‘සිකුරාදා‘ නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් කිරීමට යයි

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Then what about the others? Do they have to work an extra day to pay for the government workers’ 4 days of working?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඔෆිස් වල ඇවිල්ලත් අයිස් ගහන උන් ගෙදර ඉදන් වැඩ කරන්න දුන්නම අයිස් පලම් හදලා විකුණයි 😂 මොකද ටාගට්, ඩෙඩ් ලයින්, ඩේලි අප්ඩේට්, ස්ක්‍රම් මීටින් තියන එකක් ඈ 😂
    උබ කියන ඒවා කරන්න ඕක ඩිවෙලොප්මන්ට් සෙන්ටර් එකක් නෙමෙයි.
    මුන්ට ඕනේ KPI නැතුව ඩෙඩ් ලයින් දෙන්නේ කොමද එකම වැඩේට
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    පුලුවන්නම් ඔය ආණ්ඩුවේ එවුන් ගෙදරම තියන්න.
    ආව කියල කිසිම වැඩක් නැහැ
    දවසේ පැය 8න් වැඩ කරන්නේ පැය 2යි

    මුන් මහා බරක්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    සරලවම වැඩකට නැති උංව ගෙදරම තියන්න ඕනෙ
    බේසික් පඩිය දීල
    නැත්තං ඕකුං වැඩට එන්න ට්‍රාන්ස්පෝට් වලට පුච්චන පැට්‍රෝල්. බොරු ඕටී ගහල ගන්න සල්ලි,
    ඔෆිස් එකේ රිසෝසස් යූස් කරන ඒව

    ඔය ඔක්කොම බැලුවම ඕකුංව ගෙන්න ගන්නවට වඩා ගෙදර තියල නිකං පඩි දෙන එක රටට ලාබයි