Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘නිරුවත් කත’ ගේ චිත්‍රය කෝටි 2464 කට විකිණේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘නිරුවත් කත’ ගේ චිත්‍රය කෝටි 2464 කට විකිණේ..

1917 වර්ෂයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වූ ඇමීඩියෝ මොඩිග්ලියානි විසින් සිතුවම් කල නිරුවත් කාන්තාවකගේ රුවක් ඇඳුනු චිත්‍රය මෑන්හැටන් නුවරදී කෝටි 2464 ක මුදලකට අලෙවි වී ඇත.

අයිරිෂ් ජාතික සිත්තරෙක් වන මොඩිග්ලියානි තමන් විසින් අඳින ලද නිරුවත් කාන්තාවන් 22 කගේ චිත්‍ර හේතුවෙන් 19 වැනි සියවසේ යුරෝපයේ සුප්‍රසිද්ධම චිත්‍ර ශිල්පිය බවට පත්විය. කාන්තාවන්ගේ නිරුවත් ආලේඛ්‍ය චිත්‍ර අතර ඔවුන්ගේ එක් එක් හැඩහුරුකම් සහ ඉරියව් සහිත මේ චිත්‍ර ඉතා ආකර්ශණීය විය.

පසුගිය වසර 12 කා කාලය මුළුල්ලේ මොඩිග්ලියානිගේ චිත්‍ර ගණනාවක් ඩොලර් මිලියන 26 සිට ඩොලර් මිලියන 170 දක්වා මිලකට වරින් වර අලෙවි විය. Nu couche නමින් නම් කර ඇති මෙම සිතුවම අඟල් 58ක් පමණ පළලකින් යුතුය. එය පසුගිය කාලය පුරාවටම ලන්ඩන් නුවර මොඩර්න් ගැලරි හි ඉතා ආරක්ෂා සහිතව තබා තිබුණි.

මෙම සිතුවමෙන් ලෝක යුද්ධය සමයේ කාන්තාවක් නිරූපණය වන බවත්, නිරුවතට බියක් නැති සැහැල්ලුවෙන් සිටින කාන්තාවකගේ චිත්‍රය තුලින් මොඩිග්ලියානි ‘නූතන නිරුවත’ නැමති අදහස දක්වා ඇති බව බොහෝ විචාරකයන්ගේ මතයයි.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23218724, member: 421102"] [b]‘නිරුවත් කත’ ගේ චිත්‍රය කෝටි 2464 කට විකිණේ..[/b] [SIZE="4"]1917 වර්ෂයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වූ ඇමීඩියෝ මොඩිග්ලියානි විසින් සිතුවම් කල නිරුවත් කාන්තාවකගේ රුවක් ඇඳුනු චිත්‍රය මෑන්හැටන් නුවරදී කෝටි 2464 ක මුදලකට අලෙවි වී ඇත. අයිරිෂ් ජාතික සිත්තරෙක් වන මොඩිග්ලියානි තමන් විසින් අඳින ලද නිරුවත් කාන්තාවන් 22 කගේ චිත්‍ර හේතුවෙන් 19 වැනි සියවසේ යුරෝපයේ සුප්‍රසිද්ධම චිත්‍ර ශිල්පිය බවට පත්විය. කාන්තාවන්ගේ නිරුවත් ආලේඛ්‍ය චිත්‍ර අතර ඔවුන්ගේ එක් එක් හැඩහුරුකම් සහ ඉරියව් සහිත මේ චිත්‍ර ඉතා ආකර්ශණීය විය. පසුගිය වසර 12 කා කාලය මුළුල්ලේ මොඩිග්ලියානිගේ චිත්‍ර ගණනාවක් ඩොලර් මිලියන 26 සිට ඩොලර් මිලියන 170 දක්වා මිලකට වරින් වර අලෙවි විය. Nu couche නමින් නම් කර ඇති මෙම සිතුවම අඟල් 58ක් පමණ පළලකින් යුතුය. එය පසුගිය කාලය පුරාවටම ලන්ඩන් නුවර මොඩර්න් ගැලරි හි ඉතා ආරක්ෂා සහිතව තබා තිබුණි. මෙම සිතුවමෙන් ලෝක යුද්ධය සමයේ කාන්තාවක් නිරූපණය වන බවත්, නිරුවතට බියක් නැති සැහැල්ලුවෙන් සිටින කාන්තාවකගේ චිත්‍රය තුලින් මොඩිග්ලියානි ‘නූතන නිරුවත’ නැමති අදහස දක්වා ඇති බව බොහෝ විචාරකයන්ගේ මතයයි. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom