Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘‘බෙහෙත් කියා ඇල්වතුර දුන් හැටි එළියට‘‘ කෙහෙළිය රඹුක්වැල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම නඩුවේ පළමු සැකකරුට මුදල් ගෙවන්න එපා කියලා මං දැනුම් දුන් පසු 2023 ඔක්තෝබර් 10 වැනිදා ඔහු මට තර්ජනය කරලා ලිපියක් එව්වා. මගේ සේවාදායකයා රෝගියෙක්. ඔහු දිනපතා ඖෂධ පෙති 8ක් බොනවා. ඔහුලේ කකුලේ ශල්‍යකර්මයක් කර තියෙනවා. ඔහුට හෘදයාබාධ තත්වයක් තියෙනවා. ඒ නිසා ඔහුට ඇප නියම කරන්න.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - සැකකරු ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ ඉන්දියාණු ණය යෝජනා ක්රමයේ මුදල්වලින් හෝ වෙනත් අරමුදල්වලින් අදාළ ගෙවීම් කරන්න කියලා සටහනක් දැම්මේ ඇයි?

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මුදල්වලින් සැපැයුම්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රමාද වෙනවා. ඒ නිසා සැපැයුම්කරුවන් ඉදිරිපත් වීමට අකැමැති වෙනවා. ඒ නිසයි වෙනත් අරමුදල්වලින් අදාළ ගෙවීම් කරන්න කියලා සටහනක් දැම්මේ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - ඒ බව කැබිනට් පත්‍රිකාවේ දැම්මේ නැත්තේ ඇයි?

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - සියලු කරුණු කැබිනට් පත්‍රිකාවේ දාන්න බැහැ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - මෙය ඉතාම අත්‍යවශ්‍ය කරුණක්.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - ඒ බව මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - ඖෂධ වර්ග 182ක් ලැබුණේ නැත්නම් ඉදිරි සති 3 තුළ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය කඩා වැටෙන බවට කැබිනට් මණ්ඩලයට ගිහින් මෙම සැකකරු බොරු බිල්ලෙක් මවා පෑවා.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - පිස්සු බල්ලන්ට ගහන බෙහෙතක් හෝ ලංකාවේ තිබුණා ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - පිස්සු බල්ලන්ට ගහන බෙහෙත් නැති වුණත් බාල බෙහෙත් නම් ලංකාවේ තිබුණා. බෙහෙත් කියලා මිනිසුන්ට දීලා තිබුණේ ඇල්වතුර.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - ඒකට ඇල්වතුර දීපු කෙනා අල්ලගන්න. ඇල්වතුර ගේන්න මං කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළේ නැහැ.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය, පාර්ලිමේන්තුව හරහා ජනතාවට වගකියන කැබිනට් ඇමැතිවරයකු වශයෙන් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළාය.

මෙම නඩුවට පාදක වූ ප්‍රධානම සිද්ධිදාමය වී ඇත්තේ, මෙම සැකකරු සැප්තැම්බර් 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව බවත්, අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට අදාළ තොරතුරු ඇතුළත් මුල් ගොනුව සොයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇතැයි ද, එක්කෝ අදාළ මුල් ගොනුවේ අංකය ව්‍යාජ එකක් බවත්, නැත්නම් මුල් ගොනුව අස්ථානගත කර ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රහස් පොලිසියට නියම කළාය.

ඉන් අනතුරුව සවස 3.10ට පමණ සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.

මෙම සිද්ධියට අදාළව මේ වන විටත් බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා, වෛද්‍ය සැපැයුම් අංශයේ හිටපු අධ්යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා, වෛද්‍ය සැපැයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන් මහත්මිය, ගණකාධිකාරී (සැපැයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපැයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් රිමාන්ඩ් බාරයේ පසුවන අතර, වෛද්‍ය සැපැයුම් ඒකකයේ තොග පාලක සුජිත් කුමාර නමැත්තා ඇප මත මුදාහරිනු ලැබීය.

අධිකරණය විසින් රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යෑමෙන් අනතුරුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලක්සිරි, සැරයන්වරුන් වන (35124) ප්‍රනාන්දු, (61823) මනෝජ් සමග ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා පෙනී සිටියේය.

------ Post added on [DATETIME="UT"]1707160620[/DATETIME]

[QUOTE="SLK_sri, post: 29572543, member: 569192"] මෙම නඩුවේ පළමු සැකකරුට මුදල් ගෙවන්න එපා කියලා මං දැනුම් දුන් පසු 2023 ඔක්තෝබර් 10 වැනිදා ඔහු මට තර්ජනය කරලා ලිපියක් එව්වා. මගේ සේවාදායකයා රෝගියෙක්. ඔහු දිනපතා ඖෂධ පෙති 8ක් බොනවා. ඔහුලේ කකුලේ ශල්‍යකර්මයක් කර තියෙනවා. ඔහුට හෘදයාබාධ තත්වයක් තියෙනවා. ඒ නිසා ඔහුට ඇප නියම කරන්න. මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - සැකකරු ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ ඉන්දියාණු ණය යෝජනා ක්රමයේ මුදල්වලින් හෝ වෙනත් අරමුදල්වලින් අදාළ ගෙවීම් කරන්න කියලා සටහනක් දැම්මේ ඇයි? ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මුදල්වලින් සැපැයුම්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රමාද වෙනවා. ඒ නිසා සැපැයුම්කරුවන් ඉදිරිපත් වීමට අකැමැති වෙනවා. ඒ නිසයි වෙනත් අරමුදල්වලින් අදාළ ගෙවීම් කරන්න කියලා සටහනක් දැම්මේ. මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - ඒ බව කැබිනට් පත්‍රිකාවේ දැම්මේ නැත්තේ ඇයි? ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - සියලු කරුණු කැබිනට් පත්‍රිකාවේ දාන්න බැහැ. මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - මෙය ඉතාම අත්‍යවශ්‍ය කරුණක්. ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - ඒ බව මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - ඖෂධ වර්ග 182ක් ලැබුණේ නැත්නම් ඉදිරි සති 3 තුළ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය කඩා වැටෙන බවට කැබිනට් මණ්ඩලයට ගිහින් මෙම සැකකරු බොරු බිල්ලෙක් මවා පෑවා. ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - පිස්සු බල්ලන්ට ගහන බෙහෙතක් හෝ ලංකාවේ තිබුණා ද? නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - පිස්සු බල්ලන්ට ගහන බෙහෙත් නැති වුණත් බාල බෙහෙත් නම් ලංකාවේ තිබුණා. බෙහෙත් කියලා මිනිසුන්ට දීලා තිබුණේ ඇල්වතුර. ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - ඒකට ඇල්වතුර දීපු කෙනා අල්ලගන්න. ඇල්වතුර ගේන්න මං කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළේ නැහැ. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය, පාර්ලිමේන්තුව හරහා ජනතාවට වගකියන කැබිනට් ඇමැතිවරයකු වශයෙන් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළාය. මෙම නඩුවට පාදක වූ ප්‍රධානම සිද්ධිදාමය වී ඇත්තේ, මෙම සැකකරු සැප්තැම්බර් 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව බවත්, අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට අදාළ තොරතුරු ඇතුළත් මුල් ගොනුව සොයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇතැයි ද, එක්කෝ අදාළ මුල් ගොනුවේ අංකය ව්‍යාජ එකක් බවත්, නැත්නම් මුල් ගොනුව අස්ථානගත කර ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රහස් පොලිසියට නියම කළාය. ඉන් අනතුරුව සවස 3.10ට පමණ සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය. [HR][/HR] මෙම සිද්ධියට අදාළව මේ වන විටත් බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා, වෛද්‍ය සැපැයුම් අංශයේ හිටපු අධ්යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා, වෛද්‍ය සැපැයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන් මහත්මිය, ගණකාධිකාරී (සැපැයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපැයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් රිමාන්ඩ් බාරයේ පසුවන අතර, වෛද්‍ය සැපැයුම් ඒකකයේ තොග පාලක සුජිත් කුමාර නමැත්තා ඇප මත මුදාහරිනු ලැබීය. අධිකරණය විසින් රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යෑමෙන් අනතුරුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලක්සිරි, සැරයන්වරුන් වන (35124) ප්‍රනාන්දු, (61823) මනෝජ් සමග ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා පෙනී සිටියේය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1707160620[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom