Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘කැබූ’ - Caboo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ ආර්ථික මට්ටම ඉහළට ඔසවා දැමීමට සහාය ලබාදීමක් ලෙසින් කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ නිර්මාණයක් වන ‘කැබූ’ මෘදුකාංගය හඳුන්වාදීම අද (6) කොළඹ දී සිදු කෙරිණි.

කොළඹ ‘හිල්ටන් රෙසිඩන්සීස්’ හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී එම මෘදුකාංගය හඳුන්වාදෙන ලදී.

නව ව්‍යාපෘති රැසක් ද ඇතිව ‘කැබූ’ මෘදුකාංගය හඳුන්වාදෙන බව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණු අතර මෙරට කුඩා, මධ්‍ය හා මහ පරිමාණ නිෂ්පාදකයන්ට ඔවුනොවුන්ගේ නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට මෘදුකාංගයෙන් අවස්ථාව උදා කර දී ඇත.

එපමණක් නොව ඇමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග සහ ආසියානු වෙළෙඳපොළවල් ඉලක්ක කරගත් අලෙවි වැඩසටහනක් ද ක්‍රියාත්මක වන මාධ්‍ය හමුවට එක්වූ කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ නිලධාරිහු කීහ.

කැබූ මෝල් (Caboo Mall), කැබූ ඩිලිවරී (Caboo Delivery) සහ කැබූ ටේස් (Caboo Tase) යනුවෙන් මෙම නව ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

කුලී රථ සේවයක් (ටැක්සි) ලෙස ආරම්භ කරන ලද කැබූ නව පියවරක් තබමින් මෙලෙස නව ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් අන්තර්ජාල වෙළෙඳාමට පිවිස ඇත.

කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ සභාපති වේරංග විතානආරච්චි, සමාගමේ අලෙවි අධ්යක්ෂ ඉරාජ වීරරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.

[QUOTE="slx, post: 24755006, member: 511494"] [CENTER][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a81295b67a.jpg[/IMG][/CENTER] [SIZE="5"]රටේ ආර්ථික මට්ටම ඉහළට ඔසවා දැමීමට සහාය ලබාදීමක් ලෙසින් කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ නිර්මාණයක් වන ‘කැබූ’ මෘදුකාංගය හඳුන්වාදීම අද (6) කොළඹ දී සිදු කෙරිණි. කොළඹ ‘හිල්ටන් රෙසිඩන්සීස්’ හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී එම මෘදුකාංගය හඳුන්වාදෙන ලදී. නව ව්‍යාපෘති රැසක් ද ඇතිව ‘කැබූ’ මෘදුකාංගය හඳුන්වාදෙන බව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණු අතර මෙරට කුඩා, මධ්‍ය හා මහ පරිමාණ නිෂ්පාදකයන්ට ඔවුනොවුන්ගේ නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට මෘදුකාංගයෙන් අවස්ථාව උදා කර දී ඇත. එපමණක් නොව ඇමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග සහ ආසියානු වෙළෙඳපොළවල් ඉලක්ක කරගත් අලෙවි වැඩසටහනක් ද ක්‍රියාත්මක වන මාධ්‍ය හමුවට එක්වූ කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ නිලධාරිහු කීහ. කැබූ මෝල් (Caboo Mall), කැබූ ඩිලිවරී (Caboo Delivery) සහ කැබූ ටේස් (Caboo Tase) යනුවෙන් මෙම නව ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. කුලී රථ සේවයක් (ටැක්සි) ලෙස ආරම්භ කරන ලද කැබූ නව පියවරක් තබමින් මෙලෙස නව ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් අන්තර්ජාල වෙළෙඳාමට පිවිස ඇත. කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ [B][COLOR="Red"]සභාපති වේරංග විතානආරච්චි, සමාගමේ අලෙවි අධ්යක්ෂ ඉරාජ වීරරත්න[/COLOR][/B] යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ. [/SIZE] :D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom