‘රනිල් - මෛත්‍රී අත්සන් හොරට ගහලා‘

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
‘රනිල් - මෛත්‍රී අත්සන් හොරට ගහලා‘

තමාගේ හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන් ව්‍යාජ යොදාගත් ලියැවිල්ලක් රජයේ මාධ්‍ය වලට නිකුත් කැර ඇතැයි පොලිස්පතිට පැමිණිලි කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

source : Lankadeepa

සත්‍ය කිසිදා සැඟවිය නොහැක.. :yes::yes:
 

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
‘උතුරේ හමුදා අඩු කරන්නේ නෑ‘

උතුරේ හමුදා කඳවුරු සියයට පනහක් ඉවත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එසේ සඳහන් නොවන බවත් පාඨලී චම්පික රණවක මහතා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී අද (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

ලංකාදීප