Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘පිපාසය දෙමළ ඊළමයි ’’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං මේ දෙකටම එකපාර කොටන්නං.

දැන් දෙමල සංවිධාන තහනම ඉවත් කරපු එකේදී, ඔය දෙන්නා ඇතුළු දකුණේ බහුතර සිංහල ජනතාව කලබල වෙන්නේ , මේ කමෙන්ට් වල තියෙනවා වගේම .. උතුරේ සාමාන්‍ය දෙමල ජනතාව ගැන තමන් තුල තියෙන අවිශ්වාසය නිසා නේ ? 3rd eye කියනවා , දෙමල සංවිධාන ආයෙත් මේ රටට ආවොත් , උන් ලේසියෙන්ම ජනතාවගේ ජනමතය වෙනස් කරලා නැවතත් ඊලම ගැන කතාබහක් ඇති කරයි කියල ? superman101 කියනවා , එහෙම වෙන ඒකට විසඳුම දමිල ජනයාගෙන් ඊලම කියන සංකල්පය සහ මුලින්ම ඉවත් කරන එක කියල.

දැන් අපි කට වචනෙට බොහොම ලේසියට ඕක කියනවා .. උන් තමා තාම ඊලම ඉල්ලන්නේ .. තාම ඔකුන්ගේ හිතේ ඊලම තියෙනවා . ඩයස්පෝරාව ආපු ගමන් ඕකුන් ඒ පැත්තට යනවා කියන අදහස තමයි අපේ රටේ බහුතර සිංහල ජනතාව තුල තියෙන ආකල්පය. ඒ ආකල්පය ඇති කරේ කවුද කියල ඇහුවොත් මට මුලින්ම ඇඟිල්ල දික් කරන්න වෙන්නේ මහින්ද රජයට, ඉතින් මෙතන අපි ඒක අමතක කරමුකෝ... දැන් මං මෙහෙම දෙයක් කිව්වොත් ? මං වැරදිද බලන්න ? මේ මට හිතෙන විදිහට .....

ඔය දකුණේ සිංහල ජනතාවට උතුරේ දෙමල ජනතාව ගැන තියෙන අවිශ්වාසයම තමයි , නැවතත් මේ රටේ ඊලමක් ඇති වෙනවා නම් ඒකට හේතුව .. මොකද , අපි ප්‍රශ්නේ මැදින් විතරයි අල්ලාගෙන ඉන්නේ .. හැමෝම නැවත ඊලමක් ඇති වෙන එක ගැන කතා කරාට .. කවුරුත් ඊලම වගේ සංකල්පයක් ඇති වෙන්න හේතුව ගැන කතා කරන්නේ නෑ .. එතකොට.. මං අර කලිනුත් කිව්වා වගේ .. අපේ මේ ජාතින් දෙක අතර , ඇතිවුණු අවසාන ප්‍රතිඵලය තමා යුද්ධය, එත් යුද්ධයට හේතුව වෙච්ච , අර ජාතින් අතර ගොඩ නැගිච්ච අවිශ්වාසය නැති කරන එක ගැන ඔය දේශප්‍රේමී කියන කාටවත් උවමනාවක් නෑ.

එතකොට කොහොමද මේ අවිශ්වාසය නැති කරන්නේ ? දෙමල ජනතාවට පෙන්නන්න ඕනේ , තමන් ඔය ඉල්ලන ඊලම කියන සංකල්පය අනවශ්‍ය දෙයක් බව. ඒක පෙන්නන්න නං , අර මහින්ද කරා වගේ උතුරේ අඩියෙන් අඩිය army camp දාගෙන , උතුරේ ගෙදරක මගුල් ගෙයක් ගන්න ගියත් හමුදාවෙන් අවසර අරගෙන , රෑ 9න් පස්සේ පාරෙ ඇවිදින්න බැරි විදිහට සලස්වන්නේ නැතුව (මේ මං ඇස් දෙකින් දැකපු දේවල්) ඒ දෙමල මිනිස්සුන්ට තම තමන්ගේ වැඩ රාජකාරි නිදහසේ කරගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ අතරතුර ඒ මිනිස්සුන්ට ඒත්තූ ගන්නවන්න ඕනේ , "අපි මෙහෙම නිදහස දීල තියෙද්දිත් තවත් පිරිසක් ඔයාලව නොමග යවනවා තමන්ගේ පෞද්ගලික වාසි බලාපොර්ත්තුවෙන්" කියල .. අන්න එහෙමයි විශ්වාසය ඇති කරන්නේ. ඕක තමයි විශ්වාසය ඇති කරන ක්‍රියාවලිය.

එතකොට කොහොමද , දෙමල සංවිධානයි , UN එකයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ ?

දැන් , අපේ රටේ මේ ඇති වෙච්ච සිවිල් යුද්ධයෙන් වාසි ලබා ගන්න පුළුවන් බව තේරුණ ඇමෙරිකාවට අපේ රටේ ප්‍රශ්න ඇති කරන එක විනෝදයක් උනා .. ඒක ඇත්ත. මං පිලිගන්නවා. ඒ වගේම , ඒකට අපේ මිනිස්සුත් අහු වුනා . එත් මහින්දගේ රජය 2009 යුද්ධය ඉවර කරාට පස්සේ , අධිරාජ්‍යවාදීන් අපේ රටෙන් බලාපොරොත්තු උන වාසි ඒගොල්ලන්ට ලැබුනේ නෑ. ඔව් .. එකත් පිලිගන්නවා. මොකද මහින්ද චීනෙට හේත්තූ වෙන්න බලපු නිසා. ඔය ක්‍රියාවලිය අස්සේ මහින්ද වැරද්ද ගත්තු තැන තමයි , මහින්දට බැරි වුනා දෙමල ජනතාවගේ විශ්වාසය දිනා ගන්න. ඒ කිව්වේ අර ප්‍රතිඵලයට හේතුව වෙච්ච අවිශ්වාසය කියන දේ නැති කරන්න මහින්දට බැරි උනා. මහින්ද බැලුවේ , දෙමල ජනතාව කොන් කරලා , නමුත් අල්ලස් විදිහට යටිතල පහසුකම් සංවර්ධනය දීල දෙමල ජනතාව නිහඬව තියා ගන්න. එත් මහින්දට ඒක බැරි වුනා . ඒ මොකද , මං ආයෙත් කියනවා මහින්දට දෙමල ජනතාව සහ සිංහල ජනතාව අතර අවිශ්වාසය තමන්ගේ දේශපාලන අරමුණු වලට වැදගත් වුනු නිසා. so ඇමෙරිකාව ඇතුළු කෙලවන්න බලන් ඉන්න රටවල් ටික තීරණය කලා දෙමල සංවිධාන තහනම සහ මහින්දගේ මේ චීන හිතවාදී ප්‍රතිපත්ති ඇමක් කරගෙන , අපේ රටට කෙලවන්න පටන් ගන්න. ඒකේ මුලාරම්භය විදිහට මේ අවුරුද්දේ මහින්ද හිටිය නං තව පොඩ්ඩෙන් අපිට ආර්ථික සම්බාධක වැටෙන එක පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් මහින්ද මෝඩයි සහ දැන් මහින්දට අනුබල දෙන අයත් මෝඩයි කියල කියන්න හේතුව තමයි .. වර්තමාන රජය බලයට ඇවිල්ල.. අර ඇමෙරිකාව සහ අපිටකෙලවන්න බලන් ඉන්න අයට , අපිට එරෙහිව පාවිච්චි කරන්න තියෙන ඇම උන්ට පාවිච්චි කරන්න බැරි තත්වයට පත් කරනකොට , ඒක නොතේරෙන අපේ උන් තවත් මේ ප්රශ්නය අවුලවන එක. so මට කියන්න අවශ්‍ය වෙච්ච දේ නං දෙමල සංවිධානයක තහනම ඉවත් කල පමණින් නැවත ඊලමක් එන්නේ නෑ දෙමල ජනතවාට ඊලම ඕනේ නැත්තන් . දෙමල ජනතාවට ඊලම ඕනේ නැති තැනට පත් කරන්න නං .. උබල අපේ හිත වල දෙමල ජනතාව ගැන තියෙන ඔය අවිශ්වාසය ඉස්සෙල්ලම නැති කරලා ඉන්න වෙයි. නැත්තන් ඉතින් ආයෙත් අපේ රට සදා ඉවර නොවෙන ප්‍රශ්නෙක තමයි.

[QUOTE="Robinhood wage ekek, post: 19341388, member: 462030"] [SIZE=3][COLOR=Navy]මං මේ දෙකටම එකපාර කොටන්නං. දැන් දෙමල සංවිධාන තහනම ඉවත් කරපු එකේදී, ඔය දෙන්නා ඇතුළු දකුණේ බහුතර සිංහල ජනතාව කලබල වෙන්නේ , මේ කමෙන්ට් වල තියෙනවා වගේම .. උතුරේ සාමාන්‍ය දෙමල ජනතාව ගැන තමන් තුල තියෙන අවිශ්වාසය නිසා නේ ? 3rd eye කියනවා , දෙමල සංවිධාන ආයෙත් මේ රටට ආවොත් , උන් ලේසියෙන්ම ජනතාවගේ ජනමතය වෙනස් කරලා නැවතත් ඊලම ගැන කතාබහක් ඇති කරයි කියල ? superman101 කියනවා , එහෙම වෙන ඒකට විසඳුම දමිල ජනයාගෙන් ඊලම කියන සංකල්පය සහ මුලින්ම ඉවත් කරන එක කියල. දැන් අපි කට වචනෙට බොහොම ලේසියට ඕක කියනවා .. උන් තමා තාම ඊලම ඉල්ලන්නේ .. තාම ඔකුන්ගේ හිතේ ඊලම තියෙනවා . ඩයස්පෝරාව ආපු ගමන් ඕකුන් ඒ පැත්තට යනවා කියන අදහස තමයි අපේ රටේ බහුතර සිංහල ජනතාව තුල තියෙන ආකල්පය. ඒ ආකල්පය ඇති කරේ කවුද කියල ඇහුවොත් මට මුලින්ම ඇඟිල්ල දික් කරන්න වෙන්නේ මහින්ද රජයට, ඉතින් මෙතන අපි ඒක අමතක කරමුකෝ... දැන් මං මෙහෙම දෙයක් කිව්වොත් ? මං වැරදිද බලන්න ? මේ මට හිතෙන විදිහට ..... ඔය දකුණේ සිංහල ජනතාවට උතුරේ දෙමල ජනතාව ගැන තියෙන අවිශ්වාසයම තමයි , නැවතත් මේ රටේ ඊලමක් ඇති වෙනවා නම් ඒකට හේතුව .. මොකද , අපි ප්‍රශ්නේ මැදින් විතරයි අල්ලාගෙන ඉන්නේ .. හැමෝම නැවත ඊලමක් ඇති වෙන එක ගැන කතා කරාට .. කවුරුත් ඊලම වගේ සංකල්පයක් ඇති වෙන්න හේතුව ගැන කතා කරන්නේ නෑ .. එතකොට.. මං අර කලිනුත් කිව්වා වගේ .. අපේ මේ ජාතින් දෙක අතර , ඇතිවුණු අවසාන ප්‍රතිඵලය තමා යුද්ධය, එත් යුද්ධයට හේතුව වෙච්ච , අර ජාතින් අතර ගොඩ නැගිච්ච අවිශ්වාසය නැති කරන එක ගැන ඔය දේශප්‍රේමී කියන කාටවත් උවමනාවක් නෑ. එතකොට කොහොමද මේ අවිශ්වාසය නැති කරන්නේ ? දෙමල ජනතාවට පෙන්නන්න ඕනේ , තමන් ඔය ඉල්ලන ඊලම කියන සංකල්පය අනවශ්‍ය දෙයක් බව. ඒක පෙන්නන්න නං , අර මහින්ද කරා වගේ උතුරේ අඩියෙන් අඩිය army camp දාගෙන , උතුරේ ගෙදරක මගුල් ගෙයක් ගන්න ගියත් හමුදාවෙන් අවසර අරගෙන , රෑ 9න් පස්සේ පාරෙ ඇවිදින්න බැරි විදිහට සලස්වන්නේ නැතුව (මේ මං ඇස් දෙකින් දැකපු දේවල්) ඒ දෙමල මිනිස්සුන්ට තම තමන්ගේ වැඩ රාජකාරි නිදහසේ කරගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ අතරතුර ඒ මිනිස්සුන්ට ඒත්තූ ගන්නවන්න ඕනේ , "අපි මෙහෙම නිදහස දීල තියෙද්දිත් තවත් පිරිසක් ඔයාලව නොමග යවනවා තමන්ගේ පෞද්ගලික වාසි බලාපොර්ත්තුවෙන්" කියල .. අන්න එහෙමයි විශ්වාසය ඇති කරන්නේ. ඕක තමයි විශ්වාසය ඇති කරන ක්‍රියාවලිය. එතකොට කොහොමද , දෙමල සංවිධානයි , UN එකයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ ? දැන් , අපේ රටේ මේ ඇති වෙච්ච සිවිල් යුද්ධයෙන් වාසි ලබා ගන්න පුළුවන් බව තේරුණ ඇමෙරිකාවට අපේ රටේ ප්‍රශ්න ඇති කරන එක විනෝදයක් උනා .. ඒක ඇත්ත. මං පිලිගන්නවා. ඒ වගේම , ඒකට අපේ මිනිස්සුත් අහු වුනා . එත් මහින්දගේ රජය 2009 යුද්ධය ඉවර කරාට පස්සේ , අධිරාජ්‍යවාදීන් අපේ රටෙන් බලාපොරොත්තු උන වාසි ඒගොල්ලන්ට ලැබුනේ නෑ. ඔව් .. එකත් පිලිගන්නවා. මොකද මහින්ද චීනෙට හේත්තූ වෙන්න බලපු නිසා. ඔය ක්‍රියාවලිය අස්සේ මහින්ද වැරද්ද ගත්තු තැන තමයි , මහින්දට බැරි වුනා දෙමල ජනතාවගේ විශ්වාසය දිනා ගන්න. ඒ කිව්වේ අර ප්‍රතිඵලයට හේතුව වෙච්ච අවිශ්වාසය කියන දේ නැති කරන්න මහින්දට බැරි උනා. මහින්ද බැලුවේ , දෙමල ජනතාව කොන් කරලා , නමුත් අල්ලස් විදිහට යටිතල පහසුකම් සංවර්ධනය දීල දෙමල ජනතාව නිහඬව තියා ගන්න. එත් මහින්දට ඒක බැරි වුනා . ඒ මොකද , මං ආයෙත් කියනවා මහින්දට දෙමල ජනතාව සහ සිංහල ජනතාව අතර අවිශ්වාසය තමන්ගේ දේශපාලන අරමුණු වලට වැදගත් වුනු නිසා. so ඇමෙරිකාව ඇතුළු කෙලවන්න බලන් ඉන්න රටවල් ටික තීරණය කලා දෙමල සංවිධාන තහනම සහ මහින්දගේ මේ චීන හිතවාදී ප්‍රතිපත්ති ඇමක් කරගෙන , අපේ රටට කෙලවන්න පටන් ගන්න. ඒකේ මුලාරම්භය විදිහට මේ අවුරුද්දේ මහින්ද හිටිය නං තව පොඩ්ඩෙන් අපිට ආර්ථික සම්බාධක වැටෙන එක පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් මහින්ද මෝඩයි සහ දැන් මහින්දට අනුබල දෙන අයත් මෝඩයි කියල කියන්න හේතුව තමයි .. වර්තමාන රජය බලයට ඇවිල්ල.. අර ඇමෙරිකාව සහ අපිටකෙලවන්න බලන් ඉන්න අයට , අපිට එරෙහිව පාවිච්චි කරන්න තියෙන ඇම උන්ට පාවිච්චි කරන්න බැරි තත්වයට පත් කරනකොට , ඒක නොතේරෙන අපේ උන් තවත් මේ ප්රශ්නය අවුලවන එක. so මට කියන්න අවශ්‍ය වෙච්ච දේ නං දෙමල සංවිධානයක තහනම ඉවත් කල පමණින් නැවත ඊලමක් එන්නේ නෑ දෙමල ජනතවාට ඊලම ඕනේ නැත්තන් . දෙමල ජනතාවට ඊලම ඕනේ නැති තැනට පත් කරන්න නං .. උබල අපේ හිත වල දෙමල ජනතාව ගැන තියෙන ඔය අවිශ්වාසය ඉස්සෙල්ලම නැති කරලා ඉන්න වෙයි. නැත්තන් ඉතින් ආයෙත් අපේ රට සදා ඉවර නොවෙන ප්‍රශ්නෙක තමයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom