‘දැන් සැපායි..’ ජනාධිපතිට කෑගසා කියයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රථයෙන් මහා මාර්ගයේ ගමන් කරද්දී පුද්ගලයන් කිහිප දෙනෙකු ‘දැන් සැපද’ අසන වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.

    පොලිසිය විසින් ජනාධිපතිවරයාට ගමන් කිරීම සඳහා මාර්ගය ඉඩ සලසා දී තිබියදී ජනාධිපතිවරයන් රථයේ වීදුරුව පහත් කර අසල ජනතාවට ආචාර කලේය.

    එම අවස්ථාවේ එය රූගත කරමින් සිටි අෙයකු ‘දැන් සැපයි’ යනුවෙන් කියනු වීඩියෝවේ ඇසේ.

    https://lankacnews.com/දැන්-සැපායි-ජනාධිපතිට/
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    amare stoudemire GIF
     

    Similar threads