Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘සෝෆා’ ගිවිසුමේ වගන්ති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘සෝෆා’ ගිවිසුමේ වගන්ති

ඇමරිකානු හමුදා ඇදුමින් ඇමරිකා සෙබලුන් ලංකාව පුරා.. ගුවන් යානා, නැවු පරීක්ෂා කරන්න බෑ.. පාස්පෝට් වීසා නෑ.. ‘සෝෆා’ ගිවිසුමේ වගන්ති මෙන්න

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශික ආරක්ෂක ගිවිසුම ඇතැම් වගන්ති වලින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානියක් සිදු වෙන්නේ යැයි ගිවිසුම් කෙටුම්පත විමර්ශනයේදී පෙනී ගිය බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

ඇමෙරිකානු නැව් සහ ගුවන් යානා පරීක්ෂාවකින් තොරව තබාගැනීමට ඇමරිකාවට ගිවිසුම මගින් හැකියාව ලැබෙන අතර මෙරට වෙරළාරක්ෂක නාවික හමුදාවට හෝ වෙනත් හමුදාවකට රේගුවටවත් මෙරට රඳවා තිබෙන නාවික යාත්‍රා ගුවන් යානා පරීක්ෂාකිරීමට ඒවට ඇතුළුවීමට අවසර නැත.

එමෙන්ම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවෙන් බලපත්‍ර නැතිව රේගු බදු නොගෙවීම සහ වෙනත් ගාස්තුවක් නොගෙවා සිටීමට ඇමරිකාව උත්සාහ කරන බවද පෙනී යන බව වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ කුමන හෝ ප්‍රදේශයක ඇමරිකානු හමුදා සේවයේ යෙදී සිටින විට ඔවුන් හමුදා නිල ඇඳුමින් තබා ගැනීමේ බලයද ඇමරිකාවට අවශ්‍ය වී තිබේ.

තවද ඇමරිකානු හමුදාව සතු අවි ආයුධ හා උපකරණ නිදහසේ තබා ගැනීමට ද ගිවිසුමෙන් යෝජනා කරයි.

ඇමරිකානු හමුදාවටත් කොන්ත්‍රාත්කරුවන්ට තනි තනිව හෝ සාමූහිකව තමන්ගේ අනන්‍යතාවය භාවිතා කර නිදහසේ ශ්‍රී ලංකාවට පිවිසීමටත් පිටත්ව යාමටත් හැකියාවක් ඇත.

එනම් වීසා හෝ ගමන් බලපත්‍ර භාවිතයෙන් තොරව ශ්‍රී ලංකාවට පිවිසීමට ඉඩ ලැබේ.

[QUOTE="yosh371, post: 24606540, member: 329295"] [b]‘සෝෆා’ ගිවිසුමේ වගන්ති[/b] [CENTER][SIZE="4"][B][COLOR="Red"]ඇමරිකානු හමුදා ඇදුමින් ඇමරිකා සෙබලුන් ලංකාව පුරා.. ගුවන් යානා, නැවු පරීක්ෂා කරන්න බෑ.. පාස්පෝට් වීසා නෑ.. ‘සෝෆා’ ගිවිසුමේ වගන්ති මෙන්න[/COLOR][/B][/SIZE] [SIZE="2"][B]ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශික ආරක්ෂක ගිවිසුම ඇතැම් වගන්ති වලින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානියක් සිදු වෙන්නේ යැයි ගිවිසුම් කෙටුම්පත විමර්ශනයේදී පෙනී ගිය බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. ඇමෙරිකානු නැව් සහ ගුවන් යානා පරීක්ෂාවකින් තොරව තබාගැනීමට ඇමරිකාවට ගිවිසුම මගින් හැකියාව ලැබෙන අතර මෙරට වෙරළාරක්ෂක නාවික හමුදාවට හෝ වෙනත් හමුදාවකට රේගුවටවත් මෙරට රඳවා තිබෙන නාවික යාත්‍රා ගුවන් යානා පරීක්ෂාකිරීමට ඒවට ඇතුළුවීමට අවසර නැත. එමෙන්ම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවෙන් බලපත්‍ර නැතිව රේගු බදු නොගෙවීම සහ වෙනත් ගාස්තුවක් නොගෙවා සිටීමට ඇමරිකාව උත්සාහ කරන බවද පෙනී යන බව වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාව තුළ කුමන හෝ ප්‍රදේශයක ඇමරිකානු හමුදා සේවයේ යෙදී සිටින විට ඔවුන් හමුදා නිල ඇඳුමින් තබා ගැනීමේ බලයද ඇමරිකාවට අවශ්‍ය වී තිබේ. තවද ඇමරිකානු හමුදාව සතු අවි ආයුධ හා උපකරණ නිදහසේ තබා ගැනීමට ද ගිවිසුමෙන් යෝජනා කරයි. ඇමරිකානු හමුදාවටත් කොන්ත්‍රාත්කරුවන්ට තනි තනිව හෝ සාමූහිකව තමන්ගේ අනන්‍යතාවය භාවිතා කර නිදහසේ ශ්‍රී ලංකාවට පිවිසීමටත් පිටත්ව යාමටත් හැකියාවක් ඇත. එනම් වීසා හෝ ගමන් බලපත්‍ර භාවිතයෙන් තොරව ශ්‍රී ලංකාවට පිවිසීමට ඉඩ ලැබේ. [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom