kiyawala balapalla, phottuwe ponnayo ratata karala thiyena weda tika, @2osama @N A K A M U R A @nicjosh83 AKA @John Dutton
@netudara mari moda mongal adu kule campaign podi eko
සති තුනක් තුළ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට බොරු භීතියක් කැබිනට් මණ්ඩලයට මවා සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 මැයි 30 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් බාල බෙහෙත් රජයේ රෝහල්වලට දීමට අවස්ථාව දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නාය.
2022 අගෝස්තු 18 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට සහභාගි වී ඇති සැකකාර රඹුක්වැල්ල නමැත්තා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල් හැකි ඉක්මනින් පාවිච්චි කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී ඇතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය ඖෂධ සැපයීමේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ‘අභිලාෂයන් කැඳවමින් ඖෂධ කැඳවීමේ ක්‍රමවේදයක් නොතිබූ බැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇමතිවරයාගේ උපදෙස් ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව ඔහු කැබිනට් මණ්ඩලයට මෙම බොරු භීතිය මවා පා ඇතැයිද කීවාය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගෙන ඇති සියලු ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගම 2022 වර්ෂයේ සිට සපයා ඇති සියලු ඖෂධ සම්බන්ධයෙන්ද වහාම විමර්ශනයක් කිරීමටද නියම කළ මහෙස්ත්‍රාත්වරිය ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ශරීරගත කිරීමෙන් පසු රෝගීන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙන්ම ඉන් මහජනතාවට වූ අගතිය සම්බන්ධයෙන්ද වහාම විමර්ශනයක් කර සුදුසු පියවර ගන්නා ලෙසද වැඩිදුරටත් නියම කළාය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 03 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළව පෙනී සිටි නීතිඥවරුන් පැය 4 විනාඩි 15ක කාලයක් පුරා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප නියම කිරීම ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරිය ඔහු ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටද නියම කළාය.
මෙම නඩුව මීට දින 20කට පමණ පෙර කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම සිද්ධිය පිළිබඳව මුලින්ම පැමිණිලි කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බව කියමින් මෙම නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියත් මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වූ නිලධාරීන් සිටින අවස්ථාවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දුන්නොත් අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු වීමට හැකියාව ඇතැයි පෙන්වා දෙමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම ප්‍රතික්‍ෂෙප කළාය.
එසේ තිබියදී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට පසුගිය 31 වැනිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැනුම්දී තිබුණත් ඔහු රහස් පොලිසියට නොපැමිණි බවත් ඔහු අසත්‍ය කරුණු දක්වමින් රහස් පොලිසියේ පෙනී සිටීම මඟහරින බව පෙනෙන්ට ඇතැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රටින් පිටව යෑම තහනම් කළ අතර පසුගිය 02 වැනිදා උදෑසන 9.00ට රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දීමටද ඔහුට නියම කළාය.
ඒ අනුව ප්‍රකාශයක් දීම සඳහා රහස් පොලිසිය හමුවේ පසුගිය 02 වැනිදා පෙනී සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගත් රහස් පොලිස් නිලධාරීහු රාත්‍රී 7.40ට පමණ ඔහු අත්අඩංගුවට ගත්හ.
එලෙස අත්අඩංගුවට ගැනුණ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එදින රාත්‍රියේ රහස් පොලිස් බාරයේ රඳවා තබාගත් නිලධාරීහු පසුගිය 03 වැනිදා සෙනසුරාදා දිනයක් වුවත් එදින පෙරවරු 9.15ට පමණ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවාගෙන පැමිණියහ.
ඒ වන විටත් ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥවරුන් මෙන්ම කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය ඇතුළු ඥාති හිතවත්හු පිරිසක්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ. එසේම මෙම අපරාධය පිළිබඳ මුලින්ම පැමිණිලි කළ ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ සංවිධානයේ කාමන්ත තුෂාර මහතා ඇතුළු නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතාද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති කෞෂල්‍ය නවරත්න මහතාද ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීතිඥ අකලංක උක්වත්ත මහතා ඇතුළු පිරිසක්ද අධිකරණයට පැමිණ සිටියහ.
පෙරවරු 10.50ට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය විනිශ්චයාසනාරූඪවීමෙන් අනතුරුව අධිකරණ කටයුතු ආරම්භ වූ අතර ඒ අවස්ථාවේදී යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විත්ති කූඩුවට නංවනු ලැබීය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කාමන්ත තුෂාර මහතා ඇතුළු පිරිසක් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් සමඟ ඇමුණුම් 13ක් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ටී.ඒ.එන්.බී. තිබ්බටුමුණුව මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
රහස් පොලිසිය සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කරමින් අධිකරණයට ඉදිරිපත් කොට සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා ‘ඉමියුනුග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශයට දීමට කුමන්ත්‍රණය කිරීම මෙන්ම ඒ සඳහා ආධාර අනුබල දී ඇති බව රහස් පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇතැයි කීවාය.
------ Post added on Feb 6, 2024 at 12:41 AM

Last edited: