‘ට්‍රැවල් විත් වයිෆ්’ චමරිගේ මව හදිසියේම කොරෝනාවෙන් සමුගනී

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ට්‍රැවල් විත් වයිෆ්‘ නමැති යූටියුබ් නාලිකාව ඉදිරිපත් කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින චමරි දීගොඩගමගේ මහත්මියගේ ආදරණීය මෑණියන් පසුගිය 02 වනදා කොරෝනා ආසාදනයවී හදිසියේ දිවියෙන් සමුගෙන තිබේ.
    ඇය සිය මෑණියන්ගේ අනපේක්ෂිත වියෝව වෙනුවෙන් මවත් ඇයත් පවුලේ අයත් සිටින කෙටි වීඩියෝවක් මුදාහැර මෙසේ සටහන් තබා ඇත.

    ‘මේ අමාරු කාලේ හැමොම පරිස්සම් වෙන්න. අපේ අම්මලා තාත්තලවත් පරිස්සම් කරගමු. මෙවන් දුකක් කිසිම කෙනෙකුට අත් නෙවේවා..’

     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පොඩි එකා කොහොමද සුද්දෙක් වගේ උනේ


    ඉස්සර සුද්ද ඇවිල්ල ඇරපුව දැන් උජාරුවෙන් කියන්නේ අරගත්ත එවුන්ගෙන් පැවත එන සෙට් එක.

    දැන් එහෙම එකක් උනොත් වෙනම විදියකට බලන්නෙ…
     
    • Haha
    Reactions: Ozone4