‘වෙරළට සේදී ආ මිනිසත් බව’

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ‘වෙරළට සේදී ආ මිනිසත් බව’

    ‘වෙරළට සේදී ආ මිනිසත් බව’

    boy.jpeg

    තුර්කියේ වෙරළ බද සංචාරක නිකේතනයක් ආසන්නයට පාවී ආ කුඩා දරුවෙකුගේ මළ සිරුරක් හේතුවෙන් යුරෝපය කරා ඇදී එන සංක්‍රමණිකයින් පිළිබඳ අළුත් කතා බහක් ඇති වී තිබේ.
    අයිලන් කුර්දි නම් මේ තුන් හැවිරිදි දරුවා සහ ඔහුගේ පස් හැවිරිදි සොහොයුරා වන ගාලිප් මිය ගියේ ඔවුන් ගමන් ගත් බෝට්ටුව පෙරලී යාමෙනි.
    ඔවුන්ගේ මව වූ රිහාන් ද මිය ගිය නමුත් පියා වූ අබ්දුල්ලා කුර්දි දිවි ගලවා ගත්තේය.
    අබ්දුල්ලා කුර්දි සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට තැත් කරන සටන්කාමීන් ගෙන් බේරී පලා යාම සඳහා උත්සාහ ගනිමින් සිටි බව කියා සිටියේය.
    මේ පවුල මුලින්ම උත්සාහ කළේ කැනඩාවට යෑමටයි.
    ඒ වෙනුවෙන් දේශපාලන රැකවරණ පතා ඥාතියකු විසින් ඉදිරිපත් කළ අයදුම් පතක් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව ඔවුන් දුෂ්කර මුහුදු ගමන් මාර්ගයක් ඔස්සේ ග්‍රීසියට ලඟා වීමට උත්සාහ කොට ඇත.
    තුර්කි මුහුදේ දී සරණාගතයන් 12 දෙනකු ගිලී මිය යාම සම්බන්ධයෙන් තුර්කි පොලීසිය විසින් පුද්ගල ප්‍රවාහන ජාවාරම් කරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    migrants.jpg%3Fw%3D620

    මෙම කුඩා දරුවාගේ මළ සිරුර වෙරළේ වැතිර තිබෙන ආකාරය තුර්කි පුවත් සේවාව විසින් ලොව පුරා බෙදා හැර ඇත්තේ ‘වෙරළට සේදී ආ මිනිසත් බව’ යනුවෙනි.
    මේ ඡායාරූපය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟම ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම සඳහා සටන් කරන කැරලිකරුවන් ගේ ප්‍රහාර වලින් බේරී පලා එන සරණාගතයින් හට යුරෝපා රටවල් සලකන ආකාරය පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ.
    මේ වසරේ මුල් භාගය තුලදී සංක්‍රමණිකයින් 350,000 පමණ යුරෝපයට පැමිණ ඇති අතර දියේ ගිලීමෙන් 2,600 ක් පමණ මිය ගොස් ඇති බව සංක්‍රමනිකයින් සඳහා වූ අන්තර් ජාතික ආයතනය කියා සිටී.

    1441220501576.jpg

    150902112836-restricted-refugee-boy-bodrum-super-169.jpg

    Kurdiboys.jpg

    අයිලාන් කුර්දි තුන් හැවිරිදි දරුවා වම් පසින්

    rbamur3t1r5x8czzg.jpg

    BBC SINHALA
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    SAD STORY. :(:(:(:(:(

    Machanla mewata 100% wagakiyanna one USA & Europe. Un thamai democracy genna ona kiyala middle east wala war ekak ethi keruwe. Un thamai russian army ekata gahanna alkaida wage hadala terrorist/rasism heduwe. Un thamai Israel hadala oya ratawal kotawanna patan gaththe. Google search karala balanna 1960-1970 ganan wala middle east den wage racist na/terrorist na.
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අයිලන් කුර්දි නම් මේ තුන් හැවිරිදි දරුවා සහ ඔහුගේ පස් හැවිරිදි සොහොයුරා වන ගාලිප් මිය ගියේ ඔවුන් ගමන් ගත් බෝට්ටුව පෙරලී යාමෙනි.
    ඔවුන්ගේ මව වූ රිහාන් ද මිය ගිය නමුත් පියා වූ අබ්දුල්ලා කුර්දි දිවි ගලවා ගත්තේය.
    අබ්දුල්ලා කුර්දි සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට තැත් කරන සටන්කාමීන් ගෙන් බේරී පලා යාම සඳහා උත්සාහ ගනිමින් සිටි බව කියා සිටියේය.
    මේ පවුල මුලින්ම උත්සාහ කළේ කැනඩාවට යෑමටයි.
    ඒ වෙනුවෙන් දේශපාලන රැකවරණ පතා ඥාතියකු විසින් ඉදිරිපත් කළ අයදුම් පතක් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව ඔවුන් දුෂ්කර මුහුදු ගමන් මාර්ගයක් ඔස්සේ ග්‍රීසියට ලඟා වීමට උත්සාහ කොට ඇත.
    තුර්කි මුහුදේ දී සරණාගතයන් 12 දෙනකු ගිලී මිය යාම සම්බන්ධයෙන් තුර්කි පොලීසිය විසින් පුද්ගල ප්‍රවාහන ජාවාරම් කරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    UK denatama refugees lawa ganna kemathi wela thienawa. Good move. Me ayata legal vidiyata enna dunna nan me mukuth wenne na

    David Cameron: UK to accept 'thousands' more Syrian refugees

    http://www.bbc.com/news/uk-34148913
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    :(

    දේශසීමා නැති දරු දුක

    තුර්කියේ වෙරළාසන්නයට ගොඩ ගැසූ සිරියානු දරුවාගේ පියා, ඔහු මිය ගිය අතිශය ඛේදජනක අත්දැකීම බීබීසියට විස්තර කළේ සංවේදී ස්වරයෙන්.
    තුර්කියේ සිට ග්‍රීසියේ කොස් දූපත බලා ආ ගමන රළ පහරින් ගහන වූවක් වූ බවයි ආලන් කුර්දි ගේ පියා අබ්දුල්ලා පැවසුවේ.
    සිරියාවේ සිට පලා යන දහස් ගණන් සංක්‍රමණිකයන් අතරට එක්වූ අබ්දුල්ලාගේ පවුලත් බලාපොරොතු වුනේ වඩාත් හොඳ අනාගතයක්.
    ඒත් අබ්දුල්ලාට ඉතිරිවී ඇත්තේ ආලන්, සහ ගලිප් දරු දෙදෙනා සහ බිරිඳ රෙහෙනා ගේ අතීත මතකය පමණයි.
    BBC SINHALA
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    11953280_689692381163725_1478685097920550784_n.jpg

    ඡීවත්කල හැකි එහෙත් මරණයම තෝරාගන්නා ලෙස දස දහසක් දරැවනට හා
    වැඩිහිටි මිනිසුනට බලකරනා ලෝකයක් හොද ලෝකයක්ද ?
    මෙි TERRA නැමති වෙබි අඩවිය එක්සත් ඡාතීන්ගේ සංවිධානය සමචිචලයට
    ලක්කල ආකාරයයි