Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘රජයට පක්ෂපාතීව කටයුතු කරනවා‘
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රවේශමෙන්.! මෙන්න මැකෝගේ අතීත ජිල්මාට්.. !

ලක්බිමේ මුල්පිටුවෙ පොකට් කාටුනය අඳින එම්.ඩී.වීරරත්න නොවැම්බර් 27 වැනිදා සිය ‘මරිසිපාලයන්’ ලව්වා විශාල කතාවක් මතු කර ඇත. මරිසිපාලගේ බිරිඳ මෙසේ කියයි.

‘මැකෝ කියනවා ජනාධිපතිවරණ දින තීරණය එයාගෙලු’

එවිට මරිසිපාල මෙසේ අසයි.

‘එතකොට යෝජනාව කාගෙද?’

මේ කාටුනයෙන් මතුවන සමස්ථ අදහස විශාල එකකි. ඒ නම් වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලු ම ඡන්දදායකයන්ට ‘බබා’ දාන්නේ ය යන්නයි. ප්‍රසිද්ධ රහස් ගැන ඔහු අදහස් ප්රකාශකරන්නේ නැතිව හිටියා නම් ගැටළුවක් පැන නැඟෙන්නේ නැත. නමුත් මෙසේ ඉදිරියට පැන අදහස් ප්‍රකාශ කිරීම විසින් ඔහුගේ සමස්ථ භාවිතය ගැනම සැකයක් උපදියි. තමන් සේවය කරන්නේ ආණ්ඩුවට නොවන බවත් තමන් රජයේ සේවකයකු බවටත් ප්‍රකාශ කිරීම හාස්‍ය උපදවයි. ඔහු රාජ්‍යය සහ ආණ්ඩුව අතර වන දේශපාලිනික න්‍යායික අදහස සමාජයට කියන්නට වෙර දරයි. රජය රැකගැනීමට නම් දිවි හිමියෙන් කටයුතු කරන්නට ඔහු පේවී සිටින බවද පවසන ඔහු මේ පුන පුනා කීමට උත්සාහ කරන්නේ තමන් ඉතාම ස්වාධීනව කටයුතු කරන රාජ්‍ය නිලධාරියකු බවයි. හාස්‍ය උපදින්නේ ඔහු ලංකාවේ මැතිවරණකොමසාරිස්වරයා නිසයි.

අනෙක් පසින් මේ හාස්යයේම ඌණපූරණයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙම ජනාධිපතිවරණය නිලවශයෙන් කැඳවන්නට පෙරම කී ප්‍රකාශයක සඳහන් විය. ඔහු කීවේ ‘කොම්පියුටර් ජිල්මාට් දමා’ හරි මේ ඡන්දය දිනන බවය. ජනාධිපතිවරයා මේ බැව් කිවේ තමන්ගේ කතාව අසා සිටි ප්‍රේක්ෂාගාරයට හාස්‍ය රසයෙන් පිනවන්නට මෙන්ය. නමුත් හැම හාස්‍යක් තුළම ඇත්ත කිසියම් ප්‍රතිශතයක් ඇති බව හැම කෙනෙක්ම අසා තිබෙන්නට පුළුවන්ය. මෙහිදී මෙම ප්‍රතිශතය ඉතාම ඉහළ අගයක් ගන්නට ඇති ඉඩකඩ පෙන්වා දීමට අප මෙහිදී උත්සාහ කරන්නේ මහින්ද දේශප්‍රිය නම් වන මැතිවරණ කොමසාරිස්වරයාට තමන්ගේ ඉතිහාසය මතක් කර දීමට ය. එසේ කරන්නට අපට සිදුවන්නේ ඔහුගේ මේ විකාරසහගත හැසීරීම නිසාය.

ඵ් අනූව දශකයේ අගභාගයයි. ගාල්ලේ බහුතරයකගේ කැමැත්ත වූයේ ඵදා ගාලු මහජන කී්රඬාංගණය එතෙක් පැවති ආකාරයටම ඉදිරියටත් පවතිනවා දැකීමය. නමුත් ඵ් බහුතරයකගේ කැමැත්තට පයින් ගසා ගාලු මහජන කී්රඬාංගණය ශී‍්‍රලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට කුමන්ත්රණකාරී ලෙස පවා දීමට සෘජුවම හවුල් වූවේ කවුදැයි දැන් කාටත් මතක නැත. ගාලු ජනතාවටත්, පාසල් දරු දැරියන්ටත් මහජන කී්රඬාංගණයේ දොරටු වැසුණි. මේ කුප්‍රකට ගනුදෙනුව පිටුපස සිටි ප්‍රධානතම චරිතයක් වූයේ එවකට ගාලු ක්‍රිකට් සමාජයේ සභාපති, වර්තමාන ශී‍්‍ර ලංකා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ය. සාධාරණත්වයත්, විශිෂ්ඨත්වයත් එකවිට සාක්ෂාත් කළ නොහැක, යනුවෙන් පවසමින් ඔහු එම කුපාඩි ක්‍රියාවලිය සාධාරණීකරණය කලේය. ඔහු විශාල මුදල් ගණු දෙනුවක හවුල් කරුවෙකු වෙමින් විශිෂ්ඨ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් තැනුවේය. නමුත් ජනතාවගේ අයිතියට, සාධාරණත්වයට පයින් ගැසුවේය.

මාගේ මතකයේ හැටියට ඒ ද අනූව දශකයේ අග පැවති දකුණු පළාත් සභා මැතිවරණයකි. එදා ගාල්ලේ දේශපාලන බලවතා වූ රිචඩ් පතිරණගේ චක්ගෝලයෙකු වූ කේ.පී.අමරපාල ද ඵහි අපේක්ෂකයෙකු විය. ඇමති රිචඞ් ට අවශ්‍ය වූයේ කෙසේ හෝ අමරපාලට පළාත් සභා මන්ත්‍රීධූරයක් ලබා දීමයි. රිචඩ්ගේ උවමනාව එවකට ගාල්ලේ සහකාර මැතිවරණ කොමසාරිස් වූ මහින්ද දේශප්‍රිය ඉටුකර දුන්නේය. ඒ පලමු වතාවට කොම්පියුටර් ජිල්මාට්ටුවක් අත්හදා බලමින්ය. අනතුරුව ගාල්ලේ ජනතාව අමරපාල හැඳින්වූයේ ‘කොම්පියුටර් පළා බබා’ යනුවෙනි. දැන් ඒවා කාටත් මතක නැත්තේ ඇයිදැයි මට නම් හරිම ප්රශ්නයකි.

වර්තමාන දකුණු පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වන යූ.ජී.ඩී. ආරියතිලක එදා අප්රසිද්ධියේ මහින්ද දේශප්‍රියට චෝදනා කරමින් පැවසූයේ මනාප ඡන්ද ගණන් කිරීමෙන් පසු දෙවන ස්ථානයේ සිටි තමාව පසුපසට ඇද දැම්මේ මහින්ද දේශප්‍රිය විසින් බවය. ඒ සිද්ධිය අද ඔහුට පවා අමතකව තිබීම පුදුමයකි. ඔහුගේ චෝදනාව වූයේ තමාට ලැබුණු මනාප ඡන්ද අමරපාලට ලබාදෙන්නට මහින්ද ක්‍රියා කළාය යන්නයි. එසේම එම මැතිවරණයේදීම කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් පොදු පෙරමුණෙන් තරග වැදුණු වාමාංශික අපේක්ෂක ඒ.ජී.සී. පියසිරි තමන්ට මන්ත්‍රීධූරයක් නොලැබුණේද මහින්ද දේශප්‍රියගේ මෙම ,කොම්පියුටර් ජිල්මාට්ටුව, නිසා යැයිද ඔහුම තැන තැන ප්‍රකාශ කළ බව දැන් ඔහුටද අමතකය. මේ චෝදනාවන්ට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ පිළිතුර වූයේ සුපුරුදු විකාර සහගත මෙගා සිනහවය. නැතිනම් ‘එහෙම කරන්නේ කොහොමද බං?‘ යයි ප්‍රශ්ණය ඇසූ එකාගෙන්ම ඇසීමය.

මෙම ලියුම් කරුගේ මතය නම් මහින්ද දේශප්‍රිය ප්‍රථම වතාවට සාර්ථකව කොම්පියුටර් ජිල්මාට්ටුවක් අත්හදා බැලුයේ මෙම දකුණු පළාත් සභා මැතිවරණයේදී බවයි. ඵම මැතිවරණයේදී පොදු පෙරමුණෙන් තරඟ වැදුණු සියලු සියලු අපේක්ෂකයින්ගේ හෘද සාක්ෂිය ඊට සාක්ෂි දරණවා නියතය.

මහින්ද දේශප්‍රියගේ විශිෂ්ඨත්වයත්, සාධාරණත්වයත් පිළිබඳව මීළඟ කථාව එන්නේ 1999 ජනාධිපතිවරණයෙන්ය. හොර ජන්ද පත්‍රිකා මුද්‍රණය කර ඡන්ද පෙට්ටි මාරු කිරීමට ඇති සූදානමක් පිළිබඳව මැතිවරණ නිරීක්ෂකයින්ගේ අවධානය යොමුව තිබුණි. ඡන්ද කොල්ලය සඳහා ආණ්ඩුව මූලිකවම වගකීම් පවරා තිබුණේ දිස්ති‍්‍රක් සමෟද්ධි කළමනාකරුවන්ටය. පසු කාලයකදී එවකට ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ එස්.බී.දිසානායක පවසා සිටියේ තමන් කෙලී සේනානායකට අයත් මුද්‍රණාලයක හොර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර රට පුරා බෙදා හැරිය බවයි. ඡන්ද කොල්ලය අතටම අසුවූයේ බෙලිඅත්තෙන්ය. එහි යැවූ හොර ඡන්ද පත්‍රිකා අතපසු වීමකින් නියම ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණයට කපා නොතිබුණි. එජාප ඡන්ද ගණන් කිරීමේ නිළධාරියෙකුව සිටි නීතිඥයෙකුට මේවා අසුවිය.

නමුත් ගාල්ලේදී මහින්ද දේශප්‍රිය තම රාජකාරිය අකුරටම ක්‍රියාවට නැංවූ බවට සැක නැත. මැතිවරණය අවසන්වී දින කීපයකට පසු ඔහුගේ කාර්යාලය පිටුපස හොර රහසේම ඡන්ද පත්‍රිකා විශාල ප්‍රමාණයක් ගිනි තැබුවේය. එවකට ගාල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් මීට අදාල සියලු කාරණා හෙළිදරව් කරගනු ලැබූවත් ඉන් කිසිදු ප්‍රථිපලයක් අත්නොවීය. චන්ද්‍රිකා බණ්ඞාරනායක කුමාරතුංග රජය නොපමාව මහින්ද දේශප්‍රියට කළගුණ සැලකූයේ ඔහු රාජගිරීයේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා ලෙසට පත් කිරීමෙන්ය.

මහින්ද දේශප්‍රිය යනු මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිළධාරියෙකි. ඡන්දයක් ප්‍රකාශයට පත් කිරීමේ සිට අවසන් ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීම දක්වා වූ සියලු කාර්යන් ඔහුට කජු කනවා වැනිය. අවසන් ඡන්ද ප්‍රථිපලයක් තමන්ට අවශ්‍ය ලෙස සූක්ෂමව වෙනස් කිරීමට ඔහු අමරපාලට, අත්හදා බැලූ ක්‍රමවේදය මේ වන විට වැඩි දියුණු කර තිබෙනවා යන්න තර්කානුකූල ඇත්තක්ය. ඔහු එතරම්ම ,මාස්ටර් බ්‍රේන්, චරිතයක් බව මෙම ලියුම්කරු ඉතාම හොඳින් දන්නා කාරණාවකි. 2010 ජනාධිපතිවරණයේදීත්, පසුගියදා අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයේදීත් යම් ප්‍රදේශයන්හි සහ අවසාන ප්රතිපලයන්හි ඇදහිය නොහැකි ප්රතිපලයන්ගෙන් පෙන්නුම් කරනුයේ ජිල්මාට්ටු දැමීමේදී තවමත් ඔහුට සුළු සුළු අත්වැරදීම් සිදුවන බවය.

මෙම ජිල්මාට් කථාව රට පුරා ප්රචලිතවීමත් සමගම රාජපක්ෂ රෙජීමයත්, මහින්ද දේශප්රියත් නොසිතූ ගැටළුවකට මුහුණ දුන්හ. ජිල්මාට් දමා අවසන් ජන්ද ප්‍රතිපලය වෙනස් කළ හැකි නම් ඡන්දය දැමීම සඳහා ජන්ද පොළට යාම නිරර්ථක ක්‍රියාවක් ලෙසට ඡන්දදායකයින් කල්පනා කිරීමය. 2010 ජනාධිපතිවරණයේ සිට පසුගිය දා අවසන් වූ බස්නාහිර, දකුණ පළාත් සභා මැතිවරණයන් දක්වා වූ මැතිවරණයන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබුණේ මේ නිසාය.

මෙම ලියුම්කරුගේ මතය අනුව ජිල්මාට්ටුවක් තිතටම ක්‍රියාත්මක කිරීමට නම් උපරිම ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් වී තිබිය යුතුය. තමන්ට අවශ්‍යය ලෙසට ඡන්ද එහාට මෙහාට කළ හැකිවන්නේ එවිටය. මේ නිසා ඡන්දපොළ විශ්වාසය බිඳ වැටී සිටි ඡන්දදායකයා නැවත එහි ගෙන්වීමට රාජපක්ෂ රෙජීමයත්, මහින්ද දේශප්රියත් උපක්රමශීලීව පසුගිය ඌව පළාත් සභා මැතිවරණය යොදාගත් බව මේ ලියුම්කරුගේ මතය යි.

ඌව පළාත් සභා මැතිවරණය ප්‍රකාශ කළ දා පටන්ම මහින්ද දේශප්‍රිය මතුරන්නට වූයේ ඡන්දය දා උදයේම ඡන්ද පොළට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙසටයි. ජිල්මාට් කථා බොරු බවත්, ඔබේ රහස් ඡන්දය කිසිවෙකුටත් බැලිය නොහැකි යයිද ඔහු පුන පුනා ප්‍රකාශ කලේය. අවසානයේ සාධාරණ ඡන්දයක් පැවතියේ නම් බදුල්ල දිස්ත්‍රික්කයෙන් අන්ත පරාජයකට පත් වීමට නියමිතව සිටි රජය යාන්තමින් ගොඞදමා දීමට ඔහු සමත් විය. නමුත් මෙය අහම්බයක් නොවීය. ආණ්ඩුව යාන්තමින් ගොඩ දැමීම තුළ ඔවුන්ගේ තවත් බලාපොරොත්තුවක් විය. ඵනම් මීළඟ ජනාධිපතිවරණයේදී රජය පරාජයට පත් කළ හැකි යයි උද්යෝගයක් ජනතාව තුළ ඇති කිරීම තුළින් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය ඉහළ දමා ගැනීමයි.

බැලූ බැල්මට මෙය මහා විකාර කථාවකි. නමුත් මේ කතා කරන්නේ ඡන්ද ජිල්මාට් ගැනය.

කොම්පියුටර් ඊට අදාල වන්නේ ගණන් හිලව් ඇහැට පෙනෙන තැන එය බවට පත්වීම නිසාය. මෙය හිතලුවක්ම පමණක් නොවේ. මන්ද මෙය ජිල්මාට් ගැන කතාවක් වන නිසාය. එබැවින් අවධානයෙන් සිටින්න. මහින්ද දේශප්‍රියගේ කොම්පියුටර් ජිල්මාට්ටුවට අවශ්‍ය විශාල ප්‍රකාශිත ඡන්ද ප්රමාණයකි. එය ඔහුගේ ජිල්මාට්ටුව අවශ්‍ය ලෙස හසුරුවා ගැනීම පහසු කරවන නිසාවෙනි. 2010 ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිපල නිකුත් කරමින් සිටියදී හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක සැළකිය යුතු කාළ සීමාවකට අතුරුදහන් වීමත්, එම කාළය තුළදී සමස්ථ ප්‍රතිපල නිකුත් කිරීමේ කටයුතු මහින්ද දේශප්‍රිය විසින් පවරා ගැනීමත්, අනතුරුව දයානන්ද දිශානායකට ආතතිය ඇතිවීමත් සැහැල්ලුවෙන් සැලකිය යුතු කාරණා නොවන්නේය.

එබැවින් මෙම ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම (ආසන මට්ටමින්) ලැබෙන සියලූම දත්ත (අවසාන ස්වාධීන අපේක්ෂකයා දක්වාම) සටහන්ගත කිරීම තුළින් මැතිවරණ කොමසාරිස් කාර්යාලය ගෙනයන ක්‍රියාවලියට සාපේක්ෂව විකල්ප ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යාමට විපක්ෂය අපොහොසත් වූවොත් මේ මහින්ද සිටින තුරු ඒ මහින්දත්, ඒ මහින්ද සිටින මේ මහින්දත් සදාකාලිකවම බලයේ සිටිනවා නියතය.

මහින්ද දේශප්‍රිය යනු කවරෙක්දැයි තවදුරටත් පැහැදීමට තවත් එක් කථාවක් මෙහි සටහන් කළ යුතුමය.

මේ 2000 දශකයේ මුල ශ්‍රී ලංකා ක්‍රිකට් පාළක මණ්ඞලයේ පැවති නිලවරණයකි. අපේක්ෂකයින් වූයේ අර්ජුන රණතුංගත්, තිලංග සුමතිපාලත් ය. නිළවරණයට පෙරදින රාත්‍රියේ දිවයිනේ සියලූම ක්‍රිකට් ක්‍රීඞා සමාජයන්හි ඡන්ද හිමි නිළධාරීන් තිලංගගේ නිවසට කැඳවා තිබුණි. ඒ තිලංගට පක්ෂව ඡන්දය ලබා දීමේ කොන්දේසියට යටත්ව ඔහුගෙන් ලැබෙන්නා වූ වරදාන වරප්‍රසාද ලබා ගැනීමටය. ගාලු ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් පැමිණි මහින්ද දේශප්‍රිය ද ඒ අතර විය. ඒ වන විටත් ඔහු ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විය. කථාබහ අතරතුර ඔහු අපූරු යෝජනාවක් තිලංගට ඉදිරිපත් කලේය. එනම් මේ ඡන්ද සියල්ලම තිලංගට ලැබීමත්, හිටපු ක්‍රිකට් නායකයකු වන අර්ජුනට එක් ඡන්දයක්වත් නොලැබීම තුල කිසියම් අකටයුත්තක් සිදුවී යයි යමෙකුට සැකයක් ඇතිවිය හැකි බැවින් ඔහුටත් ඡන්ද 8-10 ක ප්‍රමාණයක් ලබා දීම සුදුසු බවයි. එවෙලෙහිම තිලංග පවසා සිටියේ ‘ප්රොෆෙසර්නේ ඡන්ද ගැන දන්නේ (තිලංග මහින්ද දේශප්‍රිය අමතන්නේ ප්‍රොෆෙසර් යනුවෙනි) එහෙනම් එහෙම කරමු’ යනුවෙනි. ඒ අනුව එම නිළවරණයේදී ජන්ද 8-10 අර්ජුනට ලැබුණි.

ඒ මහින්ද දේශප්‍රිය මෙදා ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා ය. ජිල්මාට් නිර්මාතෘවරයා ය.!

[QUOTE="Al Baik, post: 17441973, member: 326965"] [SIZE="7"]ප්‍රවේශමෙන්.! මෙන්න මැකෝගේ අතීත ජිල්මාට්.. ![/SIZE] [SIZE="6"]ලක්බිමේ මුල්පිටුවෙ පොකට් කාටුනය අඳින එම්.ඩී.වීරරත්න නොවැම්බර් 27 වැනිදා සිය ‘මරිසිපාලයන්’ ලව්වා විශාල කතාවක් මතු කර ඇත. මරිසිපාලගේ බිරිඳ මෙසේ කියයි. ‘මැකෝ කියනවා ජනාධිපතිවරණ දින තීරණය එයාගෙලු’ එවිට මරිසිපාල මෙසේ අසයි. ‘එතකොට යෝජනාව කාගෙද?’ මේ කාටුනයෙන් මතුවන සමස්ථ අදහස විශාල එකකි. ඒ නම් වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලු ම ඡන්දදායකයන්ට ‘බබා’ දාන්නේ ය යන්නයි. ප්‍රසිද්ධ රහස් ගැන ඔහු අදහස් ප්රකාශකරන්නේ නැතිව හිටියා නම් ගැටළුවක් පැන නැඟෙන්නේ නැත. නමුත් මෙසේ ඉදිරියට පැන අදහස් ප්‍රකාශ කිරීම විසින් ඔහුගේ සමස්ථ භාවිතය ගැනම සැකයක් උපදියි. තමන් සේවය කරන්නේ ආණ්ඩුවට නොවන බවත් තමන් රජයේ සේවකයකු බවටත් ප්‍රකාශ කිරීම හාස්‍ය උපදවයි. ඔහු රාජ්‍යය සහ ආණ්ඩුව අතර වන දේශපාලිනික න්‍යායික අදහස සමාජයට කියන්නට වෙර දරයි. රජය රැකගැනීමට නම් දිවි හිමියෙන් කටයුතු කරන්නට ඔහු පේවී සිටින බවද පවසන ඔහු මේ පුන පුනා කීමට උත්සාහ කරන්නේ තමන් ඉතාම ස්වාධීනව කටයුතු කරන රාජ්‍ය නිලධාරියකු බවයි. හාස්‍ය උපදින්නේ ඔහු ලංකාවේ මැතිවරණකොමසාරිස්වරයා නිසයි. අනෙක් පසින් මේ හාස්යයේම ඌණපූරණයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙම ජනාධිපතිවරණය නිලවශයෙන් කැඳවන්නට පෙරම කී ප්‍රකාශයක සඳහන් විය. ඔහු කීවේ ‘කොම්පියුටර් ජිල්මාට් දමා’ හරි මේ ඡන්දය දිනන බවය. ජනාධිපතිවරයා මේ බැව් කිවේ තමන්ගේ කතාව අසා සිටි ප්‍රේක්ෂාගාරයට හාස්‍ය රසයෙන් පිනවන්නට මෙන්ය. නමුත් හැම හාස්‍යක් තුළම ඇත්ත කිසියම් ප්‍රතිශතයක් ඇති බව හැම කෙනෙක්ම අසා තිබෙන්නට පුළුවන්ය. මෙහිදී මෙම ප්‍රතිශතය ඉතාම ඉහළ අගයක් ගන්නට ඇති ඉඩකඩ පෙන්වා දීමට අප මෙහිදී උත්සාහ කරන්නේ මහින්ද දේශප්‍රිය නම් වන මැතිවරණ කොමසාරිස්වරයාට තමන්ගේ ඉතිහාසය මතක් කර දීමට ය. එසේ කරන්නට අපට සිදුවන්නේ ඔහුගේ මේ විකාරසහගත හැසීරීම නිසාය. ඵ් අනූව දශකයේ අගභාගයයි. ගාල්ලේ බහුතරයකගේ කැමැත්ත වූයේ ඵදා ගාලු මහජන කී්රඬාංගණය එතෙක් පැවති ආකාරයටම ඉදිරියටත් පවතිනවා දැකීමය. නමුත් ඵ් බහුතරයකගේ කැමැත්තට පයින් ගසා ගාලු මහජන කී්රඬාංගණය ශී‍්‍රලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට කුමන්ත්රණකාරී ලෙස පවා දීමට සෘජුවම හවුල් වූවේ කවුදැයි දැන් කාටත් මතක නැත. ගාලු ජනතාවටත්, පාසල් දරු දැරියන්ටත් මහජන කී්රඬාංගණයේ දොරටු වැසුණි. මේ කුප්‍රකට ගනුදෙනුව පිටුපස සිටි ප්‍රධානතම චරිතයක් වූයේ එවකට ගාලු ක්‍රිකට් සමාජයේ සභාපති, වර්තමාන ශී‍්‍ර ලංකා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ය. සාධාරණත්වයත්, විශිෂ්ඨත්වයත් එකවිට සාක්ෂාත් කළ නොහැක, යනුවෙන් පවසමින් ඔහු එම කුපාඩි ක්‍රියාවලිය සාධාරණීකරණය කලේය. ඔහු විශාල මුදල් ගණු දෙනුවක හවුල් කරුවෙකු වෙමින් විශිෂ්ඨ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් තැනුවේය. නමුත් ජනතාවගේ අයිතියට, සාධාරණත්වයට පයින් ගැසුවේය. මාගේ මතකයේ හැටියට ඒ ද අනූව දශකයේ අග පැවති දකුණු පළාත් සභා මැතිවරණයකි. එදා ගාල්ලේ දේශපාලන බලවතා වූ රිචඩ් පතිරණගේ චක්ගෝලයෙකු වූ කේ.පී.අමරපාල ද ඵහි අපේක්ෂකයෙකු විය. ඇමති රිචඞ් ට අවශ්‍ය වූයේ කෙසේ හෝ අමරපාලට පළාත් සභා මන්ත්‍රීධූරයක් ලබා දීමයි. රිචඩ්ගේ උවමනාව එවකට ගාල්ලේ සහකාර මැතිවරණ කොමසාරිස් වූ මහින්ද දේශප්‍රිය ඉටුකර දුන්නේය. ඒ පලමු වතාවට කොම්පියුටර් ජිල්මාට්ටුවක් අත්හදා බලමින්ය. අනතුරුව ගාල්ලේ ජනතාව අමරපාල හැඳින්වූයේ ‘කොම්පියුටර් පළා බබා’ යනුවෙනි. දැන් ඒවා කාටත් මතක නැත්තේ ඇයිදැයි මට නම් හරිම ප්රශ්නයකි. වර්තමාන දකුණු පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වන යූ.ජී.ඩී. ආරියතිලක එදා අප්රසිද්ධියේ මහින්ද දේශප්‍රියට චෝදනා කරමින් පැවසූයේ මනාප ඡන්ද ගණන් කිරීමෙන් පසු දෙවන ස්ථානයේ සිටි තමාව පසුපසට ඇද දැම්මේ මහින්ද දේශප්‍රිය විසින් බවය. ඒ සිද්ධිය අද ඔහුට පවා අමතකව තිබීම පුදුමයකි. ඔහුගේ චෝදනාව වූයේ තමාට ලැබුණු මනාප ඡන්ද අමරපාලට ලබාදෙන්නට මහින්ද ක්‍රියා කළාය යන්නයි. එසේම එම මැතිවරණයේදීම කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් පොදු පෙරමුණෙන් තරග වැදුණු වාමාංශික අපේක්ෂක ඒ.ජී.සී. පියසිරි තමන්ට මන්ත්‍රීධූරයක් නොලැබුණේද මහින්ද දේශප්‍රියගේ මෙම ,කොම්පියුටර් ජිල්මාට්ටුව, නිසා යැයිද ඔහුම තැන තැන ප්‍රකාශ කළ බව දැන් ඔහුටද අමතකය. මේ චෝදනාවන්ට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ පිළිතුර වූයේ සුපුරුදු විකාර සහගත මෙගා සිනහවය. නැතිනම් ‘එහෙම කරන්නේ කොහොමද බං?‘ යයි ප්‍රශ්ණය ඇසූ එකාගෙන්ම ඇසීමය. මෙම ලියුම් කරුගේ මතය නම් මහින්ද දේශප්‍රිය ප්‍රථම වතාවට සාර්ථකව කොම්පියුටර් ජිල්මාට්ටුවක් අත්හදා බැලුයේ මෙම දකුණු පළාත් සභා මැතිවරණයේදී බවයි. ඵම මැතිවරණයේදී පොදු පෙරමුණෙන් තරඟ වැදුණු සියලු සියලු අපේක්ෂකයින්ගේ හෘද සාක්ෂිය ඊට සාක්ෂි දරණවා නියතය. මහින්ද දේශප්‍රියගේ විශිෂ්ඨත්වයත්, සාධාරණත්වයත් පිළිබඳව මීළඟ කථාව එන්නේ 1999 ජනාධිපතිවරණයෙන්ය. හොර ජන්ද පත්‍රිකා මුද්‍රණය කර ඡන්ද පෙට්ටි මාරු කිරීමට ඇති සූදානමක් පිළිබඳව මැතිවරණ නිරීක්ෂකයින්ගේ අවධානය යොමුව තිබුණි. ඡන්ද කොල්ලය සඳහා ආණ්ඩුව මූලිකවම වගකීම් පවරා තිබුණේ දිස්ති‍්‍රක් සමෟද්ධි කළමනාකරුවන්ටය. පසු කාලයකදී එවකට ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ එස්.බී.දිසානායක පවසා සිටියේ තමන් කෙලී සේනානායකට අයත් මුද්‍රණාලයක හොර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර රට පුරා බෙදා හැරිය බවයි. ඡන්ද කොල්ලය අතටම අසුවූයේ බෙලිඅත්තෙන්ය. එහි යැවූ හොර ඡන්ද පත්‍රිකා අතපසු වීමකින් නියම ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණයට කපා නොතිබුණි. එජාප ඡන්ද ගණන් කිරීමේ නිළධාරියෙකුව සිටි නීතිඥයෙකුට මේවා අසුවිය. නමුත් ගාල්ලේදී මහින්ද දේශප්‍රිය තම රාජකාරිය අකුරටම ක්‍රියාවට නැංවූ බවට සැක නැත. මැතිවරණය අවසන්වී දින කීපයකට පසු ඔහුගේ කාර්යාලය පිටුපස හොර රහසේම ඡන්ද පත්‍රිකා විශාල ප්‍රමාණයක් ගිනි තැබුවේය. එවකට ගාල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් මීට අදාල සියලු කාරණා හෙළිදරව් කරගනු ලැබූවත් ඉන් කිසිදු ප්‍රථිපලයක් අත්නොවීය. චන්ද්‍රිකා බණ්ඞාරනායක කුමාරතුංග රජය නොපමාව මහින්ද දේශප්‍රියට කළගුණ සැලකූයේ ඔහු රාජගිරීයේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා ලෙසට පත් කිරීමෙන්ය. මහින්ද දේශප්‍රිය යනු මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිළධාරියෙකි. ඡන්දයක් ප්‍රකාශයට පත් කිරීමේ සිට අවසන් ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීම දක්වා වූ සියලු කාර්යන් ඔහුට කජු කනවා වැනිය. අවසන් ඡන්ද ප්‍රථිපලයක් තමන්ට අවශ්‍ය ලෙස සූක්ෂමව වෙනස් කිරීමට ඔහු අමරපාලට, අත්හදා බැලූ ක්‍රමවේදය මේ වන විට වැඩි දියුණු කර තිබෙනවා යන්න තර්කානුකූල ඇත්තක්ය. ඔහු එතරම්ම ,මාස්ටර් බ්‍රේන්, චරිතයක් බව මෙම ලියුම්කරු ඉතාම හොඳින් දන්නා කාරණාවකි. 2010 ජනාධිපතිවරණයේදීත්, පසුගියදා අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයේදීත් යම් ප්‍රදේශයන්හි සහ අවසාන ප්රතිපලයන්හි ඇදහිය නොහැකි ප්රතිපලයන්ගෙන් පෙන්නුම් කරනුයේ ජිල්මාට්ටු දැමීමේදී තවමත් ඔහුට සුළු සුළු අත්වැරදීම් සිදුවන බවය. මෙම ජිල්මාට් කථාව රට පුරා ප්රචලිතවීමත් සමගම රාජපක්ෂ රෙජීමයත්, මහින්ද දේශප්රියත් නොසිතූ ගැටළුවකට මුහුණ දුන්හ. ජිල්මාට් දමා අවසන් ජන්ද ප්‍රතිපලය වෙනස් කළ හැකි නම් ඡන්දය දැමීම සඳහා ජන්ද පොළට යාම නිරර්ථක ක්‍රියාවක් ලෙසට ඡන්දදායකයින් කල්පනා කිරීමය. 2010 ජනාධිපතිවරණයේ සිට පසුගිය දා අවසන් වූ බස්නාහිර, දකුණ පළාත් සභා මැතිවරණයන් දක්වා වූ මැතිවරණයන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබුණේ මේ නිසාය. මෙම ලියුම්කරුගේ මතය අනුව ජිල්මාට්ටුවක් තිතටම ක්‍රියාත්මක කිරීමට නම් උපරිම ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් වී තිබිය යුතුය. තමන්ට අවශ්‍යය ලෙසට ඡන්ද එහාට මෙහාට කළ හැකිවන්නේ එවිටය. මේ නිසා ඡන්දපොළ විශ්වාසය බිඳ වැටී සිටි ඡන්දදායකයා නැවත එහි ගෙන්වීමට රාජපක්ෂ රෙජීමයත්, මහින්ද දේශප්රියත් උපක්රමශීලීව පසුගිය ඌව පළාත් සභා මැතිවරණය යොදාගත් බව මේ ලියුම්කරුගේ මතය යි. ඌව පළාත් සභා මැතිවරණය ප්‍රකාශ කළ දා පටන්ම මහින්ද දේශප්‍රිය මතුරන්නට වූයේ ඡන්දය දා උදයේම ඡන්ද පොළට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙසටයි. ජිල්මාට් කථා බොරු බවත්, ඔබේ රහස් ඡන්දය කිසිවෙකුටත් බැලිය නොහැකි යයිද ඔහු පුන පුනා ප්‍රකාශ කලේය. අවසානයේ සාධාරණ ඡන්දයක් පැවතියේ නම් බදුල්ල දිස්ත්‍රික්කයෙන් අන්ත පරාජයකට පත් වීමට නියමිතව සිටි රජය යාන්තමින් ගොඞදමා දීමට ඔහු සමත් විය. නමුත් මෙය අහම්බයක් නොවීය. ආණ්ඩුව යාන්තමින් ගොඩ දැමීම තුළ ඔවුන්ගේ තවත් බලාපොරොත්තුවක් විය. ඵනම් මීළඟ ජනාධිපතිවරණයේදී රජය පරාජයට පත් කළ හැකි යයි උද්යෝගයක් ජනතාව තුළ ඇති කිරීම තුළින් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය ඉහළ දමා ගැනීමයි. බැලූ බැල්මට මෙය මහා විකාර කථාවකි. නමුත් මේ කතා කරන්නේ ඡන්ද ජිල්මාට් ගැනය. කොම්පියුටර් ඊට අදාල වන්නේ ගණන් හිලව් ඇහැට පෙනෙන තැන එය බවට පත්වීම නිසාය. මෙය හිතලුවක්ම පමණක් නොවේ. මන්ද මෙය ජිල්මාට් ගැන කතාවක් වන නිසාය. එබැවින් අවධානයෙන් සිටින්න. මහින්ද දේශප්‍රියගේ කොම්පියුටර් ජිල්මාට්ටුවට අවශ්‍ය විශාල ප්‍රකාශිත ඡන්ද ප්රමාණයකි. එය ඔහුගේ ජිල්මාට්ටුව අවශ්‍ය ලෙස හසුරුවා ගැනීම පහසු කරවන නිසාවෙනි. 2010 ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිපල නිකුත් කරමින් සිටියදී හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක සැළකිය යුතු කාළ සීමාවකට අතුරුදහන් වීමත්, එම කාළය තුළදී සමස්ථ ප්‍රතිපල නිකුත් කිරීමේ කටයුතු මහින්ද දේශප්‍රිය විසින් පවරා ගැනීමත්, අනතුරුව දයානන්ද දිශානායකට ආතතිය ඇතිවීමත් සැහැල්ලුවෙන් සැලකිය යුතු කාරණා නොවන්නේය. එබැවින් මෙම ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම (ආසන මට්ටමින්) ලැබෙන සියලූම දත්ත (අවසාන ස්වාධීන අපේක්ෂකයා දක්වාම) සටහන්ගත කිරීම තුළින් මැතිවරණ කොමසාරිස් කාර්යාලය ගෙනයන ක්‍රියාවලියට සාපේක්ෂව විකල්ප ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යාමට විපක්ෂය අපොහොසත් වූවොත් මේ මහින්ද සිටින තුරු ඒ මහින්දත්, ඒ මහින්ද සිටින මේ මහින්දත් සදාකාලිකවම බලයේ සිටිනවා නියතය. මහින්ද දේශප්‍රිය යනු කවරෙක්දැයි තවදුරටත් පැහැදීමට තවත් එක් කථාවක් මෙහි සටහන් කළ යුතුමය. මේ 2000 දශකයේ මුල ශ්‍රී ලංකා ක්‍රිකට් පාළක මණ්ඞලයේ පැවති නිලවරණයකි. අපේක්ෂකයින් වූයේ අර්ජුන රණතුංගත්, තිලංග සුමතිපාලත් ය. නිළවරණයට පෙරදින රාත්‍රියේ දිවයිනේ සියලූම ක්‍රිකට් ක්‍රීඞා සමාජයන්හි ඡන්ද හිමි නිළධාරීන් තිලංගගේ නිවසට කැඳවා තිබුණි. ඒ තිලංගට පක්ෂව ඡන්දය ලබා දීමේ කොන්දේසියට යටත්ව ඔහුගෙන් ලැබෙන්නා වූ වරදාන වරප්‍රසාද ලබා ගැනීමටය. ගාලු ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් පැමිණි මහින්ද දේශප්‍රිය ද ඒ අතර විය. ඒ වන විටත් ඔහු ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විය. කථාබහ අතරතුර ඔහු අපූරු යෝජනාවක් තිලංගට ඉදිරිපත් කලේය. එනම් මේ ඡන්ද සියල්ලම තිලංගට ලැබීමත්, හිටපු ක්‍රිකට් නායකයකු වන අර්ජුනට එක් ඡන්දයක්වත් නොලැබීම තුල කිසියම් අකටයුත්තක් සිදුවී යයි යමෙකුට සැකයක් ඇතිවිය හැකි බැවින් ඔහුටත් ඡන්ද 8-10 ක ප්‍රමාණයක් ලබා දීම සුදුසු බවයි. එවෙලෙහිම තිලංග පවසා සිටියේ ‘ප්රොෆෙසර්නේ ඡන්ද ගැන දන්නේ (තිලංග මහින්ද දේශප්‍රිය අමතන්නේ ප්‍රොෆෙසර් යනුවෙනි) එහෙනම් එහෙම කරමු’ යනුවෙනි. ඒ අනුව එම නිළවරණයේදී ජන්ද 8-10 අර්ජුනට ලැබුණි. ඒ මහින්ද දේශප්‍රිය මෙදා ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා ය. ජිල්මාට් නිර්මාතෘවරයා ය.![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom