‘මම මලාලා‘ පොතට තහනමක්

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
‘මම මලාලා‘ පොතට තහනමක්

පාකිස්තානයේ බාලිකාවන්ගේ ළමා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ හඬ නැඟ තලේබාන් සටන්කරුවකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව ප‍්‍රතිකාර ලැබූ 16 හැවිරිදි මලාලා යූසොෆ්සායි දැරිය ‘අයි ඈම් මලාලා’ කෘතිය පකිස්ථානයේ පාසල් 40000 ක් පමණ තහනම් කිරීමට යයි.

සංගමයට අයත් සෑම පාසලකම පුස්තකාලවලට මේ පොත ගැනීම තහනම් කරන බව පාකිස්තානයේ පෞද්ගලික පාසල් කලමණාකරන සංගමයේ සභාපති වන අඞීප් ජවේදනී පැවසීය.

බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඩ නැගූ මලාලාගේ කි‍්‍රයාව ඇගයීමට ඇය විවිධ සම්මාන වලින් පිදුම් ලබන ලදි. පසුගිය ඔක්තෝම්බර් මස බි‍්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින හමුවීමට ඇරයුම් ලද ඇය එහිදී මෙම කෘතියේ පිටපතක් රැජිනටද පිරිනමන ලදි. පසුව ස්තූතිය ඔබ හරිම කරුණාවන්තයි යනුවෙන් එළිසබෙත් රැජින මලාලාට ස්තූති කරමින් පවසා තිබේ.



malala.JPG



M_Id_330591_Malala_Yousafzai.jpg



malala.jpg
 
  • Like
Reactions: djjaya

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කොහොමද හම්බ මොලේ ඉගෙන ගන්න ඕනි කිව කෙල්ලට වෙඩි තියෙන එවුන් ඉන්නේ