‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වර්ථමාන ආණ්ඩුවත් සිංහල ජනතාවත් දිනා ගැනීම සඳහා ඉන්දියාව විශාල උනන්දුවෙන් කටයුතු කරන බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි.

    යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගේ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ජනප්‍රිය වීම ද ඉන්දීය රෝ ඔත්තු සේවයේ වැඩ පිළිවෙල කොටසක් විය හැකි බවද ඒ මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ඉන්දියාව පිළිබඳව ඇති අප්‍රසාදය තුරන් කර ගැනීම සඳහා ඉන්දියාව විසින් යොහානි ද සිල්වා තෝරාගෙන ඇති බව ද ඔහු පැවසීය.

    ශ‍්‍රී ලංකාවේද මෙතෙක් ජනප‍්‍රිය නොවූ එහ ගීතයට ඒ අනුව සැලසුම් සහගතව ප්‍රචාරාත්මක ව ප්‍රචාරයක් එම ගීතයට ලබාදී ඇති බව ද ඔහු පවසයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ඉන්දියාව පිළිබඳව ඇති අප්‍රසාදය තුරන් කර ගැනීම

    ow lankawe unta prasadaya athi karanna taram first world important citizenlane.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ඕක ඉතින් ඔහෝම්මම තමා ඔවාට අපි මොනවත් කීවොත් අපි පිස්සො, මෝඩයෝ, වහල්ලු, ගම් කබ්බෝ වෙනවා. ගෝටා ආවා වගේ කාලයත් එක්කම මිනිස්සු තෙරුම් ගනී. :lol: :lol::lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    ඕක ඉතින් ඔහෝම්මම තමා ඔවාට අපි මොනවත් කීවොත් අපි පිස්සො, මෝඩයෝ, වහල්ලු, ගම් කබ්බෝ වෙනවා. ගෝටා ආවා වගේ කාලයත් එක්කම මිනිස්සු තෙරුම් ගනී. :lol: :lol::lol:

    මුං අම්බ වහල්ලු
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,921
    113
    පෘථිවිය
    ඉන්දියාවේ ලංකාවේ තානාපති, ඇමරිකාවේ ලංකාවේ ඉන්න තානාපතිනි මේ ඔක්කොම හොඳට බැලුවොත් කරන දේවල් නිකන්ම තේරෙනවා.
    චීන්නු පන්නන්න ඉන්දියන් එවුන් ඇමරිකාව ඉස්සෙල්ලම අල්ලෙන්නේ මිනිස්සු
    මෙයාල සැහෙන්න වියදම් කරනවා විවිධ සමාජ කාර්යවලට
     
    • Like
    Reactions: kasun090354t

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක බොහෝ දුරට වෙන්න පුලුවන්.
    අර චීනා මොන නැටුමක්ද නැටුවේ යූ ටියුබ් ටිකක් අටවගෙන අපේ හිත් දිනාගන්න.
    චීනට අපේ හිත් දිනාගන්න බෑ.
    අපේ තියෙන්නේ ඉන්දියන් , බන්ගලි, යුරෝපියන් ජාන.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Amo Amo YuTiyub Datta Wislesaka Cer!

    Amo-Amo-Cer.jpg

    Nalin-Namal.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    වර්ථමාන ආණ්ඩුවත් සිංහල ජනතාවත් දිනා ගැනීම සඳහා ඉන්දියාව විශාල උනන්දුවෙන් කටයුතු කරන බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි.

    යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගේ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ජනප්‍රිය වීම ද ඉන්දීය රෝ ඔත්තු සේවයේ වැඩ පිළිවෙල කොටසක් විය හැකි බවද ඒ මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ඉන්දියාව පිළිබඳව ඇති අප්‍රසාදය තුරන් කර ගැනීම සඳහා ඉන්දියාව විසින් යොහානි ද සිල්වා තෝරාගෙන ඇති බව ද ඔහු පැවසීය.

    ශ‍්‍රී ලංකාවේද මෙතෙක් ජනප‍්‍රිය නොවූ එහ ගීතයට ඒ අනුව සැලසුම් සහගතව ප්‍රචාරාත්මක ව ප්‍රචාරයක් එම ගීතයට ලබාදී ඇති බව ද ඔහු පවසයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
    Nikan hithapan, mey pissu hukanna tama combined paper eka hadanne AL liyana unta.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ඉන්දියාව පිළිබඳව ඇති අප්‍රසාදය තුරන් කර ගැනීම

    ow lankawe unta prasadaya athi karanna taram first world important citizenlane.

    First world nemei bn...

    Mun mehe thiyena ports harbors wikunanne india walata ne...ape gon hattha gana dannawane ithin..

    Yudde iwara karaa kiyala horaa kawath moko kiyala ratama eka pawulkata deela inne...e wage, indiaawen podi lul ekak dunnama untath ports witharak nemei pukath dena size ape minissu kiyala un dannawa :lol:

    Me pissa kiyanne e wage ekak wenna athi :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඕවා කව් රු වුනත් කරනවා
    Physically and Physiologically

    සෝවියට් - පොත්, scholarships ඉගැන්වීම්, කර්මාන්ත ශාලා, භාශා පන්ති

    UK - භාශා පන්ති,

    ඇමරිකා - ග්‍රීන් කාර්ඩ්, donations, Millitary training

    Japan - donations

    චීන- කොන්ෆියුසියස් Center s, Cultural societies, Propaganda of Lord Buddha bornt in SL , Millitary training, Funding Red political parties

    India - Dikoya hospital, Houses for tea estate workers
    , Millitary training

    Pakistan- donation to mosques , Millitary training
     
    Last edited:

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ගින්නක් නැතුව දුමක් නොනගී පුතා.. මොකක් නමුත් හේතුවක් ඇති.. :yes:
    මොකද එයාගේ ගායන හැකියාවට ප්‍රසිද්ද වෙච්චි බවක් නං පිලි ගන්න අමාරුයි.. :rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    දැන් තියේන්නේ ඉස්සර තිබ්බ, බත් පැකට්, අරක්කු බොතල් දේශපාලනේ නෙමෙ. ඒයාලා ඔනේ තැනට ලස්සනට address කරනවා. ඔය අනතුර අපි ඉස්සර ඉදන්ම දැක්ක හින්දා තමා ගොනෙකුට හරි කඩේ ගියේ.

    උබලා ඔය දේශපාලුවන්ට ගොන්නු ගොන්නු කියලා බැන්නට උන් ඇත්තටම ගොන්නු නෙමේ. උන් උබලාට ගොන්නු වගේ පේන්න ඉදලා ඉතාම බුද්දිමත්ව උබලාගේ මොලේට ගහනවා.

    උබලාට දැන් ලේසි වේන්නේ නෑ. :lol: :lol:
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඔක තමයි අපි කට කැඩෙනකම් කිව්වේ ..ඕක කල්ලතෝනි කුමන්ත්‍රණයක් .ඇයි හත් දෙයියනේ මෙච්චර ලස්සන සින්දු තියෙද්දි මොකටද යොහානිව තෝරගන්නේ ?

    • Haha
    Reactions: kasun090354t

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කන්න බොන්න වත් අතේ පිච්චිය නැති ලංකාවෙන් රෝ ඔත්තු සේවය මොනවා ගන්න ද බං... උන්ට පිස්සු නෑ අපිට කෙලවන්න... අපි කොහොමත් වලවල් හාරන් ඒකට බැහැලා පසුත් දාගන්න ජාතියක්..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කන්න බොන්න වත් අතේ පිච්චිය නැති ලංකාවෙන් රෝ ඔත්තු සේවය මොනවා ගන්න ද බං... උන්ට පිස්සු නෑ අපිට කෙලවන්න... අපි කොහොමත් වලවල් හාරන් ඒකට බැහැලා පසුත් දාගන්න ජාතියක්..
    අපේ මිනිසුන්ගෙන් නෙමේ බන් උන්ට වැඩක් තියෙන්නේ අපේ බුමියෙන්. අන්න එක ගන්න උබ දන්නේ නැද්ද දැන් රටවල් කියක් දත කනොද කියල? ඇමරිකාව ,චිනේ. ඉන්දියාව , මේ ලගක ඉදන් රුසියාවත් බැහැලා. මේක කාගේත් සුන්දරී වගේ වෙන්න යන්නේ .
     
    • Like
    Reactions: Ravana21

    Similar threads