‘රජයට පක්‍ෂපාතීව කටයුතු කරනවා‘
‘රජයට පක්‍ෂපාතීව කටයුතු කරනවා‘ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
රටේ පවතින රජයට පක්‍ෂපාතීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැම විට කටයුතු කරන බවත් වෛද්‍යවරුන්ගේ සහ රෝගීන්ගේ සුබ සාධනය වෙනුවෙන් සිය සංගමය පෙනී සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.