෂ්ට නායකයෙක්ම උගතෙක් වෙන්නෙත් නෑ , නමුත් ඔහු අනිවාර්යෙන්ම බුද්දීමතෙක්. .... පුතේ වෙනස් වෙන්න ඕනේ කියල හිතල හෙළුවෙන් පාරේ යන එක එක නෙමෙයි කරන්න ඕනේ.ඔය පුතා හැමදාම නාගන්නේ ඔන්න ඔතන තමයි.

හරියට කියවන්න සුදු පුතේ හත් පොලේ ගාගන්නේ නැතුව .ඔයා අහපු ප්‍රශ්න වලට උත්තර ඔය ටිකේම තියෙනවනේ ඉතින් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා නිදහසේ කියෙව්වොත් තේරෙයි.ඕක තමයි කිව්වේ මන් පොර මානසිකත්වයෙන් පොඩ්ඩක් මිදිලා ඕක කියවන්න.නැත්නම් ඔයාට ඕක තේරෙන්නේ නැ.මම දන්නවා පුතේ මේ ලෝක ඉතිහාසය උබට වඩා හොදට , එත් ඉතින් එක ගැන මේකේ කියන්න ඕනේ නැහැනේ. "කොටින්ම ගතානුගතික මිනිහා සන්ස්කෘතියට යටවෙලා මැරිලා යනකොට රැඩිකල් වෙනස් විදියට හිතන අයගෙ නම සදාකාලික වෙනව"  - ඔය කිව්වේ ඉතින් අපුරුවට .ගොන් එළදෙන මේ අහන්න , නම් සදාකාලිකව පවතින එක නෙමෙයි වැඩේ , වෙන රටවල් වල නායකයෝ තමන්ගේ නම් රන් අකුරින් ඉතිහාස පොතේ ලියාගන්නේ තමන් කරන සේවයට හා කැපකිරීමට සාපේක්ෂව .එත් අපේ දේශපාලන සම්ප්රදායේ වෙන්නේ එහෙමද ? .. අපේ කට්ටිය රන් අකුරින් ලියන්නේ රත්තරං මාල කලා , කොමිස් ගහල , මිනී මරල .... මේ ක්‍රමය වෙනස් විය යුතුයි , එක මගෙත් බලාපොරොත්තුව , ඒ වෙනුවෙන් දක්ෂතා තියෙන අලුත් අදහස් තියෙන නිර්මාණාත්මක රටට ආදරයක් තියෙන මිනිස්සු දේශපාලනයට එන්න ඕනේ.අනේ මන්ද උබ නම් මහා පොල් බුරුවෙක් බන් කියන දෙයක් තේරුම් ගන්න බැරි අමනයෙක් .ප්‍රජා අයිතිය ඕනේ වෙසියෙක්ට තියෙනවා හුයන්නෝ , තොටත් තියෙනවා මටත් තියෙනවා.එහෙමයි කියල හුදු ලාබ ප්‍රයෝජන වලට තන්හාවෙන් බලයට සැපයට කෑදර කමෙන් තමන්ට කරන්න බැරි තමන් දක්ෂ නොවෙන දේවල් වලට ඉදිරිපත් වෙන්න ගියාම වෙන්නේ අද අපේ රටට වෙලා තියෙන දේ තමයි.

"දැන් දේශපාලනේ කරන්නෙ හරක් නම් උගත් උඹ චන්දෙ ඉල්ලපන්.ඒක බැරිනම් කට පියාගෙන අදාල දෙයක් කරගෙන පාඩුවෙ ඉඳපන්"

1)මන් උගත් වෙන්න ඇති එත් මන් මොන රෙද්දටද චන්දෙ ඉල්ලන්නේ ?

>> ""නමුත් මන් චන්දෙ ඉල්ලුවොත් ඉල්ලන්නේ රටට නායකයෙක් වෙන්න බලාගෙන මිසක් රටේ අයිති කාරයෙක් වෙන්න බලාගෙන නෙමෙයි""

මන් දේශපාලනයට සහ නායකත්වය දරන්න දක්ෂ නෑ කියල මන් දන්නවා , ඒ නිසා මගේ වුර්තිය කරගෙන මන් ඉන්නවා.එත් මට වැරදි දෙයක් වැරදි විදියට දකින්න මොලේ තියෙනවා , ඒ නිසා මන් මොකටද කට පියන් ඉන්න ඕනේ ?? ...

2) බුදු හාමුදුරුවෝ කියන්නේ විප්ලව වාදියෙක් නෙමෙයි , බුදු හාමුදුරුවෝ කියන්නේ මේ ලෝකෙට පහල වුනු ශ්‍රේෂ්ටම මනෝ විද්‍යාඥයා.උන් වහන්සේ විසින් සත්‍ය අවබෝද කරගත්ත සත්‍ය පෙන්වල දුන්න මිසක් අරගල කරන්න විප්ලව කරන්න ගියේ නෑ , විමුක්තිය තමන් තුලම ඇතිකරගත්ත මිසක් පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න ගියේ නෑ , radical නෙමෙයි සත්පුරුෂයෙක් වෙන මාර්ගයයි පෙන්නුවේ මෝඩයෝ .බුද්ද චරිතය හරියට අඩ්යනය කරපන්.

3) ඔව් මට රිදුනා , ඒක මගේ වේදනාව , උබට මොකද ?? .අයි උබ විතරද මේ රටට ආදරේ ? අනිත් මිනිස්සු නිකන් කැස්බැවෝ වගේ කියලද හිතුවේ.මගේ රට සංවර්දනය වෙන්න ඕනේ concrete වලිනුයි highway වලිනුයි විතරක් නෙමෙයි .රටේ අනන්‍යතාවය , සදාචාරය රැකෙන්න ඕනේ , අන්තගාමී විදියට නෙමෙයි නමුත් අවශ්‍ය පමනටවත්.ඉතින් මේ වගේ පුංචි තිරයේ ජනප්‍රිය කාර්ඩ් බෝඩ් පෙම්වතියේ සහ නගර සොබනියන් රටක හදවත වැනි උත්තරීතර ම ස්ථානයට යවන එක ගැන මට රිදෙන්නේ නැත්තම් මන් පොන්නයෙක් යකෝ.නෑ මට sure මට හොද සිංහල @2ක් තියෙනවා කියල.

4)"ජනප්‍රිය පුද්ගලයෙක් වුන ගමන් චන්දෙ ඉල්ලන්න බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි වෙනවද?"

නෑ මොකුත් වෙන්නේ නෑ ප්‍රජා අයිතියට .චුටි මල්ලි තේරුම් ගන්න ප්‍රජා අයිතිය කියන්නේ ප්රජාතන්ත්ර වාදයේ නිර්වචනයන්ට අනුව පුද්ගලයෙක්ට ලැබෙන නිදහස් අයිතියක්.හිගන්නොන්ටත් එක ලැබෙනවා.වෙසියෝන්ටත් එක ලැබෙනවා.පිස්සොන්ටත් ලැබෙනවා.සදාකාලික අබ්බගාත පුද්ගලයෙක්ට උනත් එක ලැබෙනවා.ඉතින් ??? එතකොට ප්‍රජා අයිතිය ලැබුනු එකෙන් කියවෙනවද ඒ මනුස්සය දේශපාලඥයෙක් වෙන්න තරම් අවශ්‍ය talent එක creativity එක dedication එක

patriotic කමත් ලැබෙනවා කියලා.  මල්ලි ඔයාට මෙන්සස් ද ?  නැත්තම් පොඩි කාලේ වැටිලා ඔලුව සවුත්තු වෙලාද .

5) **** Logic will get you from A to B. Imagination will take you everywhere.

A- albert Einstein *** oyata oyaa gana therum ganna hoda kathawak

R

[QUOTE="ENEMY, post: 16173364, member: 260024"] [B][SIZE="4"][COLOR="Red"] වෙනස් අදහස් නම් අපිටත් තියෙනවා , එත් අදහසක් වෙනස් උන පලියටම එක හරි වෙන්නේ නෑ , ගොඩක් අය කැපී පේන්න radical වෙන්න හදනවා එත් දේශපාලනය තියෙන්නේ එක එකාට කැපී පේන්නවත් සිගිති ආතල් ගන්නවත් නෙමෙයි බොල[/COLOR].[COLOR="red"]දේශපාලනයට පිවිසෙන්න ජනප්‍රියත්වය කියන එක උදව්වක් මිසක් සුදුසුකමක් නෙමෙයි[/COLOR] .ඕෂදී කිව්වම ඕන කෙනෙක් දන්නවා , නදීෂා කිව්වම ඕන හිගන්නෙක් දන්නවා , ගයේෂා කිව්වාම ඕන මාළුවෙක් දන්නවා .ඉතින් ඔය මිනිස්සු ඒ නම ඇතිකරගත්තේ මේ රටට අහවල් සේවයක් කරලා නෙමෙයි.රගපෑම කියන්නේ උන්ගේ job එක.අර ජයලාල් රෝහණ මහත්තයා කියනවා වගේ අද කළා ශිල්පියෝ නෑ.ඉන්නේ නළු නිලියෝ .[COLOR="red"]ඉතින් මමත් මේ රටට කිසිම සේවයක් කරලා නෑ තවම.නමුත් මන් චන්දෙ ඉල්ලුවොත් ඉල්ලන්නේ රටට නායකයෙක් වෙන්න බලාගෙන මිසක් රටේ අයිති කාරයෙක් වෙන්න බලාගෙන නෙමෙයි[/COLOR] [COLOR="red"]හැම ශ්‍රේෂ්ට නායකයෙක්ම උගතෙක් වෙන්නෙත් නෑ , නමුත් ඔහු අනිවාර්යෙන්ම බුද්දීමතෙක්[/COLOR]. .... [COLOR="Blue"]පුතේ වෙනස් වෙන්න ඕනේ කියල හිතල හෙළුවෙන් පාරේ යන එක එක නෙමෙයි කරන්න ඕනේ.ඔය පුතා හැමදාම නාගන්නේ ඔන්න ඔතන තමයි[/COLOR].[/SIZE][/B] [SIZE="4"]හරියට කියවන්න සුදු පුතේ හත් පොලේ ගාගන්නේ නැතුව .ඔයා අහපු ප්‍රශ්න වලට උත්තර ඔය ටිකේම තියෙනවනේ ඉතින් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා නිදහසේ කියෙව්වොත් තේරෙයි.ඕක තමයි කිව්වේ මන් පොර මානසිකත්වයෙන් පොඩ්ඩක් මිදිලා ඕක කියවන්න.නැත්නම් ඔයාට ඕක තේරෙන්නේ නැ.මම දන්නවා පුතේ මේ ලෝක ඉතිහාසය උබට වඩා හොදට , එත් ඉතින් එක ගැන මේකේ කියන්න ඕනේ නැහැනේ. [COLOR="SeaGreen"]"කොටින්ම ගතානුගතික මිනිහා සන්ස්කෘතියට යටවෙලා මැරිලා යනකොට රැඩිකල් වෙනස් විදියට හිතන අයගෙ නම සදාකාලික වෙනව" [/COLOR] - ඔය කිව්වේ ඉතින් අපුරුවට .ගොන් එළදෙන මේ අහන්න , නම් සදාකාලිකව පවතින එක නෙමෙයි වැඩේ , වෙන රටවල් වල නායකයෝ තමන්ගේ නම් රන් අකුරින් ඉතිහාස පොතේ ලියාගන්නේ තමන් කරන සේවයට හා කැපකිරීමට සාපේක්ෂව .එත් අපේ දේශපාලන සම්ප්රදායේ වෙන්නේ එහෙමද ? .. අපේ කට්ටිය රන් අකුරින් ලියන්නේ රත්තරං මාල කලා , කොමිස් ගහල , මිනී මරල .... මේ ක්‍රමය වෙනස් විය යුතුයි , එක මගෙත් බලාපොරොත්තුව , ඒ වෙනුවෙන් දක්ෂතා තියෙන අලුත් අදහස් තියෙන නිර්මාණාත්මක රටට ආදරයක් තියෙන මිනිස්සු දේශපාලනයට එන්න ඕනේ.අනේ මන්ද උබ නම් මහා පොල් බුරුවෙක් බන් කියන දෙයක් තේරුම් ගන්න බැරි අමනයෙක් .ප්‍රජා අයිතිය ඕනේ වෙසියෙක්ට තියෙනවා හුයන්නෝ , තොටත් තියෙනවා මටත් තියෙනවා.එහෙමයි කියල හුදු ලාබ ප්‍රයෝජන වලට තන්හාවෙන් බලයට සැපයට කෑදර කමෙන් තමන්ට කරන්න බැරි තමන් දක්ෂ නොවෙන දේවල් වලට ඉදිරිපත් වෙන්න ගියාම වෙන්නේ අද අපේ රටට වෙලා තියෙන දේ තමයි. [COLOR="rgb(46, 139, 87)"]"දැන් දේශපාලනේ කරන්නෙ හරක් නම් උගත් උඹ චන්දෙ ඉල්ලපන්.ඒක බැරිනම් කට පියාගෙන අදාල දෙයක් කරගෙන පාඩුවෙ ඉඳපන්"[/COLOR] 1)මන් උගත් වෙන්න ඇති එත් මන් මොන රෙද්දටද චන්දෙ ඉල්ලන්නේ ? >> ""නමුත් මන් චන්දෙ ඉල්ලුවොත් ඉල්ලන්නේ රටට නායකයෙක් වෙන්න බලාගෙන මිසක් රටේ අයිති කාරයෙක් වෙන්න බලාගෙන නෙමෙයි"" මන් දේශපාලනයට සහ නායකත්වය දරන්න දක්ෂ නෑ කියල මන් දන්නවා , ඒ නිසා මගේ වුර්තිය කරගෙන මන් ඉන්නවා.එත් මට වැරදි දෙයක් වැරදි විදියට දකින්න මොලේ තියෙනවා , ඒ නිසා මන් මොකටද කට පියන් ඉන්න ඕනේ ?? ... 2) බුදු හාමුදුරුවෝ කියන්නේ විප්ලව වාදියෙක් නෙමෙයි , බුදු හාමුදුරුවෝ කියන්නේ මේ ලෝකෙට පහල වුනු ශ්‍රේෂ්ටම මනෝ විද්‍යාඥයා.උන් වහන්සේ විසින් සත්‍ය අවබෝද කරගත්ත සත්‍ය පෙන්වල දුන්න මිසක් අරගල කරන්න විප්ලව කරන්න ගියේ නෑ , විමුක්තිය තමන් තුලම ඇතිකරගත්ත මිසක් පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න ගියේ නෑ , radical නෙමෙයි සත්පුරුෂයෙක් වෙන මාර්ගයයි පෙන්නුවේ මෝඩයෝ .බුද්ද චරිතය හරියට අඩ්යනය කරපන්. :lol: 3) ඔව් මට රිදුනා , ඒක මගේ වේදනාව , උබට මොකද ?? .අයි උබ විතරද මේ රටට ආදරේ ? අනිත් මිනිස්සු නිකන් කැස්බැවෝ වගේ කියලද හිතුවේ.මගේ රට සංවර්දනය වෙන්න ඕනේ concrete වලිනුයි highway වලිනුයි විතරක් නෙමෙයි .රටේ අනන්‍යතාවය , සදාචාරය රැකෙන්න ඕනේ , අන්තගාමී විදියට නෙමෙයි නමුත් අවශ්‍ය පමනටවත්.ඉතින් මේ වගේ පුංචි තිරයේ ජනප්‍රිය කාර්ඩ් බෝඩ් පෙම්වතියේ සහ නගර සොබනියන් රටක හදවත වැනි උත්තරීතර ම ස්ථානයට යවන එක ගැන මට රිදෙන්නේ නැත්තම් මන් පොන්නයෙක් යකෝ.නෑ මට sure මට හොද සිංහල @2ක් තියෙනවා කියල. 4)[COLOR="rgb(46, 139, 87)"]"ජනප්‍රිය පුද්ගලයෙක් වුන ගමන් චන්දෙ ඉල්ලන්න බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි වෙනවද?" [/COLOR] නෑ මොකුත් වෙන්නේ නෑ ප්‍රජා අයිතියට .චුටි මල්ලි තේරුම් ගන්න ප්‍රජා අයිතිය කියන්නේ ප්රජාතන්ත්ර වාදයේ නිර්වචනයන්ට අනුව පුද්ගලයෙක්ට ලැබෙන නිදහස් අයිතියක්.හිගන්නොන්ටත් එක ලැබෙනවා.වෙසියෝන්ටත් එක ලැබෙනවා.පිස්සොන්ටත් ලැබෙනවා.සදාකාලික අබ්බගාත පුද්ගලයෙක්ට උනත් එක ලැබෙනවා.ඉතින් ??? එතකොට ප්‍රජා අයිතිය ලැබුනු එකෙන් කියවෙනවද ඒ මනුස්සය දේශපාලඥයෙක් වෙන්න තරම් අවශ්‍ය talent එක creativity එක dedication එක patriotic කමත් ලැබෙනවා කියලා. :lol::lol: මල්ලි ඔයාට මෙන්සස් ද ? :lol::lol: නැත්තම් පොඩි කාලේ වැටිලා ඔලුව සවුත්තු වෙලාද . :lol: 5) **** Logic will get you from A to B. Imagination will take you everywhere. A- albert Einstein *** oyata oyaa gana therum ganna hoda kathawak R [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom