හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොන පොත් ලිව්වත් ඔහු ඔහුගේ වගකීම ඉටු නොකළ බව තමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය.
ඔහු මෙසේද සඳහන් කළේය
අපි ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ආවේ දහසක් බලාපොරොත්තු තියාගෙන. අන්තිමේදී ඔහු සිරි සඟ බෝ වගේ හිස දන් දෙන්න කටයුතු කළා. අපි ඒක බලාපොරොත්තු වුණේ නැහැ
එතුමා මොන තරම් පොත් ලිව්වත් තමන්ගේ වගකීම හරියට ඉටු කළේ නැහැනේ.
@netudara awajahaka podi hujja kolla
@2osama
@nicjosh83 AKA @John Dutton
monawada oi mun me kiyanne