‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අපේ මිනිසුන්ගෙන් නෙමේ බන් උන්ට වැඩක් තියෙන්නේ අපේ බුමියෙන්. අන්න එක ගන්න උබ දන්නේ නැද්ද දැන් රටවල් කියක් දත කනොද කියල? ඇමරිකාව ,චිනේ. ඉන්දියාව , මේ ලගක ඉදන් රුසියාවත් බැහැලා. මේක කාගේත් සුන්දරී වගේ වෙන්න යන්නේ .
    යොහානි බයියෙක් නිසා එයා වෙනුවෙන් ඔනම දෙයක් මෙතන ඉන්න වහුකුණු බයියෝ කරයි..:lol:
     
    • Haha
    Reactions: SLK_sri

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    යොහානි බයියෙක් නිසා එයා වෙනුවෙන් ඔනම දෙයක් මෙතන ඉන්න වහුකුණු බයියෝ කරයි..:lol:
    මේකේ තියන කුප්ප වැඩේ මුන් මේවා දන්නේ නැ වගේ වරදටම තව උදව් කරන එක. ඕවා කරන උන්ට යන්න තැන් හොයන්න වෙනෝ
     
    • Like
    Reactions: Ravana21

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කන්න බොන්න වත් අතේ පිච්චිය නැති ලංකාවෙන් රෝ ඔත්තු සේවය මොනවා ගන්න ද බං... උන්ට පිස්සු නෑ අපිට කෙලවන්න... අපි කොහොමත් වලවල් හාරන් ඒකට බැහැලා පසුත් දාගන්න ජාතියක්..
    චීන ඉන්ෆ්ලුවන්ස් එකක් ලන්කාවේ තියනවට අකමැති.
    තෙල් ගන්න වැඩ වලට සම්බන්ද වෙලා වාසි ගන්න ඕනේ.
    තමිල්නාඩුව සම්භන්දව වැඩ කරද්දි ලන්කාව හිසරදයක් නොවී තියෙන්න ඕනේ.

    මේ වගේ දේවල් තියනවා
     

    nidarsha91

    Well-known member
  • Profit ganna nan podi gaanak wisik karanna oonane. ithin nalu niliyanwa daala poddak wisik kala. lankaawen hena size kuttiyak oya kaale galawaganna athi aniwaaryenma. icing kalaama ammaaaa rasaaaaaai kiyala parana cup cake wadi mudalata kana ratakne meeka
    anika yohaniwa lahiruge kadeeta geeddima therunaa laga lagama aathal ekak dennai yanne kiyala. ehemmama unaa. lassana plans
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,189
    745
    113
    Tiwi,NT
    වර්ථමාන ආණ්ඩුවත් සිංහල ජනතාවත් දිනා ගැනීම සඳහා ඉන්දියාව විශාල උනන්දුවෙන් කටයුතු කරන බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි.

    යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගේ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ජනප්‍රිය වීම ද ඉන්දීය රෝ ඔත්තු සේවයේ වැඩ පිළිවෙල කොටසක් විය හැකි බවද ඒ මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ඉන්දියාව පිළිබඳව ඇති අප්‍රසාදය තුරන් කර ගැනීම සඳහා ඉන්දියාව විසින් යොහානි ද සිල්වා තෝරාගෙන ඇති බව ද ඔහු පැවසීය.

    ශ‍්‍රී ලංකාවේද මෙතෙක් ජනප‍්‍රිය නොවූ එහ ගීතයට ඒ අනුව සැලසුම් සහගතව ප්‍රචාරාත්මක ව ප්‍රචාරයක් එම ගීතයට ලබාදී ඇති බව ද ඔහු පවසයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
    ඕයි පුක , හිනාවෙන එක නවත්තපං යකෝ
     
    • Haha
    Reactions: SLK_sri

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    එහෙනුත් දෙනකොට ගන්නවා මෙහෙනුත් දෙනකොට ගන්නවා... මොකද අපේ රටේ 5% ක් වත් ඇමරිකාවට, ඉන්දියාවට,චීනෙට කැමතිද?
    කොහොමත් දකුණු ආසියාවෙ ඉන්දියාවට වෙනස් එකම නැටුමක්වත් තියෙන්නේ ලන්කාවේ. උන්ට කොහොමත් ඔනේ අපිව යටත් කරගන්න. ඕනෙම සල්ලිකාර අසල් වැසියෙක් එහෙමයි.
    ඒත් උන් දන්නේ නෑ ලබන මාසේ වෙනකොට අපේ උන්ට යොහානිව මතක නැති විත්තිය😅😅😅
    මේ සැරෙත් උන් ෆේල් කලින් එක දන්නවනේ...
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇත්තට ? රාජපක්ෂලාව අපහු ජනප්‍රිය කරන්න 'අපේ විරුවා' අපහු හිට් කරන්ඩ රෝ ඔත්තු සේවයට කන්ට්‍රච්ට් එකක් දෙන්ඩ බරිලුද ?
     
    • Haha
    Reactions: SLK_sri

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    amo amo ha cir
    NAMAL BUNNY.jpg
     

    Similar threads