Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘වෙන්ඩ රජා‘ සිහිනය බිඳ වැටීම හෙවත් හොර පෙරක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්තරන් ඔළුව හෙවත් කන්‍යාරත්නගේ ‘ආචාර්ය‘ නාමල්

හොර පෙරකදෝරු නාමල්, නේවි යෝෂිත, රොකට් රෝහිත, අදටත් කරන්නේ ප්‍රෝඩාව සහ වංචාව ය. වනචර දශකය තුළ ඔවුන් වංචා කෙළේ රුපියල් බිලියන ගණනක් වූ මහජන මුදල් පමණක් නොවෙයි. “සොර සතුරන්ට ගත නොහැකි යයි“ කියූ අධ්‍යාපනයට ද වංචා කළහ. හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාග සමත් වූ ආකාරය රටටම රහසක් නොවේ. වසර සියයකට අධික කීර්තිමත් ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා නීති විද්‍යාලය මෙතෙක් බිහිකළ විශිෂ්ඨතම ශිෂ්‍යයා නාමල් රාජපක්ෂ ය. ඔහු අවසාන විභාගයේදී ලබා ගත් සියයට 98 ක ලකුණු ප්‍රමාණයට ආසන්න වීමට හෝ වසර සියයටට අධික නීති විද්‍යාලයේ කිසිවෙකු සමත්ව නැත. මෙවැනි නීතිය පිලිබඳ “රත්තරන් ඔළුවක්“ සිටිය යුත්තේ නීති විද්‍යාලයේ හෝ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ ආචාර්ය මණ්ඩලයේ ය. නැතිව පාරක් ගානේ දඟර නැටුම් නටමින් නොවේ.

ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවය නොවන්නට හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ‘ආචාර්ය නාමල් රාජපක්ෂ‘ වශයෙන් වෙස් බැඳීමට සියල්ල සූදානම් කර තිබිණ. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය මෙම ආචාර්ය උපාධිය හොර පෙරකදෝරුවාට පිරි නැමීමට සූදානමින් සිටියේ ය. අංක එකේ රාජපක්ෂ සට්ටැඹියෙක් වූ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න (කන්‍යාරත්න) මෙම මෙහෙයුම දියත් කෙළේය. ස්වාධීන පර්යෝෂණ නිබන්ධනයක් ඉදිරිපත් කර ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ ප්‍රවේශය යටතේ හොර පෙරකදෝරුවාට ආචාර්ය උපාධියක් පිරි නැමීම කන්‍යාරත්නගේ බලාපොරොත්තුව විය. ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක් ඉදිරිපත් කිරීම සඳහා මූලිකව සපුරා ගත යුතු අධ්‍යාපන සුදුසුකම් රාශියක් තිබිය යුතු වුවද හොර පෙරකදෝරුවාට ඒ කිසිවක් නොවීය. එහෙත් කන්‍යාරත්න හොර පෙරකදෝරුවා ඒ සඳහා ලියා පදිංචි කරනු ලැබුවේ අදාල කමිටුවේ ආචාර්යවරුන් කිහිප දෙනෙකුගේම විරෝධය මධ්‍යයේ ය. එක් නිර්භීත ආචාර්යවරයෙකු මෙයට එක හෙළා විරෝධය දක්වන විට උප කුලපති කන්‍යාරත්න ඔහුට තර්ජනය කෙළේ “තමුසේ හදන්නේ මහ රජතුමාගේ පුතාට පීඑච්ඩී දෙන එක බකල් කරන්නද.?“ යි කියමිනි. මෙම විරෝධය හේතුවෙන් අදාළ ආචාර්යවරුයා දිගින් දිගටම කන්‍යාරත්නගේ පලිගැනීමට ලක් වූ අතර අවසානයේ ඔහුට දේශන පැවැත්වීමට පවා අවස්ථාවක් නොදී කපා දමා තිබිණ. ( අදාල ආචාර්යවරයා මේ සිද්ධිය මෑතකදී ජනමාධ්‍යයන්ට හෙලි කෙළේය)

හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂගේ පර්යේෂන නිබන්ධන කමිටුවේ ප්‍රධානියා වූයේ ද උප කුලපති ආචාර්ය කන්‍යාරත්න ය. කන්‍යාරත්න තම ගෝලයන් දෙදෙනෙකු ලවා නාමල්ගේ පර්යේෂන නිබන්ධනය සකස් කර තිබිණ. එහෙත් ජනවාරි 8 වනදා දේදුනු විප්ලවය හේතුවෙන් හොර පෙරකදෝරුවාගේ ආචාර්ය උපාධියට කෙළවී ගියේ ය.

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් “කන්‍යාරත්න පන්නයේ“ ආචාර්ය උපාධි ලබා ගත් බොහෝ දෙනෙකු සිටිති. ඔව්හු සමාජය ඉදිරියේ මහා උගත්තු ලෙස පෙනී සිටිති. එහෙත් ඔවුන්ට ආචාර්ය උපාධි ලැබුණු ආකාරය දන්නේ කන්‍යාරත්න සහ ඔහුගේ හෙංචයියන් කිහිප දෙනෙකු පමණි. ඒ සඳහා මිලියන ගණනින් මුදල් ද හුවමාරු විය. අවාසනාවකට මෙන් යහපාලන ආණ්ඩුවද කන්‍යාරත්නගේ ආචාර්ය උපාධිධාරීන්ට සිය පරිපාලනයේ උසස් තනතුරු ලබා දෙමින් සිටී.

සර් අයිසැක් නිව්ටන්ගේ පුතා රොකට් රෝහිත

රොකට් රෝහිත ද සිය වැඩිමහල් සොහොයුරා ගිය මග ම ගමන් කෙළේය. වනචර දශකයේ දී රොකට් රෝහිත හෙළි කළ අන්දමට ඔහු අපොස උසස් පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ සම්මාන සහිතව සමත් වී තිබේ. එහි විශේෂත්වය වන්නේ වසර දෙකක ගණිත විෂය ධාරාව රොකට් රෝහිත “මාස 3 කදී“ අධ්‍යයනය කර විශිෂ්ඨ සාමාර්ථ ලබා ගැනීම ය. මෙවැනි දස්කම් දැක්වීමට රොකට් රෝහිතගේ පියා ‘සර් අයිසැක් නිව්ටන්‘ නම් කම් නැත. නමුත් එය සිදු කරන ලද ආකාරය දන්නේ ජාත්‍යන්තර පාසැල් හිමිකරුවෙකු වූ ද සුනාමියෙන් විපතට පත් ජනයාගේ නිවාස හැදීමට තිබූ මුදල් රුපියල් කෝටි 65 කින් එකදු නිවසක් හෝ නොහදා සාක්කුවේ දමා ගත් කුප්‍රකට රාඩා හොරා වූ ටිරාන් අලස් ය. රොකට් රෝහිතට මාස 3 න් වසර දෙකක ගණිත විෂය ධාරාව උගන්වා අපොස උසස් පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ සම්මාන සහිතව සමත් කර දුන්නේ අන් කිසිවෙක් නොව ටිරාන් අලස්ය. මෙය අමු වංචාවක් බව හෙළිවන්නේ එම සාමාර්ථ කම් රැගෙන බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබීමට ගොස් වසර 2 කින් යලි ආපසු ඒමට රොකට් රෝහිතට සිදුවන නිසාය. සවුත් හැම්ටන් සරසවියේ එරෝනොටිකල් ඉංජිනේරුවකු වීමට බැඳුනු රොකට් රෝහිත පළමු වසර විභාගයෙන් අසමත් විය. ඉන්පසුව ඊලඟ වසරේදී එම විභාගයට මුහුණ දී සමත් නොවුන හොත් ඉන් ඉදිරියට යෑමට කෙතරම් මුදල් තිබුනද නොහැකිය. එහිදී ටිරාන් අලස් කෙනෙකු නොසිටිය බැවින් වසර දෙකක්ම නිකං කාල් ගාමින් සිටි රොකට් රෝහිත හිස් අතින්ම ලංකාවට ආවේය. නමුත් මාධ්‍ය වලට කීවේ තමන් රොකට් ඉංජිනේරුවකු බවයි. සවුත් හැම්ටන් සරසවියෙන් රෝහිත රාජපක්ෂ නම් සිසුවෙකු ඉගෙන ගත්තාද කියා ඇසුවහොත් ‘ඔව්‘ කියනු ඇත. නමුත් ඔහු උපාධිය රැගෙන පිටවූවාදැයි ඇසුවහොත් ‘නැත‘ කියනු ඇත. මෙවන් බොරුකාරයෙක් ලංකාවට පැමිණ සැටලයිටයක් අභ්‍යවකාශයට යැවීම තරම් විහිළුවක් තවත් නැත.

අප මෙයට පෙර ද පෙන්වා දුන් අන්දමට රාජපක්ෂලා මෙරට අධ්‍යාපනයට සහ විභාග ක්රමයේ විශ්වාසනීයත්වයට කළ හානිය ප්රභාකරන් පවා උතුරේදී සිදුකෙළේ නැත.

දොස්තර විමුක්ති අභිමුඛ වීම

විමුක්ති කුමාරතුංග දේශපාලනයට අවතීර්ණ වනවා යන ආරංචිය පසුගිය කාලය පුරා වරින් වර මතු විය. මෙම ආරංචිය ඉදිරියේ වඩාත්ම කලබලයට පත්වූයේ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සට්ටැඹියන් පිරිසයි. ඩලස් අලහප්පෙරුම නමැති දේශපාලන ගණිකාව එය අර්ථ දැක්වූයේ ශ්‍රීලනිපයේ බලය ඇල්ලීමේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කුමන්ත්‍රණයක් වශයෙනි. ‘ඒ උගේ ස්වාමියාගේ හඬය..!‘

විමුක්ති දේශපාලනයට එක් වෙනවා යනු හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂට එල්ල වන ප්‍රබල අභියෝගයකි. ඔහුගේ ‘වෙන්ඩ රජා‘ සිහිනයට කෙළවීමකි. එබැවින් විමුක්ති යන නම ඇසූ පමණින් රාජපක්ෂලා භූමිතෙල් ගෑවුණු ගැරඬියන් මෙන් දැඟලීම ගැන පුදුම විය යුතු නැත. විමුක්ති දේශපාලනයට අවතීර්ණ වුවහොත් නාමල් සහ විමුක්ති යන චරිත ජනතාව ඉදිරියේ සංසන්දනාත්මක අගැයීමකට ලක්වීම නොවැළැක්විය හැකිය.

හොරකම, මැරකම, වංචාව, බොරුව ආත්මය කර ගත් රාජපක්ෂලා මෙම සංසන්දනයට මාරාන්තික බියක් දක්වති. එබැවින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ශ්රීලනිපය කෙරෙහි ඇති කරන බලපෑම අවම කිරීමට ඔව්හු ක්‍රියාකරති. ශ්‍රීලනිප දොර ඇයට වසා දැමීමට රාජපක්ෂ පවුල මෙන්ම ඔහුගේ ඇම්බැට්ටයෝ කැස කවති. මැදමූලනට පලා ආ මහින්ද රාජපක්ෂ පක්ෂ නායකත්වයේ කටු ඔටුන්න මෛත්‍රීපාල සිරිසේනට විසි කිරීමේ එක් අරමුණක් වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට පක්ෂ නායකත්වය හෝ පක්ෂයේ සැලකිය යුතු බලයක් ලැබීම වැළැක්වීමට ය. අනෙක් පාර්ශවයෙන් වැලිකඩ කූරු ගණන් කළ යුතු තමන් ඇතුළු පවුලේ සාමාජිකයන් බේරා ගැනීමට ය. ඒ අරමුණු දෙකම මේ මොහොතේ ජය ගැනීමට මහින්ද රාජපක්ෂ සමත්ව සිටී. එහෙත් රාජපක්ෂ පවුල මෙන් ඔවුන් වටේ සිටින ඩලස් අලහප්පෙරුමලා වැනි දේශපාලන ගණිකාවන්ට රාත්‍රියේ සුව නින්දක් ලබා ගැනීමට නොහැකිව ඇත්තේ චන්ද්‍රිකා සහ විමුක්ති කුමාරතුංග රෑට රෑට සිහිනෙන් පෙනෙන නිසාය. මේ ගොබෙල්සා උදෑසන නැගිට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරියට ‘ඇගේ වෛරය‘ යැයි අවලාද කියනු නිතර ඇසිය හැක්කේ එබැවිනි.

රාජපක්ෂ රෙජීමයට සාපේක්ෂකව සදාචාරාත්මක සහ අවංක දේශපාලනයක නිරත වූ බණ්ඩාරනායක වරුන් ශ්‍රීලනිප දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීම රාජපක්ෂලා සහ ඔවුන්ගේ සට්ටැඹියන් සිතන තරම් ලේසි නැත. බණ්ඩාරනායක පවුල සතුව තවමත් ශක්තිමත් දේශපාලන තුරුම්පුවක් පවතී. ඒ විමුක්ති කුමාරතුංග ය. ඒ තුරුම්පුව නිවැරදි මොහොතේ ඇද්ද විට ‘වෙන්ඩ රජා‘ ඇතුළු රාජපක්ෂ පවුලම කුජ්ජිත වනු ඇත

[QUOTE="sujeewa987, post: 20504403, member: 521857"] [COLOR=Red][SIZE=5]රත්තරන් ඔළුව හෙවත් කන්‍යාරත්නගේ ‘ආචාර්ය‘ නාමල්[/SIZE][/COLOR] [SIZE=5]හොර පෙරකදෝරු නාමල්, නේවි යෝෂිත, රොකට් රෝහිත, අදටත් කරන්නේ ප්‍රෝඩාව සහ වංචාව ය. වනචර දශකය තුළ ඔවුන් වංචා කෙළේ රුපියල් බිලියන ගණනක් වූ මහජන මුදල් පමණක් නොවෙයි. “සොර සතුරන්ට ගත නොහැකි යයි“ කියූ අධ්‍යාපනයට ද වංචා කළහ. හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාග සමත් වූ ආකාරය රටටම රහසක් නොවේ. වසර සියයකට අධික කීර්තිමත් ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා නීති විද්‍යාලය මෙතෙක් බිහිකළ විශිෂ්ඨතම ශිෂ්‍යයා නාමල් රාජපක්ෂ ය. ඔහු අවසාන විභාගයේදී ලබා ගත් සියයට 98 ක ලකුණු ප්‍රමාණයට ආසන්න වීමට හෝ වසර සියයටට අධික නීති විද්‍යාලයේ කිසිවෙකු සමත්ව නැත. මෙවැනි නීතිය පිලිබඳ “රත්තරන් ඔළුවක්“ සිටිය යුත්තේ නීති විද්‍යාලයේ හෝ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ ආචාර්ය මණ්ඩලයේ ය. නැතිව පාරක් ගානේ දඟර නැටුම් නටමින් නොවේ. [/SIZE] [SIZE=5][B]ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවය නොවන්නට හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ‘ආචාර්ය නාමල් රාජපක්ෂ‘ වශයෙන් වෙස් බැඳීමට සියල්ල සූදානම් කර තිබිණ.[/B] ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය මෙම ආචාර්ය උපාධිය හොර පෙරකදෝරුවාට පිරි නැමීමට සූදානමින් සිටියේ ය. අංක එකේ රාජපක්ෂ සට්ටැඹියෙක් වූ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න (කන්‍යාරත්න) මෙම මෙහෙයුම දියත් කෙළේය. ස්වාධීන පර්යෝෂණ නිබන්ධනයක් ඉදිරිපත් කර ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ ප්‍රවේශය යටතේ හොර පෙරකදෝරුවාට ආචාර්ය උපාධියක් පිරි නැමීම කන්‍යාරත්නගේ බලාපොරොත්තුව විය. ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක් ඉදිරිපත් කිරීම සඳහා මූලිකව සපුරා ගත යුතු අධ්‍යාපන සුදුසුකම් රාශියක් තිබිය යුතු වුවද හොර පෙරකදෝරුවාට ඒ කිසිවක් නොවීය. එහෙත් කන්‍යාරත්න හොර පෙරකදෝරුවා ඒ සඳහා ලියා පදිංචි කරනු ලැබුවේ අදාල කමිටුවේ ආචාර්යවරුන් කිහිප දෙනෙකුගේම විරෝධය මධ්‍යයේ ය. එක් නිර්භීත ආචාර්යවරයෙකු මෙයට එක හෙළා විරෝධය දක්වන විට උප කුලපති කන්‍යාරත්න ඔහුට තර්ජනය කෙළේ [B]“තමුසේ හදන්නේ මහ රජතුමාගේ පුතාට පීඑච්ඩී දෙන එක බකල් කරන්නද.?“[/B] යි කියමිනි. මෙම විරෝධය හේතුවෙන් අදාළ ආචාර්යවරුයා දිගින් දිගටම කන්‍යාරත්නගේ පලිගැනීමට ලක් වූ අතර අවසානයේ ඔහුට දේශන පැවැත්වීමට පවා අවස්ථාවක් නොදී කපා දමා තිබිණ. ( අදාල ආචාර්යවරයා මේ සිද්ධිය මෑතකදී ජනමාධ්‍යයන්ට හෙලි කෙළේය)[/SIZE] [SIZE=5]හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂගේ පර්යේෂන නිබන්ධන කමිටුවේ ප්‍රධානියා වූයේ ද උප කුලපති ආචාර්ය කන්‍යාරත්න ය. කන්‍යාරත්න තම ගෝලයන් දෙදෙනෙකු ලවා නාමල්ගේ පර්යේෂන නිබන්ධනය සකස් කර තිබිණ. එහෙත් ජනවාරි 8 වනදා දේදුනු විප්ලවය හේතුවෙන් හොර පෙරකදෝරුවාගේ ආචාර්ය උපාධියට කෙළවී ගියේ ය. [/SIZE] [SIZE=5][B]ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් “කන්‍යාරත්න පන්නයේ“ ආචාර්ය උපාධි ලබා ගත් බොහෝ දෙනෙකු සිටිති. ඔව්හු සමාජය ඉදිරියේ මහා උගත්තු ලෙස පෙනී සිටිති. එහෙත් ඔවුන්ට ආචාර්ය උපාධි ලැබුණු ආකාරය දන්නේ කන්‍යාරත්න සහ ඔහුගේ හෙංචයියන් කිහිප දෙනෙකු පමණි.[/B] ඒ සඳහා මිලියන ගණනින් මුදල් ද හුවමාරු විය. අවාසනාවකට මෙන් යහපාලන ආණ්ඩුවද කන්‍යාරත්නගේ ආචාර්ය උපාධිධාරීන්ට සිය පරිපාලනයේ උසස් තනතුරු ලබා දෙමින් සිටී.[/SIZE] [B][SIZE=5]සර් අයිසැක් නිව්ටන්ගේ පුතා රොකට් රෝහිත[/SIZE][/B] [SIZE=5]රොකට් රෝහිත ද සිය වැඩිමහල් සොහොයුරා ගිය මග ම ගමන් කෙළේය. වනචර දශකයේ දී රොකට් රෝහිත හෙළි කළ අන්දමට ඔහු අපොස උසස් පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ සම්මාන සහිතව සමත් වී තිබේ.[B] එහි විශේෂත්වය වන්නේ වසර දෙකක ගණිත විෂය ධාරාව රොකට් රෝහිත “මාස 3 කදී“ අධ්‍යයනය කර විශිෂ්ඨ සාමාර්ථ ලබා ගැනීම ය. මෙවැනි දස්කම් දැක්වීමට රොකට් රෝහිතගේ පියා ‘සර් අයිසැක් නිව්ටන්‘ නම් කම් නැත. නමුත් එය සිදු කරන ලද ආකාරය දන්නේ ජාත්‍යන්තර පාසැල් හිමිකරුවෙකු වූ ද සුනාමියෙන් විපතට පත් ජනයාගේ නිවාස හැදීමට තිබූ මුදල් රුපියල් කෝටි 65 කින් එකදු නිවසක් හෝ නොහදා සාක්කුවේ දමා ගත් කුප්‍රකට රාඩා හොරා වූ ටිරාන් අලස් ය. [/B]රොකට් රෝහිතට මාස 3 න් වසර දෙකක ගණිත විෂය ධාරාව උගන්වා අපොස උසස් පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ සම්මාන සහිතව සමත් කර දුන්නේ අන් කිසිවෙක් නොව ටිරාන් අලස්ය. මෙය අමු වංචාවක් බව හෙළිවන්නේ එම සාමාර්ථ කම් රැගෙන බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබීමට ගොස් වසර 2 කින් යලි ආපසු ඒමට රොකට් රෝහිතට සිදුවන නිසාය. සවුත් හැම්ටන් සරසවියේ එරෝනොටිකල් ඉංජිනේරුවකු වීමට බැඳුනු රොකට් රෝහිත පළමු වසර විභාගයෙන් අසමත් විය. ඉන්පසුව ඊලඟ වසරේදී එම විභාගයට මුහුණ දී සමත් නොවුන හොත් ඉන් ඉදිරියට යෑමට කෙතරම් මුදල් තිබුනද නොහැකිය. එහිදී ටිරාන් අලස් කෙනෙකු නොසිටිය බැවින් වසර දෙකක්ම නිකං කාල් ගාමින් සිටි රොකට් රෝහිත හිස් අතින්ම ලංකාවට ආවේය. නමුත් මාධ්‍ය වලට කීවේ තමන් රොකට් ඉංජිනේරුවකු බවයි. සවුත් හැම්ටන් සරසවියෙන් රෝහිත රාජපක්ෂ නම් සිසුවෙකු ඉගෙන ගත්තාද කියා ඇසුවහොත් ‘ඔව්‘ කියනු ඇත. නමුත් ඔහු උපාධිය රැගෙන පිටවූවාදැයි ඇසුවහොත් ‘නැත‘ කියනු ඇත. මෙවන් බොරුකාරයෙක් ලංකාවට පැමිණ සැටලයිටයක් අභ්‍යවකාශයට යැවීම තරම් විහිළුවක් තවත් නැත. [/SIZE] [SIZE=5]අප මෙයට පෙර ද පෙන්වා දුන් අන්දමට රාජපක්ෂලා මෙරට අධ්‍යාපනයට සහ විභාග ක්රමයේ විශ්වාසනීයත්වයට කළ හානිය ප්රභාකරන් පවා උතුරේදී සිදුකෙළේ නැත.[/SIZE] [B][SIZE=5]දොස්තර විමුක්ති අභිමුඛ වීම[/SIZE][/B] [SIZE=5]විමුක්ති කුමාරතුංග දේශපාලනයට අවතීර්ණ වනවා යන ආරංචිය පසුගිය කාලය පුරා වරින් වර මතු විය. මෙම ආරංචිය ඉදිරියේ වඩාත්ම කලබලයට පත්වූයේ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සට්ටැඹියන් පිරිසයි. ඩලස් අලහප්පෙරුම නමැති දේශපාලන ගණිකාව එය අර්ථ දැක්වූයේ ශ්‍රීලනිපයේ බලය ඇල්ලීමේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කුමන්ත්‍රණයක් වශයෙනි. ‘ඒ උගේ ස්වාමියාගේ හඬය..!‘[/SIZE] [SIZE=5]විමුක්ති දේශපාලනයට එක් වෙනවා යනු හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂට එල්ල වන ප්‍රබල අභියෝගයකි. ඔහුගේ ‘වෙන්ඩ රජා‘ සිහිනයට කෙළවීමකි. එබැවින් විමුක්ති යන නම ඇසූ පමණින් රාජපක්ෂලා භූමිතෙල් ගෑවුණු ගැරඬියන් මෙන් දැඟලීම ගැන පුදුම විය යුතු නැත. විමුක්ති දේශපාලනයට අවතීර්ණ වුවහොත් නාමල් සහ විමුක්ති යන චරිත ජනතාව ඉදිරියේ සංසන්දනාත්මක අගැයීමකට ලක්වීම නොවැළැක්විය හැකිය. [/SIZE] [SIZE=5]හොරකම, මැරකම, වංචාව, බොරුව ආත්මය කර ගත් රාජපක්ෂලා මෙම සංසන්දනයට මාරාන්තික බියක් දක්වති. එබැවින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ශ්රීලනිපය කෙරෙහි ඇති කරන බලපෑම අවම කිරීමට ඔව්හු ක්‍රියාකරති. ශ්‍රීලනිප දොර ඇයට වසා දැමීමට රාජපක්ෂ පවුල මෙන්ම ඔහුගේ ඇම්බැට්ටයෝ කැස කවති. මැදමූලනට පලා ආ මහින්ද රාජපක්ෂ පක්ෂ නායකත්වයේ කටු ඔටුන්න මෛත්‍රීපාල සිරිසේනට විසි කිරීමේ එක් අරමුණක් වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට පක්ෂ නායකත්වය හෝ පක්ෂයේ සැලකිය යුතු බලයක් ලැබීම වැළැක්වීමට ය. අනෙක් පාර්ශවයෙන් වැලිකඩ කූරු ගණන් කළ යුතු තමන් ඇතුළු පවුලේ සාමාජිකයන් බේරා ගැනීමට ය. ඒ අරමුණු දෙකම මේ මොහොතේ ජය ගැනීමට මහින්ද රාජපක්ෂ සමත්ව සිටී. එහෙත් රාජපක්ෂ පවුල මෙන් ඔවුන් වටේ සිටින ඩලස් අලහප්පෙරුමලා වැනි දේශපාලන ගණිකාවන්ට රාත්‍රියේ සුව නින්දක් ලබා ගැනීමට නොහැකිව ඇත්තේ චන්ද්‍රිකා සහ විමුක්ති කුමාරතුංග රෑට රෑට සිහිනෙන් පෙනෙන නිසාය. මේ ගොබෙල්සා උදෑසන නැගිට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරියට ‘ඇගේ වෛරය‘ යැයි අවලාද කියනු නිතර ඇසිය හැක්කේ එබැවිනි. [/SIZE] [SIZE=5][B]රාජපක්ෂ රෙජීමයට සාපේක්ෂකව සදාචාරාත්මක සහ අවංක දේශපාලනයක නිරත වූ බණ්ඩාරනායක වරුන් ශ්‍රීලනිප දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීම රාජපක්ෂලා සහ ඔවුන්ගේ සට්ටැඹියන් සිතන තරම් ලේසි නැත. බණ්ඩාරනායක පවුල සතුව තවමත් ශක්තිමත් දේශපාලන තුරුම්පුවක් පවතී. ඒ විමුක්ති කුමාරතුංග ය. ඒ තුරුම්පුව නිවැරදි මොහොතේ ඇද්ද විට [COLOR=Red]‘වෙන්ඩ රජා‘[/COLOR] ඇතුළු රාජපක්ෂ පවුලම කුජ්ජිත වනු ඇත[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom