‘සෝෆා’ ගිවිසුමේ වගන්ති

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ‘සෝෆා’ ගිවිසුමේ වගන්ති

    ඇමරිකානු හමුදා ඇදුමින් ඇමරිකා සෙබලුන් ලංකාව පුරා.. ගුවන් යානා, නැවු පරීක්‍ෂා කරන්න බෑ.. පාස්පෝට් වීසා නෑ.. ‘සෝෆා’ ගිවිසුමේ වගන්ති මෙන්න

    ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශික ආරක්ෂක ගිවිසුම ඇතැම් වගන්ති වලින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානියක් සිදු වෙන්නේ යැයි ගිවිසුම් කෙටුම්පත විමර්ශනයේදී පෙනී ගිය බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.


    මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

    ඇමෙරිකානු නැව් සහ ගුවන් යානා පරීක්ෂාවකින් තොරව තබාගැනීමට ඇමරිකාවට ගිවිසුම මගින් හැකියාව ලැබෙන අතර මෙරට වෙරළාරක්ෂක නාවික හමුදාවට හෝ වෙනත් හමුදාවකට රේගුවටවත් මෙරට රඳවා තිබෙන නාවික යාත්‍රා ගුවන් යානා පරීක්ෂාකිරීමට ඒවට ඇතුළුවීමට අවසර නැත.

    එමෙන්ම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවෙන් බලපත්‍ර නැතිව රේගු බදු නොගෙවීම සහ වෙනත් ගාස්තුවක් නොගෙවා සිටීමට ඇමරිකාව උත්සාහ කරන බවද පෙනී යන බව වාර්තාවේ දැක්වේ.

    ශ්‍රී ලංකාව තුළ කුමන හෝ ප්‍රදේශයක ඇමරිකානු හමුදා සේවයේ යෙදී සිටින විට ඔවුන් හමුදා නිල ඇඳුමින් තබා ගැනීමේ බලයද ඇමරිකාවට අවශ්‍ය වී තිබේ.

    තවද ඇමරිකානු හමුදාව සතු අවි ආයුධ හා උපකරණ නිදහසේ තබා ගැනීමට ද ගිවිසුමෙන් යෝජනා කරයි.

    ඇමරිකානු හමුදාවටත් කොන්ත්‍රාත්කරුවන්ට තනි තනිව හෝ සාමූහිකව තමන්ගේ අනන්‍යතාවය භාවිතා කර නිදහසේ ශ්‍රී ලංකාවට පිවිසීමටත් පිටත්ව යාමටත් හැකියාවක් ඇත.

    එනම් වීසා හෝ ගමන් බලපත්‍ර භාවිතයෙන් තොරව ශ්‍රී ලංකාවට පිවිසීමට ඉඩ ලැබේ.

     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    65426014_400683390547258_5146850243567943680_n.png.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෙට වෙද්දි කරන්ට් එකයි තෙලුයි ශුවර් නෑ.:rolleyes:

    එහෙමද ..හෙනම ගහලා අකුලෝලම පල මේ ගූන් ඇන්පී වේස බල්ලෝ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මහවැළිය ගල් ඔය ව්‍යාපාරවලින් සීඝ්‍ර දියුණුවක් ලබාදුන්න පක්ෂයක් ඒ ඔක්කොම චුයින්ගම් එකක් වගේ හප හප වේගයෙන් බටහිට ගැතිවීමේ ප්‍රතිඵල තමයි ඔය...
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහවැළිය ගල් ඔය ව්‍යාපාරවලින් සීඝ්‍ර දියුණුවක් ලබාදුන්න පක්ෂයක් ඒ ඔක්කොම චුයින්ගම් එකක් වගේ හප හප වේගයෙන් බටහිට ගැතිවීමේ ප්‍රතිඵල තමයි ඔය...

    ➡"Sri Lankans who receive payment from America have been assigned to institutions like the police, the office of the IGP, the FCID, the judiciary, and the Central Bank": UPFA MP C.B. Rathnayake
    Read More:- http://bit.ly/2XcqIah
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මහවැළිය ගල් ඔය ව්‍යාපාරවලින් සීඝ්‍ර දියුණුවක් ලබාදුන්න පක්ෂයක් ඒ ඔක්කොම චුයින්ගම් එකක් වගේ හප හප වේගයෙන් බටහිට ගැතිවීමේ ප්‍රතිඵල තමයි ඔය...


    ඩී එස් කාලේ වගේ නෙවේ දැන් මේ කාලේ

     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    අවුල්ක නෑ නාගානන්ද ආවාම ඇමෙරිකාවට යන්න කියය් බැරිම උනොත් යුධ ප්‍රකාශ කරයු ඇමෙරිකාවට නයා වගෙ පන්න පන්න කොටයි :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    ඇමරිකන් කාරයෝ හරි කමක් නෑ මේ පක්කු 225 ට හුකෝල දානවා නං වරෙල්ල අපිත් සපෝර්ට්